සාදයකදී උපදෙස් පිලිපදින්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    සාදයකදී උපදෙස් පිලිපදින්න

    සාදයකදී ඔබට පහත ලක්ෂණ පහල වේ නම් පහලින් ස‍දහන් උපදෙස් පිලිපදින්න

    ලක්ෂණය - කකුල් තෙත්වීම සහ හීතල වීම
    හේතුව - වීදුරැව ඇලයට අල්ලා ගෙන සිටීම
    ගතයුතු කි%යා මාර්ගය - වීදුරැවේ විවෘත පැත්ත සීලිම දෙසට හැරවෙන සේ අපහසුවෙන් හෝ කරකවන්න.

    ලක්ෂණය - ගල් වීදුරැව මෙලෝ රහක් නැතිවී යාම
    හේතුව - වීදුරැව හිස් වීම
    ගතයුතු කි%යා මාර්ගය - ලග සිටිනා කෙනෙකුට කියා අලුතින් වීදුරැවක් පුරවා ගන්න.

    ලක්ෂණය - එහා පැත්තේ බිත්තියේ සීලිං ෆෑන් කරකැවෙනවා පෙනීම
    හේතුව - ඔබ උඩුකුරැව බිම වැටී ඇත.
    ගතයුතු කි%යා මාර්ගය - කිසිවක් නොවුනා සේ නැගී සිටින්න.

    ලක්ෂණය - සිගරට් එකක් කට ඇතුලේ සිරවී තිබීම
    හේතුව - ඔබ මුණින් අතට බිම වැටී ඇත.
    ගතයුතු කි%යා මාර්ගය - කිසිවක් නොවුනා සේ නැගී සිටින්න

    ලක්ෂණය - ගල් රහ නැතිවීම සහ ෂර්ට් එකේ ඉදිරිපස තෙත් වීම
    හේතුව - කට විවෘත නොවීම හෝ මුහුණේ වැරදි පැත්තකට වීදුරැව හලා ගැනීම.
    ගතයුතු කි%යා මාර්ගය - ඉක්මනින් වොෂ් රැම් එකට ගොස් කණ්නාඩිය ඉදිරිපස පුරැදුවන්න.

    ලක්ෂණය - පොළොව බො‍දවී පෙනීම.
    හේතුව - ඔබ හිස් වීදුරැවේ පතුල හරහා බිම බැලීම.
    ගතයුතු කි%යා මාර්ගය - අසල සිටින අයෙකුට කියා හැකි ඉක්මනින් වීදුරැව පුරවා ගන්න.

    ලක්ෂණය - පොළොව හෙල්ලීම
    හේතුව - ඔබව කිසිවෙකු විසින් ඔසව ගෙන යෑම.
    ගතයුතු කි%යා මාර්ගය - ඔසවා ගෙන යන්නේ කොහේදැයි නිශ්චිතවම අසා දැනගන්න.

    ලක්ෂණය - කාමරය කළුවර වී තිබීම හා එක්වරම නිශ්ශබ්ද වීම
    හේතුව - සාදය අවසානවීම හා මිතුරන්ට ඔබව අමතකව සාදයේ අතැර ගොස් තිබීම .
    ගතයුතු කි%යා මාර්ගය - ජංගම දුරකථනයෙන් මිතුරෙකුට කථා කොට නිවසේ දුරකථන අංකය දැනගන්න.

    ලක්ෂණය - සියල්ලෝම ඔබ දෙස බලා සිනාසී යෑම
    හේතුව - ඔබ ටයිපටි කෝට් සියල්ල ගලවා තනිවම නර්තනයේ යෙදීම.
    ගතයුතු කි%යා මාර්ගය - ඇග පත මහත කෙනෙකු බලා හදිසියේ ඇගට පෙරලීම.

    ලක්ෂණය - ගල් වීදුරැව එහා මෙහා පෙනීම.
    හේතුව - කවුරැන් හෝ වීදුරැවට සෝඩා පමණක් දමා ඔබව හොද සිහියට ගැනීමට තැත් කීරීම.
    ගතයුතු කි%යා මාර්ගය - ගල් වෙනුවට සෝඩා දැමූ පුද්ගලයාට වැර යොදා පහරක් එල්ල කිරීම.

    ලක්ෂණය - අතක වේදනාව, මුහුණේ වේදනාව හා නාසයේ වේදනාව සමග හොද සිහිය ලැබෙන ලක්ෂණ පහල වීම
    හේතුව - ඔබ හදිසි වලියට පැටලී ඇත.
    ගතයුතු කි%යා මාර්ගය - දකින දකින සැම කෙනෙක්ගෙන්ම සමාව ඉල්ලන්න. (ඉන් කවුරැන් හෝ ඔබ සමග වලියට පැටලුනා විය හැකි බැවින්)

    ලක්ෂණය - වටපිට සිටින කිසිවකු හදුනා නොගැනීම සහ වටපිටාව එක්වරම ආගන්තුක වීම
    හේතුව - ඔබ හෝටලයේ අනිත් පස වෙනත් සාදයකට පැමිණ තිබීම.
    ගතයුතු කි%යා මාර්ගය - ඔවුන් ලග ගල් වලට වඩා හොද බ%ෑන්ඩ් එකක් තිබේදැයි බලන්න.

    ලක්ෂණය - ගායනා කරන ගීතයේ වචන අමතක වීම
    හේතුව - ගානට සළු වීම.
    ගතයුතු කි%යා මාර්ගය - ගීතයේ අගින් කියවෙන ‘ඕ‘ ‘ආ‘ වචන වලට පමණක් තාලය අල්ලන්න

    Uvinda Jayawickrama @ FB
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ලක්ෂණය - ගායනා කරන ගීතයේ වචන අමතක වීම
    හේතුව - ගානට සළු වීම.
    ගතයුතු කි%යා මාර්ගය - ගීතයේ අගින් කියවෙන ‘ඕ‘ ‘ආ‘ වචන වලට පමණක් තාලය අල්ලන්න

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    laugh8kb.gif
    laugh8kb.gif
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :yes::yes::yes::yes: me okkoma wela thiyanawa ban,,,,kabaraya damma dawasak yaluwekge gedera kussiye sink ekata,edama eeta kalin tawa ekek kabaraya damma table ekema gagaha hitapu,mawa highlight une na eka hinda..beela gaththu athal nam elama tama ban
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    උඹ තව හොදා.......
    කොහේ හරි සින්ක් එක කට නේ දැම්මේ.....
    මගේ ජුන්නො වගයක් මගේ කාමරේ දී සෙට් වෙලා එකෙක් කබරයා දැම්මා මගේ ඩස්ට් බින් එකට.........:baffled::baffled:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹ තව හොදා.......
    කොහේ හරි සින්ක් එක කට නේ දැම්මේ.....
    මගේ ජුන්නො වගයක් මගේ කාමරේ දී සෙට් වෙලා එකෙක් කබරයා දැම්මා මගේ ඩස්ට් බින් එකට.........:baffled::baffled:

    haha ... :rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිතවත් සොයුර.. මා මෙහි සඳහන්ව ඇති අකරතැබ්බ කිහිපයකට මුහුණ පා ඇත.. මෙය කිය වූ විට මා හට මා ගැනම ඉතා විශාල අනුකම්පාවක් සහ විලි ලැජ්ජාවක් දැනුණි.. අවසානයේ මා හට නවතාගත නොහැකි සිනහවක් පිටවිය.. කිමෙද යත් මෙහි සඳහන්ව ඇති සියලුම සිද්ධින් වලට මගේ මිතුරන් සමහර අවස්ථාවන් වලදී මුහුණ පා ඇති බැවිණි.. මා ඒ මොහොතේ සිටියේ විශාල වතුරු වීදුරුවක් පානය කරමිනි.. මා වතුර උගුරක් කටට ගත් අවස්ථාවේම මාගේ සිනහව නැවතත් වැඩිවිය.. මා නොසිතූ ලෙස වතුර විශාල ප්‍රමාණයක් නාසයට ගොස්.. තවත් ප්‍රමාණයක් මාගේ පරගණකය පුරා විසිර ගිය පසුව අවසන් බිඳු කිහිපය මා ගිල දැමුවෙමි.. දැන් මාගේ නාසය කැ# ලෙස දැවිල්ලක් ගෙන ඇත.. :angry: මම යමි.. පසුව එමි..:yes:
     
    :rofl::rofl::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ තව හොදා.......
    කොහේ හරි සින්ක් එක කට නේ දැම්මේ.....
    මගේ ජුන්නො වගයක් මගේ කාමරේ දී සෙට් වෙලා එකෙක් කබරයා දැම්මා මගේ ඩස්ට් බින් එකට.........:baffled::baffled:
    හිතවත් කිඹුලානෙනි.. එය ඔබට සිදු වූ සිදුවීමක් යැයි කීමට ඔබ ලැජ්ජා වන්නේ කිමදැයි මා නොදනිමි.. නමුත් ඔබ කල මේ ප්‍රකාශයෙන් මා හට හැඟී යන්නෙ ඔබ මෙවැනි සෝචනීය සිඳුවීමකට මුහුණ දී ඇති බවයි..:yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිතවත් කිඹුලානෙනි.. එය ඔබට සිදු වූ සිදුවීමක් යැයි කීමට ඔබ ලැජ්ජා වන්නේ කිමදැයි මා නොදනිමි.. නමුත් ඔබ කල මේ ප්‍රකාශයෙන් මා හට හැඟී යන්නෙ ඔබ මෙවැනි සෝචනීය සිඳුවීමකට මුහුණ දී ඇති බවයි..:yes:
    නාසයට ඉහලින් නින්නහුතයක් යන්නට ගසා ඇත්තෙමි.......:oo:
    වසර එකහමාරක් 24*7 ගසා ඇත්තෙමි..........(ඒ වසර එකහමාර මගේ ජීවිතයේ සෝචනීයම වසර එකහමාරය, එය පසෙක තබමු!:dull:)
    නමුත් ඔබතුමා කියනා ආකාරයේ ඇබැද්දියකට නම් මුහුණ නොදුන්නෙමි......:no::no: