සාත්තර_සුමනේ

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන්නම් සුමනෙල ඕන් නැ.... රටට සිද්දවෙන හරිය කිරි දරැවන්ට පවා තේරෙනව... ඔන්න චාගී ගාල්ලගේත් දෝහියෙක් උනා නේද?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12715473_1558445974471632_960900671947497943_n.jpg
    රටට, ජාතින් අතර සහජීවනයට ආදරේ සොරුන් අල්ලා දඩුවම් කිරීමට කැමති එක්සත් ජාතික පාක්ශික සින්හ පුතුන්ට රන්ජන් රාමනායක් බුද්ධි අoශයේ සාමාජිකයෙක් වීමට මහගු අවස්ථාවක්.
    ඔබත් පහත් ලිපිනයට ඔබගේ ජායාරූපයක් සමග දැන්ම අයදුම් කරන්න.
    රන්ජන් රාමනයක බුද්ධි අoශය
    නො : 4
    මන්ත්රී නිල නිවස
    මාදිවෙල
    කෝට්ටේ
    bump කර යහලුවන්වත් දැනුවත් කරන්න https://mobile.facebook.com/slbodun...69:0:1456819199:-9016285255016317710&__tn__=E
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේක අලුත්ම ඒක පුද්ගල අධිකරණයක්ද රන්ජන් ගෙ:lol::lol:
    ...ගෝනි බිල්ලොත් ගේයි 88/89 වගෙ අනික් එවුන් අල්ලල දෙන්න
    :lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    යකෝ දැන් ජෝතිශය කාරයොත් පොලිටික්කො වගේ වෙලා නෙ .මෙච්චර කල් මහින්දගෙ පුක ලොවාගෙන හිටියා දැන් අනික් පැත්තට කතා කරනවා .ඌ කිව්ව එක අහලා චන්දෙ තියලා මහින්ද පැරදුනා කියන එක කිව්වමත් ඌට මාර චූන් .මරු බන් ලන්කාවෙ ඉන්න උන් නම් ...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ දැන් ජෝතිශය කාරයොත් පොලිටික්කො වගේ වෙලා නෙ .මෙච්චර කල් මහින්දගෙ පුක ලොවාගෙන හිටියා දැන් අනික් පැත්තට කතා කරනවා .ඌ කිව්ව එක අහලා චන්දෙ තියලා මහින්ද පැරදුනා කියන එක කිව්වමත් ඌට මාර චූන් .මරු බන් ලන්කාවෙ ඉන්න උන් නම් ...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    යකෝ දැන් ජෝතිශය කාරයොත් පොලිටික්කො වගේ වෙලා නෙ .මෙච්චර කල් මහින්දගෙ පුක ලොවාගෙන හිටියා දැන් අනික් පැත්තට කතා කරනවා .ඌ කිව්ව එක අහලා චන්දෙ තියලා මහින්ද පැරදුනා කියන එක කිව්වමත් ඌට මාර චූන් .මරු බන් ලන්කාවෙ ඉන්න උන් නම් ...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    එළිවෙන ජාමයට හොද හොද සෙල්ලම් කිව්වලු. සුමනේ, සේරම ටික වමාරලා මිනිහා ෂේප් වෙන්නයි හදන්නේ. ජෝතිෂ කාරයන්ට වැල යන පැත්තට මැස්ස ගහන එක උපන් හැකියාවක්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    12715473_1558445974471632_960900671947497943_n.jpg
    රටට, ජාතින් අතර සහජීවනයට ආදරේ සොරුන් අල්ලා දඩුවම් කිරීමට කැමති එක්සත් ජාතික පාක්ශික සින්හ පුතුන්ට රන්ජන් රාමනායක් බුද්ධි අoශයේ සාමාජිකයෙක් වීමට මහගු අවස්ථාවක්.
    ඔබත් පහත් ලිපිනයට ඔබගේ ජායාරූපයක් සමග දැන්ම අයදුම් කරන්න.
    රන්ජන් රාමනයක බුද්ධි අoශය
    නො : 4
    මන්ත්රී නිල නිවස
    මාදිවෙල
    කෝට්ටේ
    bump කර යහලුවන්වත් දැනුවත් කරන්න https://mobile.facebook.com/slbodun...69:0:1456819199:-9016285255016317710&__tn__=E

    :lol::lol::lol:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    සුමනෙ දන්නෙ නැලු ඕක මිඩියා කොන්ෆෙරන්ස් එකේ ස්පිකර් පොන් දාල කියල...:lol:
    අයෙ රන්ජගෙ කෝල් වලට මෙලො එකෙක් ආන්සර්. කරන්නෙ නෙ:lol:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    12715473_1558445974471632_960900671947497943_n.jpg
    රටට, ජාතින් අතර සහජීවනයට ආදරේ සොරුන් අල්ලා දඩුවම් කිරීමට කැමති එක්සත් ජාතික පාක්ශික සින්හ පුතුන්ට රන්ජන් රාමනායක් බුද්ධි අoශයේ සාමාජිකයෙක් වීමට මහගු අවස්ථාවක්.
    ඔබත් පහත් ලිපිනයට ඔබගේ ජායාරූපයක් සමග දැන්ම අයදුම් කරන්න.
    රන්ජන් රාමනයක බුද්ධි අoශය
    නො : 4
    මන්ත්රී නිල නිවස
    මාදිවෙල
    කෝට්ටේ
    bump කර යහලුවන්වත් දැනුවත් කරන්න https://mobile.facebook.com/slbodun...69:0:1456819199:-9016285255016317710&__tn__=E

    machnla mekat bedenn kemathi aya mulinma ara number ekt msg ekk yawnn wissthr deel:)