සාගල රත්නායක ක්‍රිකට් අතුරා පාලක මණ්ඩලයට කෙළවයි ?

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    අර්ජුනයා ඔය කී වෙනි පාරටද ක්‍රිකට් හදන්න කියලා එන්න හදන්නෙ? ඇත්ත කතාව බෝඩ් එකේ ඉන්න එකාලටයි, ඔය එන්න හදන එකාලටයි කිසිම එකෙක්ට ක්‍රිකට් ගොඩදාන්න උවමනාවක් නෙමෙයි තියෙන්නෙ!
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අර්ජුනයා ඔය කී වෙනි පාරටද ක්‍රිකට් හදන්න කියලා එන්න හදන්නෙ? ඇත්ත කතාව බෝඩ් එකේ ඉන්න එකාලටයි, ඔය එන්න හදන එකාලටයි කිසිම එකෙක්ට ක්‍රිකට් ගොඩදාන්න උවමනාවක් නෙමෙයි තියෙන්නෙ!
    පොනිල් ස එක ඉරෙන් අර්ජුනව කපල වගේ 😂

    මේවා හදන්න පුළුවන් රටවල් නෙමෙයි.ඒකනේ මිනිස්සු රට පනින්නේ
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    නික් අයියේ මට හිතෙනව ක්‍රීඩා ඇමතිකමත් මාරු වෙයි කියලා
    දැන් සිරි අයියා එකෙන් එන්නේ නෑ නේද මල්ලි. නික් අයියා සිරි අක්කත් එක්ක සංවාසයේ.😂
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ලප් තැන ලොප් රට. 😂😂😂
    පොනික් ස ගෙන් එල්ලේ පාලක මණ්ඩලේ සභාපති කම වගේ නම් ගන්න පුළුවන් වෙයි අර්ජුනට. 😂
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පොනිල් ස එක ඉරෙන් අර්ජුනව කපල වගේ 😂

    මේවා හදන්න පුළුවන් රටවල් නෙමෙයි.ඒකනේ මිනිස්සු රට පනින්නේ

    ahhhh hadanna be kiyala ponnayata danda therune??
    hadanna puluwan kiyala hithagena neda wesige putho tho gothabayata recruit karala campaign kare
     
    • Haha
    Reactions: Cypress

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    පොනිල් ස එක ඉරෙන් අර්ජුනව කපල වගේ 😂

    මේවා හදන්න පුළුවන් රටවල් නෙමෙයි.ඒකනේ මිනිස්සු රට පනින්නේ
    හරියට හරි මේක හදන්න පුලුවන් රටක් නෙමෙයි මේකෙ පොඩි එකාගෙ ඉදන් බහුතරයක් හොරු වංචාකාරයො. මේක සංවර්ධිත ‍රටක් වෙනකන් බලන් ඉන්න අය හූල්ල හූල්ලම වයසට ගිහින් මැරිලා යනවා.