සාදු කියන්න පින්වතුනි....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සාදු කියන්න පින්වතුනි....

    රටේ ගොවි ජනතාවට අවශ්‍ය රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක අනවශ්‍ය බවත් ඒ තුලින් රටේ වකුගඩු රෝගය ව්‍යාප්ත වන බව පවසමින් විශාල හඩක් නගන යහපාලනය ආණ්ඩුව බලයට ගෙන ඒම වෙනුවෙන් වෙහෙස මහන්සිවූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රී අතුරුලියේ රතන හිමිගේ නමට අධි සුඛෝපභෝගි වාහනයක් අනානයනය කර ඇත.

    රුපියල් මිලියන 33 රේගු බද්දක් නොගෙවා නිදහස් කරගත් මෙම වාහනය ටොයොටා ලෑන්ඩ් කෲෂර් ප‍්‍රාඩෝ රථය සමාන්‍ය වෙළෙඳපොල වටිනාකම රුපියල් මිලියන 50 ක් පමණ වෙයි.

    රටේ දුප්පත්කම තුරන් කිරිම මෙන්ම පරිසරය ගැන හඩක් නගමින් ජනතාවට සේවයක් කිරීම සඳහා මෙතරම් වටිනාකමින් යුක්ත අධි සුඛෝපභෝගි වාහනයක් අවශ්‍යයිද යන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මේ දක්වා රැස්වීම 7 කට පමණක් සහභාගි වීම යන කරුණු පදනම් කරගෙන රේගු අධ්‍යක්ෂක ජෙනරාල් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

    මෙම පැමිනිල්ල ඉදිරිපත් කොට ඇත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකරුවකු වන නීතිඥ නාගනන්ද කොඩිතුවක්කු විසිනි.


    kjj.jpg


    සෝස් - sinhala.gossipsinhalanews.com/2016/11/luxury-vehicle-imported-by-rathana-thero/
     

    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    රටේ දුප්පත්කම තුරන් කිරිම මෙන්ම පරිසරය ගැන හඩක් නගමින් ජනතාවට සේවයක් කිරීම සඳහා මෙතරම් වටිනාකමින් යුක්ත අධි සුඛෝපභෝගි වාහනයක් අවශ්‍යයිද

    nathuwa ban. prado eke giyama ikmanata yanda puluwanne rata diyunu karnda
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "බය වෙන්න දෙයක් නෑ රතන හාමුදුරුවොයි, චම්පියකයි ඉන්නවනෙ..." :rolleyes: