සාදු සාදු සාදු
පංචේන්ද්‍රිය හරහා ලැබෙන සැපකට තණ්හා වෙලා තමයි ආශාව ඇති කර ගන්නෙ. ඒ ආශාව නිසයි ඊළඟට දුක් ගොඩකට මුහුණ දෙන්නෙ. සතුට කියලා අපි පිළි ගන්න හැඟීම තාවකාලිකයි. පුංචි සතුටක් වෙනුවෙන් අපි දුක් ගොඩක් බාර ගන්නවා.
අනික් අතට ධ්‍යාන සමාපත්ති තුළින්, භාවනාව තුළින් ඇති කර ගන්නා සතුටත් තාවකාලික නමුත් ඒ ප්‍රීතිය දිගින් දිගට භාවනාවෙ යෙදෙන්න අපව පොළඹවනවා. යම් දිනෙක චතුරාර්ය සත්‍යය අවබෝධයට අපට උපකාර වෙන්නෙ භාවනවයි. එහි ඉහළ අවස්තාවලදි භාවනාවෙන් ලැබෙන සතුටත් අත හරින්න පුරුදු කරනවා.
අනේ අපි කවදාද......??