##.. රනිල්ට ඇත්තෙන්ම අරගලකරුවො අවශ්යයි.
අරගලකරුවො නැත්නම් රනිල්ට පැවැත්මක් නැති වෙනවා එනිසා එයාට ඕන ගානට ඕනදේවල් කරගන්න අරගලය එයා ඉන්නකම් තියාගනී.
හේතුව: එලියෙ රනිල් අරගල එක්ක ගැටුනට ඇත්තම ගේම තියෙන්නෙ රනිල් සහ පොහොට්ටුව අතර අභ්යන්තරේ. රනිල්ට තාම ලග එක යුඑන්පි මන්ත්‍රි කෙනෙක් වත් නෑ.. වජිර ගනී, රුවන් ගනී ඔහොම පොහොට්ටුවෙ ජාතික ලැයිස්තුවෙන් කිපදෙනෙක් ගත්තත් මදි. බලය තියාගෙන යන්න පොහොට්ටුවෙ 134 තමන්ට නගුට වනාගෙනම ඉන්න ගානට උන්ව දෙකේ කොලේට දාල බල්ලො වගේ තියාගන්න වෙනවා තනිමිනිහ අනුන්ගෙ පක්ශෙ ආන්ඩුව නිසා මේකෙ බලය තියාගන්න. ඒනිසා හොදින් නරකින් බ්ලැක්මේල් කිරීමෙන් පොහොට්ටු මන්ත්‍රිලගෙ එකම ආරක්ශකය තමන් බව රනිල් පෙන්නනව උන්ට. එහෙම පොහොට්ටුවෙ මන්ත්‍රිලට තමන් අනාරක්ශිතයි කියල රනිල් ඉන්නකන් 2024 වෙනකන් පාගල තියාගන්න වෙනව.
පොහොට්ටුවෙ එවුන් ඒතත්වෙට බයකරල තමන්ගෙ කකුල් අස්සෙ ගුලි වෙන ගානට තියාගන්න අරගල එවුන් අවුස්සල උන්ලව්ව පොහොට්ටුවට පාට් දායි. අරගල ලයිව් තියල ඒව පෙන්නල පොහොට්ටුවෙ ගොඩ තමන්ගෙ බාරයෙ තියාගනි. තමන් දාල අයින් උනොත් සොරි වෙනවා කියල පොහොට්ටුවෙ මන්ත්‍රිල ට දන්නවයි. එනිසා රනිල් පොහොට්ටුව සහ අරගලය තමන්ට ඕන ලෙවෙල් එකෙ තියාගන්න බලයි. ඒකෙ පල දිගටම පෙනෙයි. :##
FB lowey