මම නෙවෙයිනේ මේක ප්රචාරනය කරේ.දුවලා ගිහින් ඝණ්ටාරේ ගහපු එකාට ගහපන්.උඹලා වගේ පිම්පියො හිටියොත් සාදුටයි,කෙල්ලටයි නෙවෙයි ගහන්නේ,ඝන්ටාරේ ගහපු එකාට නෙලන්නේ.
මිනිහනේ මේක ගමට ප්රසිද්ධ කරේ.
අනිත් එක රුවැන්වැල්ලේ සෝභිතට සෙනගක් එක්ක ගිහින් කේස් එක ඇද්දේ බොදුබලසේනාවනේ. පිටිදුවේ සිරිධම්මගේ ආවසේ වට කරලා කැමරාව හොරකම් කරලා ෆොටෝ පබ්ලිසිටි දුන්නේ බොදු සේනාවනේ.ඉතින් එයාලට දොෂාරෝපනය කරපන්.
Mona site ekenda umba oya news eka gaththe ?





