සාත්තර ඇත්තක්ද?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    මලක නමක් හිතාගන්න කියල ඊට පස්සෙ තව මොනවද කරා මට මතක නෑ ඒත් හිතාගත්ත මල මොකක්ද කියල කිව්ව. පස්සෙ මම රුපියල් 50ක් දුන්න පස්සේ ඒ ගෑනි 50 මදි කියල 100ක් ඉල්ලුව .

    :lol::lol: මේ ටික මටත් මෙහෙමම වුනා මාතර beachඑකේ ඉන්දෙද්දී :lol::lol: ඉස්සෙල්ලාම කිවුව මලක නමකුයි තව සත්තු වගයක නම් තුනකුයි මතක තියාගන්න කියල, :rolleyes: කොහොමහරි ඔක්කොම හරියටම කිවුව මතකයි, ඔතන ඕකුන්ගේ මොකක්මහරි ගැටයක් තියෙන්නේ බන්, මේක මට විතරක් වුන සීන් එකකුත් නෙමි, අහන හැම එකාටම ඔය වැඩේ කරල තමයි හැම එකාම වැඩේට අල්ලගන්නේ :yes::yes: රැවටෙන්න එපා බන් ඕව තනිකරම බොරු වැඩ :yes::yes:
     
    lahirumalliya

    Member
    Jun 12, 2018
    103
    5
    0
    ඇත්ත යකෝ

    යකෝ සාස්තර ඇත්ත හදහන් ඇත්ත සියල්ල කරන උන් පට්ට හොරු ඔවුන් ඔලුව හොල්ලල වල්ල නටවල බොරු කියනව.

    සාස්තරේ කියන්න පෙර කියනව
    ප්‍රනයක්ද? කවුද මේ ප්‍රානෙ? කියල කාලකන්නි අමුවෙන් ගිනිතියල මරන්න ඕන ඔවුන්

    මම දන්න ඉන්ටනෙට් එකේ පවා හරියට හදහන් බලන ගුරුකම් කරන අය ඉන්නව

    Google සේච් කරල බලහල්ල nomileguru තව hadahana තව manthara වටේ ටැග් වලින් එයි.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මම මට වෙච්ච ඇත්තම සිද්ධියක් කියන්නම්.

    මම ඇත්තටම සාස්තර වගේ ඒව විශ්වාස කරන්නෙ නෑ, ඔය අහිකුණ්ටිකයො කියන අය නං අමූලික බොරු කියන්නෙ කියල තමයි හිතං හිටියෙ. මගේ වයිෆ්ට බබා හම්බුවෙන්න ඉන්නකොට මමයි වයිෆුයි ගියා ගාලු කොටුව පැත්තෙ ඩච් හොස්පිටල් එක හරියට. ලැබෙන්න හිටියෙ දුවෙක්ද පුතෙක්ද කියල දැනනෙ හිටියෙ නෑ ගොඩක් අය කිව්වෙ දුවෙක් කියල අපිත් හිතං හිටියෙ දුවෙක් කියල.
    අපි දෙන්න එතන ඉන්න කොට අහිකුන්ටික ගෑණියෙක් බලෙන්ම වගේ සාස්තර කියන්න ඇහුව. මම කිව්ව ඕන නෑ කියල. අර ගෑණි කිව්ව නෑ පොඩ්ඩක් අහල බලන්න සල්ලි වෙනුවෙන් නෙමෙයි කියල. එයා මගේ වයිෆ් දිහා බලල කිව්වෙ ලැබෙන්න ඉන්නෙ දඟකාර කොළු පැටියෙක් කියල ඇස්වහ කටවහ වලින් පරිස්සම් කරගන්න කියලත් කිව්ව. ඊට පස්සෙ එයා ගාව තියෙන පොතක් දීල වයිෆ්ට කිව්ව කැමති මලක නමක් හිතාගන්න කියල ඊට පස්සෙ තව මොනවද කරා මට මතක නෑ ඒත් හිතාගත්ත මල මොකක්ද කියල කිව්ව. පස්සෙ මම රුපියල් 50ක් දුන්න පස්සේ ඒ ගෑනි 50 මදි කියල 100ක් ඉල්ලුව අඩුම ගානෙ මම කිව්ව ඔයා බලෙන්නෙ සාස්තර කියන්න ආවෙ අපි කියන නෙමෙයිනෙ කියල මම දුන්නෙ නෑ. පස්සෙ දැනගත්ත ලැබෙන්නෙ ඉන්නෙ පුතෙක් කියල එතකොට මට හිතුන අර ගෑණි හම්බවෙලා රුග 200ක් දෙන්න ඒත් මට ඒ හරියට වැඩිය යන්න හම්බ වුනෙත් නෑ, යනකොට හිටියෙත් නැ..

    Mcn, masa 6-7 ta passe, tummy eke shape and angle eka balala kiyanna puluwan, girl or boy kiyala. Uba oowata ahu wenna epa. Math kiyala tiyenawa oya saththre 5-6 denekutama, 100% sucecess.:baffled::P:P:yes::yes:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මම මට වෙච්ච ඇත්තම සිද්ධියක් කියන්නම්.

    මම ඇත්තටම සාස්තර වගේ ඒව විශ්වාස කරන්නෙ නෑ, ඔය අහිකුණ්ටිකයො කියන අය නං අමූලික බොරු කියන්නෙ කියල තමයි හිතං හිටියෙ. මගේ වයිෆ්ට බබා හම්බුවෙන්න ඉන්නකොට මමයි වයිෆුයි ගියා ගාලු කොටුව පැත්තෙ ඩච් හොස්පිටල් එක හරියට. ලැබෙන්න හිටියෙ දුවෙක්ද පුතෙක්ද කියල දැනනෙ හිටියෙ නෑ ගොඩක් අය කිව්වෙ දුවෙක් කියල අපිත් හිතං හිටියෙ දුවෙක් කියල.
    අපි දෙන්න එතන ඉන්න කොට අහිකුන්ටික ගෑණියෙක් බලෙන්ම වගේ සාස්තර කියන්න ඇහුව. මම කිව්ව ඕන නෑ කියල. අර ගෑණි කිව්ව නෑ පොඩ්ඩක් අහල බලන්න සල්ලි වෙනුවෙන් නෙමෙයි කියල. එයා මගේ වයිෆ් දිහා බලල කිව්වෙ ලැබෙන්න ඉන්නෙ දඟකාර කොළු පැටියෙක් කියල ඇස්වහ කටවහ වලින් පරිස්සම් කරගන්න කියලත් කිව්ව. ඊට පස්සෙ එයා ගාව තියෙන පොතක් දීල වයිෆ්ට කිව්ව කැමති මලක නමක් හිතාගන්න කියල ඊට පස්සෙ තව මොනවද කරා මට මතක නෑ ඒත් හිතාගත්ත මල මොකක්ද කියල කිව්ව. පස්සෙ මම රුපියල් 50ක් දුන්න පස්සේ ඒ ගෑනි 50 මදි කියල 100ක් ඉල්ලුව අඩුම ගානෙ මම කිව්ව ඔයා බලෙන්නෙ සාස්තර කියන්න ආවෙ අපි කියන නෙමෙයිනෙ කියල මම දුන්නෙ නෑ. පස්සෙ දැනගත්ත ලැබෙන්නෙ ඉන්නෙ පුතෙක් කියල එතකොට මට හිතුන අර ගෑණි හම්බවෙලා රුග 200ක් දෙන්න ඒත් මට ඒ හරියට වැඩිය යන්න හම්බ වුනෙත් නෑ, යනකොට හිටියෙත් නැ..

    :rofl::rofl:දැන් ගිහින් රුපියල් 200 දීලා ආවොත් පුකේ ඇරල එවයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කනා shot එකක් මචන්... :yes::yes:

    මමත් විස්වාස කරන්න නෑ බොල වැඩිය..:dull:
    දවසක් මම ඉන්ටවිව් එකකට මිනිස්ට්‍රියට ගියා.... ඒ ගමන් ඒකේ දෙවෙනියා හම්බ වෙන්න එයාගේ රූම් එකට යන්න වුනා...එතකොට මිනිහට අත්සනට මොනවදෝ ලියුම් වගයක් දැම්මා... මම හොරෙන් බලද්දි ...ඒ මිනිස්ට්‍රිෙයම වෙනින් එග්සෑම් එකකින් පාස් වෙච්ච අයට ඉන්වවිව් කොල් කරන ලියුම්.උඩින්ම තිබ්බේ මගේ නම තියෙන ලියුම.මම ඒක දැක්කා... වැඩේ කරන් බස් ස්ටෑන්ඩ් එකට එනකොට බලෙන්ම වගේ අහිකුණ්ටක ගෑණියෙක් කතාවට ආවා. ඉස්සෙල්ලා කිව්වා මාතියට අළුත් රැකියාවකට අද හෙටම ලියුම තමා එනවා කියලා.. මම කිව්වා දැන් ලියුම ඇවිත් තියෙන්නේ මම මේ ඉන්විටව් එකෙන් පාස් වෙලා ඉන්නේ කියලා ..නෑ නෑ මේක වෙනින් එකක්... ලියුම අද හෙටම එනවා කිව්වා :rofl::rofl: මාතියා කරන්නේ ඒ ලියුම එන රැකියාව තමා කියලා....
    දැන් කරන්නේ ඒ ගෑණි කිව්ව එක තමා බොල :baffled:
    අත බැලුවේ නෑ.. මුහුණ තමා බලලා කිව්වේ...අත පෙන්නුවේ පස්සේ.....:sorry:
     
    ඇයි උබ දැන් ඒ ගෑනිගෙ සෙකට්‍රිද ? ඒ ගෑනි තමයි ලියුම දාල ඇත්තෙ. අහිකුන්ටක සෙකට්‍රි. :rolleyes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    උඹලා විස්වාස කරනවා නම් විස්වාස කරපන් මේ මටම උනු දෙයක්

    මම කාලෙකට කලින් ජොබ් එක කරන්න පටන් ගනිපු කාලෙ ස්ටාටප් එකක ජොබ් එක කරා, එතන කරේ චැට් ඇප් එකක් එන්ඩ් ටු එන්ඩ් එන්ක්‍රිප්ශන් තියන එකක්. ඒ කාලෙ iOS ඇප් එක කරේ මම. ඔය VOIP වල වලට යූස් කරන ප්‍රොටොකෝල් එකක සෙකියුරිටි සීන් එකක් තියනවා SRTP කියලා
    මම ඒ දවස් වල ඕක හද හදා හිටියෙ මට පට්ට චාටර් බග් එකක් සෙට් උනා සිමියුලේටරේ වැඩ කරනවා ඒත් ඩිවයිස් එකේ වැඩ කරන්නෙ නැහැ. සාමාන්‍යෙන් ඔහොම අවුලක් ආවම එක්කො linker error එකක් එන්න ඕන එහෙම නැත්නම් කෙලින්ම කම්පයිලේශන් එරර් එකක් එන්න ඕන. මෙතනදි ඔය දෙකම එන්නෙ නැහැ අවුලක් නැතිව බිල්ඩ් වෙනවා ලිනක් වෙනවා වැඩ කරන්නෙ සිමියුලේටරේ විතරයි
    සිමියුලේටරේට තියන කන්ඩිශනල් කම්පයිලේශන් එහෙම අකුරක් නෑර බැලුවා ඒවයෙ කිසි අවුලක් නැහැ. මාසයක් විතර හොයනවා හොයනවා හොයා ගන්න බැරුව ෆුල්ම ලොස් වෙලා හිටියෙ

    ඔය කාලෙ මම යාලු වෙලා හිටියෙ මාතර පැත්තෙ කෙල්ලෙක් එක්ක. ඉරිදා දවසක කෙල්ල මීට් වෙලා ආපහු කොලඹ එන්න ඇවිත් නිකමට ස්ටෑන්ඩ් එක ලග තියන බීච් එකේ බංකුවක වාඩි වෙලා හිටිය. ඔය වෙලාවෙ පවා හිතේ තිවුනෙ අර බග් එක
    ඔය වෙලාවෙ සාස්තර කියන ගෑනියෙක් ඇවිත් මට බලෙන්ම සාස්තර කියන්න ලෑස්තිය, මම කෝකටත් කියලා අත දුන්නා

    බලල කිවුවා ජොබ් එකේ කරන වැඩක තියන ප්‍රශ්නෙයක් හිතේ තියනවා නේද කියලා. මම පුදුම වෙලා තව විස්තර ඇහුවා, එතකොට මටත් අර වගේම පොතක් දීල කැමති මලක් හිතාගෙන කැමති පිටුවක් පෙරලන්න කියලා කිවුවා

    එතකොට මට කිවුවා මෙහෙම
    පුතා ඔයාගෙ ඔය අවුල තියෙන්නෙ පුතා බලන තැන නෙමයි, පුතා යූස් කරලා තියන gcrypt ලයිබ්‍රී එක වෙන කවුරු හරි iOS වලට කම්පයිල් කරලා ගිට්හබ් එකට දාපු එකක් නේද කියලා. මට එතකොට මතක් උනා ඔවු නේද මම එහෙම නේද යූස් කරේ කියලා. මම ඔවු කියලා මොකද්ද ප්‍රශ්නෙ සහ මෙක විසදන්න කොහොමද මෑණියනි කියලා ඇහුවා
    එතකොට කිවුවා අවුල තියෙන්නෙ ඔය ලයිබ්‍රීය කම්පයිල් කරපු එකා කම්පයිල් කරද්දි හරියට ආකිටෙක්චර් එක සෙට් කරලා නැහැ ඒක නිසා ARM-S ප්‍රොසෙසර් වල ඔය ලයිබ්‍රිය හරියට වැඩ කරන්නෙ නැහැ ඒ උනාට හෙඩර් ෆයිල් ටික තියන නිසා අපි කම්පයිල් කරද්දි කම්පයිලේශන් එරර් එකක් එන්නෙත් නැහැ කියලා

    ඕකට විසදුම විදියට gcrypt ලයිබ්‍රීඑක සෝස් එකෙන් කම්පයිල් කරලා ෆැට් ලිබ් එකක් හදාල ප්‍රොජෙක්ට් එකට දාපන් පුතා එතකොට සේරම හරි කියලා කිවුවා.

    මම එවලෙම අතේ තිවුනු රුපියල් 1000ක් ඒ මනුස්සයට දීලා වැද නමස්කාර කරලා කොලඹ ඇවිත් බෝඩිමට යන්නෙ නැතුව ඔෆිස් එකට ගිහින් බොසාට කතා කරලා ඒකෙ දොර ඇරගෙන රෑම අර කියපු ටික කරලා බැලුව වැඩේ හරියටම හරි ගියා

    එදා ඉදන් අද වෙනකන් මම SE ඉදන් TL වෙනකන් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ හිටියා, world class කම්පැනි වලට ඇප් හැදුවා ඒ කාලෙ පවා බග් එකක් ආපු ගමන් මාතර ගිහින් සාස්තරයක් අහනවා සමහර වෙලාවට ෆයිල් නේම් එකයි ලයින් නම්බර් එකයි කියනවා බග් එක තියන.

    ඔන්න ඕක තමයි මගේ එක්ස්පීරියන්ස් එක, මටම උනු ඇත්ත කතාවක්. ඉතින් කොහොමද ඕව බොරුයි කියන්නෙ
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    600944_178020889022641_105459132_n.jpg
     
    :oo::oo:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London

    සාස්තර කියපු කෙනා IT දන්නවද bro 🤔🤔🤔
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    attakda joke ekakda kyala hitagnna ba oi :baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa

    යකෝ ඒ ගැනිට සාත්තර කියන එක පැත්තකින් තියන්න කියල වැඩට එන්න කියහන්.. :baffled::rofl:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    :rofl::rofl::rofl::rofl:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මම මට වෙච්ච ඇත්තම සිද්ධියක් කියන්නම්.

    මම ඇත්තටම සාස්තර වගේ ඒව විශ්වාස කරන්නෙ නෑ, ඔය අහිකුණ්ටිකයො කියන අය නං අමූලික බොරු කියන්නෙ කියල තමයි හිතං හිටියෙ. මගේ වයිෆ්ට බබා හම්බුවෙන්න ඉන්නකොට මමයි වයිෆුයි ගියා ගාලු කොටුව පැත්තෙ ඩච් හොස්පිටල් එක හරියට. ලැබෙන්න හිටියෙ දුවෙක්ද පුතෙක්ද කියල දැනනෙ හිටියෙ නෑ ගොඩක් අය කිව්වෙ දුවෙක් කියල අපිත් හිතං හිටියෙ දුවෙක් කියල.
    අපි දෙන්න එතන ඉන්න කොට අහිකුන්ටික ගෑණියෙක් බලෙන්ම වගේ සාස්තර කියන්න ඇහුව. මම කිව්ව ඕන නෑ කියල. අර ගෑණි කිව්ව නෑ පොඩ්ඩක් අහල බලන්න සල්ලි වෙනුවෙන් නෙමෙයි කියල. එයා මගේ වයිෆ් දිහා බලල කිව්වෙ ලැබෙන්න ඉන්නෙ දඟකාර කොළු පැටියෙක් කියල ඇස්වහ කටවහ වලින් පරිස්සම් කරගන්න කියලත් කිව්ව. ඊට පස්සෙ එයා ගාව තියෙන පොතක් දීල වයිෆ්ට කිව්ව කැමති මලක නමක් හිතාගන්න කියල ඊට පස්සෙ තව මොනවද කරා මට මතක නෑ ඒත් හිතාගත්ත මල මොකක්ද කියල කිව්ව. පස්සෙ මම රුපියල් 50ක් දුන්න පස්සේ ඒ ගෑනි 50 මදි කියල 100ක් ඉල්ලුව අඩුම ගානෙ මම කිව්ව ඔයා බලෙන්නෙ සාස්තර කියන්න ආවෙ අපි කියන නෙමෙයිනෙ කියල මම දුන්නෙ නෑ. පස්සෙ දැනගත්ත ලැබෙන්නෙ ඉන්නෙ පුතෙක් කියල එතකොට මට හිතුන අර ගෑණි හම්බවෙලා රුග 200ක් දෙන්න ඒත් මට ඒ හරියට වැඩිය යන්න හම්බ වුනෙත් නෑ, යනකොට හිටියෙත් නැ..

    ithin machan othana maha loku deyak guess karanna nahane. gaanuda primida kiyana eka witharai guess karanna thiyenne. cricket gahanna kalin kaasiya uda daala head or tails guess karanawa wage wadak meka. deken ekak kohamath hari yanawa.
     
    Last edited: