සාදාරන මත දරන පක්ෂ විපක්ෂ හැමෝටම

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
සාදාරන මත දරන පක්ෂ විපක්ෂ හැමෝටම

මේ වෙන අසදරණය ගෙන කතා නොකර ඉන්න බැහැ කියලා හිතුනා,මුලින්ම මන් කොටින්ව නතර කරපු එක ගැන ආණ්ඩුවට ස්තුති කරනවා,අපිට එක අමතක නැහැ.
මන් මුලින්ම පටන්ගන්නම් මෙහෙම, ලංකාවේ 2/3 බලයක් තියන ආණ්ඩුවක් මිනිස්සු දුන්නේ මහින්ද රාජපක්ෂ ගෙන විශ්වාස කරලා,අපිට දුෂණය,මිනිමෙරුම් නැති රටක් හදන්ඩ කියලා.
අපි හිටුව එක කරන්ඩ පුළුවන් දියසේන කුමාරය මහින්ද කියලා,හරියට චන්ද්‍රික මුලින්ම එනකොට විහාර මහා දේවිය අවා කිවා වගේ. අප්පි හිතුවා හෙළ උරුමය,නිදහස් පෙරමුණ වගේ දේශ මාපක පක්ෂවල හොද මිනිස්සු අරගෙන කාල කන්නි පුකට ගහල විසික් කරවී කියලා.මොකද අනිටිමට උනේ ?මුලින්ම ජාතිය වනසන මර්වින් සිල්වා ට ඇමති කමක් දුන්නා,ඔක්කම බලු වේද කරන්ඩ දුන්නා,කප්පන් ganna දුන්නා . සමුර්දි නිලදාරිය ගහක බැඳල දැම්ම.රුපවාහිනියට ගැහුවා.darmaloke ලදී මිනිහෙකුට ගැහුවා.බොරු පරීක්ෂණ දල මිනිස්සු රවට්ටලා දැම්මා.

කෘෂිකර්ම ඇමතිය අර්සනික් සිද්දිය යගහුවා,මිනිස්සු දහස් ගණන් අනුරාදපුර ,පොළොන්නරු පැතිවල මැරෙනවා ඕක නිසා.බොරුවට කිවා හාල් වල අර්සනික් නැහැ කියලා.බුරු කෘෂිකර්ම ඇමතියෝ අපි දන්නවා හාල් වල naha wathure tiyenne කියලා.

pittani හදන්ඩ gihin wancha කරලා i.ච.ච. එක salli දෙන්නේ නැහැ.suddo ahanawa umbalage cricket teem ekata padi දෙන්නේ නැහැ neda කියලා? අපි monawa kiyandada? කොමන්වෙල්ත් කරන්ඩ හැදුවේ

visrama වැටුපක් හින්ද කටුනායක අහිංසකයෙක් අමු අමුවේ මරුවා.පරීක්ෂණ කෝ?

බරත ලක්ෂ්මන් pare maruwe gotabayage සුරතලා විසින්.ලංකාවෙන් පැන්නුව කාල kaninni දුමින්දයව.

sarath fonsekawa බොරුවට හිරේ දාල ,තීන්දුව දුන්නා අයව උසස් කාල.

petrol මිල වැඩි කරලා,අහිංසක මනුස්සයෙක්ව marala දැම්මා.

ප්‍රාදේශීය සබා සබාපති suddiwa දුෂණය කරලා සුද්දව මරුවා

ඔක්කම සක්කිලි වැඩ වෙනවා.මන් hita gahgatha jivitha tiyanakal chande දෙන්නේ නැහැ කියලා.
ඔක්කම බලු වැඩ උනහම mahinda ලගට යනවා බොරු කොමිසමක් දානවා,මහින්ද බබා දන්නේ නැහැ .

පොදු පෙරමුණේ හිටපු අපිට එපා වෙලානම් තව මොන කතාද?
ජනාදි පතිතුමනි ඔබගේ ආණ්ඩුව hodatama නටනවා වැඩිය.සදාම්ට දේ ඔබට හා ගොටබයට නොවෙන්නේ ලංකාවේ කෙලහගුන දන්නා මිනිස්සු සිටින නිසාය.එක නිසා බලය වෙනුවෙන් jivitha biliganda එපා,ඕන ටරමක් හොරකම් කලත් කමක් නැහැ අහිංසක මිනිස්සු මරණ නැතිව.නැතිනම් සදාම්ට උන දේ ඔබටත් වෙනවා බලන්ඩ මිනිසුන්ට සිතේවි.
කොටින් ගෙන් අපිව බේරුවට ස්තුති.
 

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මහා රජ අද උදේ ලංකාවට එනවා හමුදාවෙන් Katunayaka Airport වටේට දාල බයටද කොහෙද හු හු