සාදික්කා ගුණයි වගේම මාරාන්තිකයි!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    fndvpA0.jpg


    සාදික්කා ගෙඩියට ඇත්තේ ලේ වැකුණු ඉතිහාසයකි. ඉන්දුනිසියාවේ බන්දා දුපත් වලට සීමා වී තිබූ සාදික්කා වගාව අත්පත් කර ගැනීම සඳහා ලන්දේසීන් කල කුරිරු සටනින් අවසානයේ ඉතිරි වූයේ දූපත් වාසීන් 15000 ක් අතරින් දහසක් පමණක් බව කියවේ. ක්‍රි.ව. 6 වන සියවසේ දී පමණ ඉන්දියාවට හඳුන්වා දී ඇති සාදික්කා ශාකය ඉංග්‍රීසින් විසින් 19 වන සියවසේ දී ලංකාවේ වගා කරන ලදී. සාදික්කා එක් අතකින් අති විශේෂ කුළුබඩුවකි. එයට හේතුව නම් සාදික්කා සහ වසාවාසි යන එකිනෙකට වෙනස් කුළුබඩු වර්ග දෙකක් එකම ශාකයෙන් ලබා ගත හැකි වීමයි. කුළුබඩුවක් ලෙස පමණක් නොව විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙසත් සාදික්කා අතීතයේ සිටම භාවිතා වී ඇත. මෑත කාලීනව කල පර්යේෂණ මගින් ද එහි ඇති විවිධ ඖෂධීය ගුණ පිළිබඳ මනාව තහවුරු කර ඇත. සාදික්කා වල අඩංගු ප්‍රධාන රසායණික සංයෝගය මිරිස්ටිසින් වේ. බත් වුවත් වැඩියෙන් කෑවොත් අගුණ වන්නා සේම සාදික්කා ද අධි පරිභෝජනය මාරක ප්‍රතිපල වුව අත්කර දිය හැක. සාදික්කා කුඩු ග්‍රෑම් 5 කට වඩා වරකට පරිභෝජනය විෂ සහිත බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. තවත් එක් වාර්තාවක දැක්වෙන පරිදි අවුරුදු 8 ක දරුවෙක් සාදික්කා ග්‍රෑම් 14 ක් ආහාරයට ගැනීම හේතුවෙන් මරණය‍ට පත් වී ඇත. මරණයට අමතරව මොලයට සිදුවන විවිධ අහිතකර බලපෑම් ද ඇත.
    සාදික්කා ගැන අවස්ථා කීපයකදීම ලියන්නට සිදුවූයේ වර්තමානයේ අප රටේ සාදික්කා ඇසුරෙන් නිපදවා ඇති පැණිය නිසා ය. මේ පැණිය තුල නම් අධික සාන්ද්‍රණයකින් සාදික්කා අන්තර්ගතව ඇතැයි මම නොසිතමි. එසේ වූවා නම් මේ වන විට ඒ බව වාර්තා වී තිබෙනු ඇත. ගැටළුව ඇත්තේ පැණිය සාදන්නට අපේ උදවිය විවිධ වට්ටෝරු සමාජ ගත කරමින් සිටීමය. සාදික්කා මගින් ඉක්මණින් ප්‍රතිපල ලබා ගැනීමට කවුරුන් හෝ අධික ලෙස ආහාරයට ගත හොත් එමගින් ඉතා හානිදායක ප්‍රතිපල ඇතිවීමට ද ඉඩ ඇත. බෙහෙතක් යනු යම් මාත්‍රාවකට අනුව ලබා ගත යුතු දෙයකි. එබැවින් අන්තර්ජාලයේ හුවමාරු වන කිසිදු වගකීමකින් තොර වට්ටෝරු අත්හදා බලන්නට ගොස් අමාරුවේ වැටෙනවාට වඩා කරුණු දැන සිහි නුවණින් කටයුතු කිරීම වඩා උචිත බව සටහන් කර තබමි.

    (*මෙහි ඇති කරුණු සියල්ල තහවුරු කල හැකි විද්‍යාත්මක ලේඛණ පදනම්ව ලියා ඇති බව සඳහන් කරමි.)

    Copied
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
    ඵහෙනම් දැන් මීපැණි බීපන් උඹට කොරෝන හැදෙන ඵකක් නෑ:D
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ

    සිරාවට ...මුන්ට පිස්සු.....සාදික්ක ගහට කෙලවන දවස වැඩි ඈතක නෑ ....ලංකාවේ ඉන්නේ කුහක යක්කු
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සිරාවට ...මුන්ට පිස්සු.....සාදික්ක ගහට කෙලවන දවස වැඩි ඈතක නෑ ....ලංකාවේ ඉන්නේ කුහක යක්කු

    පැණිය වැඩද?ඊයෙ දවසට විතරක් කොරෝන ලෙඩ්ඩු 800ට ළගයි හොඳේ..:D
     
    • Haha
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
    ඒ කන්නෙ ලෙල්ලනෙ යකෝ
    උබ මද දහයක් කාලා තියෙනවද? :lol:
    ලෙල්ල වෙනයි මදේ වෙනයි. ලෙලි විකුණනවාද කියලා බලපන් කඩවල්වල, ඒවගෙ ඉෆෙක්ට් එකක් නෑ...
    ලෙලි උනත් දහයක් නම් කන්න බෑ මා පුතී
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
    ඒකනේ බං බෙඩේ අමාරුවක් එහෙම ආවම ඉස්සර අපි ලුණු ටිකක් එහෙම දාලා සාදික්කා ගෙඩි පිටින් කනව. සාදික්ක කාල මැරිච්ච එකෙක්ව මම නම් දන්නේ නෑ.( ලෙල්ල නෙවෙයි මදේ කන්නෙ)
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    හුත්ත තමා.අපි පොඩි කාලේ දවසට සද්දීක්ක ගෙඩි 10 15 කාල ඇති.සාදික්කා වලින් වේලක් පිරීමහල ඇති බං.එහෙම නන් වෙලා නෑ
    අනිවා බං. මුන්ට ලූස්
     
    • Like
    Reactions: asylum

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒකනේ බං බෙඩේ අමාරුවක් එහෙම ආවම ඉස්සර අපි ලුණු ටිකක් එහෙම දාලා සාදික්කා ගෙඩි පිටින් කනව. සාදික්ක කාල මැරිච්ච එකෙක්ව මම නම් දන්නේ නෑ.( ලෙල්ල නෙවෙයි මදේ කන්නෙ)
    ලෙල්ලෙයි මදෙයි වෙනස නොදන්න එකාලනෙ බෙහෙතට විචාර දෙන්නෙ.😂
    ලෙලි කිලොවක් කීයද උබලගෙ පැත්තෙ අපි නම් විසිකරනවා.
     
    • Haha
    Reactions: aneasarayana

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පැණිය හදන්න රාවණා සාදික්කා ගෙනත් තියෙන්නෙ ඉන්දුනීසියාවෙන්ද එතකොට??
    ලන්කාවේ අක්කර ගණන් සදික්කා වවනවා
     
    • Like
    Reactions: NRTG

    cereal_killer

    Junior member
  • Nov 23, 2020
    72
    94
    18
    ලන්කාවේ අක්කර ගණන් සදික්කා වවනවා
    පැණිය හදන වට්ටෝරුව රාවණාගෙ එකක්ලු,
    සාදික්කා ලංකාවට අඳුන්වල දීල තියෙන්නෙ 19 සියවසේ,
    එතකොට රාවණාට කොහෙන්ද සාදික්කා??
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පැණිය හදන වට්ටෝරුව රාවණාගෙ එකක්ලු, සාදික්කා ලංකාවට අඳුන්වල දීල තියෙන්නෙ 19 සියවසේ,එතකොට රාවණාට කොහෙන්ද සාදික්කා??
    ඒ කාලේ රාවණා දඩු මොනරෙන් ගිහින් බඩු ගේන්න ඈති 😂 😂 😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පනියේ ලබ්බක් මට වැඩක් නෑ ....උඹලට ගහන්න ඕනේ උනාම සාදික්ක ත් වස කරනවා .....

    කොත්තමල්ලි වුනත් වැඩිය බිව්වොත් අගුණයි..මේකෙ කියල තියෙන්නෙ සාදික්කත් ඵහෙමයි කියල මිසක් වස කියල නෙමෙයිනෙ.😳

    https://fb.watch/2gAd9E0KQP/
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පැණිය හදන වට්ටෝරුව රාවණාගෙ එකක්ලු, සාදික්කා ලංකාවට අඳුන්වල දීල තියෙන්නෙ 19 සියවසේ,එතකොට රාවණාට කොහෙන්ද සාදික්කා??
    ඊජිප්තුවෙ පිරමීඩ හදලා තියෙන්නෙත් රාවනා
    පිටසක්වලත් පාලනය කරාලුනෙ
    ඕක මහලොකු දෙයක්ද ඉතින්
     
    • Haha
    Reactions: RoHA99

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    කොත්තමල්ලි වුනත් වැඩිය බිව්වොත් අගුණයි..මේකෙ කියල තියෙන්නෙ සාදික්කත් ඵහෙමයි කියල මිසක් වස කියල නෙමෙයිනෙ.😳

    ටොපික් එක අවුල් ඒකයි ගැටළුව