හොදට කටට ගන්නවා ඇති.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක තනතුරකට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක ලෙසින් හඳුන්වා දී ඇත.
Source
View attachment 179333
රනිල් වගේ කැම්රි නරියෙක් මොකටද බන් අපහු සගලගෙන් උපදෙස් ගන්නේ![]()
![]()
පොන්නයෙක් ජනාධිපති වීමේ ප්‍රතිඵල