**සාදා නිම නොකල නකල්**

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේක ඇගිලි 4නේ දාන්න පුලුවන්..:(ඇගිලි 5 දාන්න පුලුවන් එකක් නැද්ද ප්‍රියන්ත..:)පවුනේ මහපට ඇගිල්ල..:oo:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නෙලුව ප්‍රියන්ත;10565494 said:
    සුදු යකඩ මිශ්‍රණයක් කැඩෙන්න තියා කඩන්න හිතන්නවත් බෑ ලොක්කා

    මං ළඟ තියෙනව ලී එකක්..හොක්ක පනින්න දෙන්න පුළුවන් :baffled: :P..අපේ සීයගේ භාණ්ඩයක් තමයි...අවුරුදු 60 ක් 70 ක් පරණයි. ඒ උනාට ඕන එකෙකුගෙ හොම්බට වග කියන්න පුළුවන් තාම:rofl:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    machan gal innak ganna nadda ?
    ape gedara pol tika leli gaha ganna !!

    උබ හිතන්නේ මු කම්හල්කරයෙක් කියලද?:P
    යකො මු මැරවරයෙක්ලු.. :rolleyes:
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ඔව් මචන්. මම පොර වෙන්න තමයි හදන්නේ. :P
    කෝ මෙකේ ඉන්න එවුන් ටික. උබලා මහා බයගුල්ලෝ නේ.
    මූව අල්ලගන්න උදව් කරපල්ල කෝ.

    මං හිතන්නේ එයා කොහෙන් හරි අල්ලගත්තු ටිකක් කියෝනවා :)
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    නෙලුව ප්‍රියන්ත;10564770 said:
    කුඩාම අවියේ සිට ටී56 දක්වාම තියර්ඩ්ස් ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි
    picture.php

    නකල්(සුදු යකඩ)
    නින්ජා ගැසීමට වැඩි පුර භාවිතා කරනු ලැබේ ඕනම චන්ඩියෙක් එක පහරකින් මෙල්ල කල හැක අස්ථ් බිදීමද බොහෝ විට සිදුවේ ප්‍රෙබ්දයන් පවතී..ආරක්ශාව සදහා ඉනේ තබා ගත හැකි හුරැබුහුටි බාන්ඩයෙකි


    knuckle.jpg


    meka kohomada???

    mona unath mama danna vidihata knuckle ekak langa thaba ganeema dhaduwan labiya haki waradak.... :baffled:
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ජාතික ආරක්ෂාව,මහජනයාගේ ආරක්ෂාව. වෙනුවෙන් සියලු දෙනා ප්‍රතිවාදී ,දුෂ්ඨ බලවේග පරාජය කරිමට ඉදිරියට ඒමට කාලයයි මේ.

    ඒකේ පලමු පියවර විදිහටද අර කුරුණෑගල ගුරුවරුන්ට ගැහුවෙ?:P
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    නෙලුව ප්‍රියන්ත;10566313 said:
    9mm 1'50 lak

    පිස්සුද බන්? ටී 47ත් රු.68000ක් වෙච්ච කොට 9mm එකක් 150000ක් වෙනවද?:lol: