සාත්තර_සුමනේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රන්ජන් රාමනායක මාධ්‍ය හමුවක් අතරතුරදී සාත්තර සුමනේ ගේ මුඛය අරී...! (Video)






රන්ජන් රාමනායක මහතා පැවැත්වූ මාධ්‍ය හමුවක් අතරතුරදී මහින්ද රාජපක්ෂගේ රාජකීය සාත්තර කාරයා වූ සුමනදාස අබේගුණවර්ධනව දුරකථනයට අරගනිමින් එකල සිදුකරන ලද වංචා දූෂන ගැන ඔහු ලවා විවෘත හෙලිදරව්වක් කර ගත්තේය. එම වීඩියෝව මෙහිදැක්වේ
 

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඕවට කියන්නේ හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ..ඔකේ තියෙන්නේ මිලියන 50 ගත්තා කියලනී..ඊයේ d.v උපුල් කතා කරාම ගියේ මිලියන තිස් ගානක් කියලා ..මට පෙන්නේ ඕක ලක්ෂ ගානට අඩුවෙයි වගේ..සුමනේ කියන්නේ 8 පාස් පොරක් කියනවනේ
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සුමනෙත් එක්ක තව ටිකක් කතා කරානං රන්ගොන්ජගෙ ඇටෙත් ලොවයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    කාටද ෂුවර් මේ ෆොනේ එකේ කතාකරේ සුමනේද නැත්නම් ගොන්ජගේ ගෝලයෙක්ද කියල සුමනවගේ.
    ගොන්ජගේ තියෙන්නේ ප්‍රෝඩාව ෂෝ එක විතරයි.

    පැලයක් හිටෙවුවත් පත්තරේ දානවා වීඩියෝ කරනවා
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කාටද ෂුවර් මේ ෆොනේ එකේ කතාකරේ සුමනේද නැත්නම් ගොන්ජගේ ගෝලයෙක්ද කියල සුමනවගේ.
    ගොන්ජගේ තියෙන්නේ ප්‍රෝඩාව ෂෝ එක විතරයි.

    පැලයක් හිටෙවුවත් පත්තරේ දානවා වීඩියෝ කරනවා
    :yes::yes::yes:

    upulath iiye katha kare..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    ගොන්ජා ගේ ගොන් මාද්‍ය සංදර්ශන වලට අහු වෙන ගොබ්බ පොන්න චන්ද දායකයෝ තාමත් ඉන්නවා නේ හිටන්
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කාටද ෂුවර් මේ ෆොනේ එකේ කතාකරේ සුමනේද නැත්නම් ගොන්ජගේ ගෝලයෙක්ද කියල සුමනවගේ.
    ගොන්ජගේ තියෙන්නේ ප්‍රෝඩාව ෂෝ එක විතරයි.

    පැලයක් හිටෙවුවත් පත්තරේ දානවා වීඩියෝ කරනවා

    උබනේ බන් ගොන් ටෝක්ස් දෙන්නේ. සුමනගේ නම විකුණලා බොරු කෝල් එකක් අරගත්තා නම් සුමනෙට නඩු රන්ජන්ට එරහිව නඩු පවරන්න පුළුවන්. ඒවගේම ජාතික රුපවාහිනියට නඩු දාන්නත් පුළුවන්. නිකන් ගොන් ටෝක්ස් නොදී හිටහන්. වැඩක් න මහින්දය අපු එන්නේ නැහැ බන්.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව
    12715440_749890771777730_3120367077411800343_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,571
    113
    පොන්සි ආණ්ඩුව

    Photoshop වර්ෂන් එක මොකක්ද බන් උබ පාවිචිචි කරන ? :lol::lol:

    ඇත්ත කියනකොට කියනන් දෙයක් නැතිව ෆොටෝ ෂොප් වෂන් එක අහන්න තරම් බංකොලොත් වෙලා යහපාලන වඳ පොන්න ගැන්සිය