සාධාරණයිනම් යනවා........

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    1986 දී මම වන්දි අරගෙන රාජ්‍ය (සංස්ථා) සේවයෙන් අයින් උනා. මම අස් වෙනකොට, මගේ වයස අවුරුදු 24 යි. ලැබුන මුළු මුදල (වන්දිය, EPF සහ වෙනත් දේ ඇතුළුව) රුපියල් හතලිස්දාහකට කිට්ටුයි.

    අස් වෙන්න සති කිහිපයකට පෙර ඉඳලා මම පෞද්ගලික සමාගමක සේවයට ගියා. එයින් වසරකටත් අඩු කාලයකින් මම නැවත රාජ්‍ය සේවයට (රජයට පුර්ණ අයිතිය ඇති සමාගමක) ගියා.

    1990 දී මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න, ඒ රැකියාවෙන් ඉල්ලා අස් වෙන්න යනකොට අපේ Personnel Manager මට කිව්වා, පුළුවන් කමක් තියනවා නම්, තව මාස හයක් එතැන රස්සාවේ රැඳී ඉන්න. ඒ සමාගම, අතිරික්ත සේවකයන් වන්දි ගෙවා ඉවත් කරන්න අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තියනවා. ඒක ලැබුනාම, මට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක් විතරත් අරගන්න පුළුවන් කියලා. මම අතිරික්ත සේවකයෙකු නොවුනාට, මම කොහොමත් අස් වෙලා යන නිසා, මාව අතිරික්ත සේවකයෙකු හැටියට නම් කරලා, මට වන්දි ලබා ගන්න අවස්තාව ලබා දෙන්නත් පොරොන්දු උනා.

    නමුත්, මම ඒ වෙනකොට සංක්‍රමණය වෙන්න සියලුම දේවල් සුදානම් කර තිබුන නිසා තව හය මාසයක් ලංකාවේ ඉන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. නැත්නම්, දෙවෙනි වතාවටත් වන්දි අරං රජයේ සේවයෙන් ඉවත් වෙන්න තිබුනා.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොකක්ද හොඳ offer එකක් කියන්නෙ? Offer දෙන්න දැන් වියදම් කරනවට වඩා ගානක් වියදම් කරන්න බෑනෙ.

    යන්න ඕන අයට යන්න බැරිකමක් නෑ නේද? පෝස්ට් එකෙන් තේරෙන්නෙ කට්ටිය බලෙන් තියාගෙන ඉන්නව වගේ.
    නෑ එහෙම නෙමේ මූ අදහස් කරන්නේ. කොහොම හරි රජයේ සේවකයෝ අඩු කරන්න. ඕක රනිල් 2002 කලා. ඒ වුනාට මහින්ද ඈවිත් ආයෙමත් පිරෙව්වා. දෑන් රට කඩා වෑටෙන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවලා. අන්තිමට සේවකයාටත් කෙලවෙලා රටටත් කෙලවෙන සීන් එකක් තියෙන්නේ.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    1986 දී මම වන්දි අරගෙන රාජ්‍ය (සංස්ථා) සේවයෙන් අයින් උනා. මම අස් වෙනකොට, මගේ වයස අවුරුදු 24 යි. ලැබුන මුළු මුදල (වන්දිය, EPF සහ වෙනත් දේ ඇතුළුව) රුපියල් හතලිස්දාහකට කිට්ටුයි.

    අස් වෙන්න සති කිහිපයකට පෙර ඉඳලා මම පෞද්ගලික සමාගමක සේවයට ගියා. එයින් වසරකටත් අඩු කාලයකින් මම නැවත රාජ්‍ය සේවයට (රජයට පුර්ණ අයිතිය ඇති සමාගමක) ගියා.

    1990 දී මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න, ඒ රැකියාවෙන් ඉල්ලා අස් වෙන්න යනකොට අපේ Personnel Manager මට කිව්වා, පුළුවන් කමක් තියනවා නම්, තව මාස හයක් එතැන රස්සාවේ රැඳී ඉන්න. ඒ සමාගම, අතිරික්ත සේවකයන් වන්දි ගෙවා ඉවත් කරන්න අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තියනවා. ඒක ලැබුනාම, මට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක් විතරත් අරගන්න පුළුවන් කියලා. මම අතිරික්ත සේවකයෙකු නොවුනාට, මම කොහොමත් අස් වෙලා යන නිසා, මාව අතිරික්ත සේවකයෙකු හැටියට නම් කරලා, මට වන්දි ලබා ගන්න අවස්තාව ලබා දෙන්නත් පොරොන්දු උනා.

    නමුත්, මම ඒ වෙනකොට සංක්‍රමණය වෙන්න සියලුම දේවල් සුදානම් කර තිබුන නිසා තව හය මාසයක් ලංකාවේ ඉන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. නැත්නම්, දෙවෙනි වතාවටත් වන්දි අරං රජයේ සේවයෙන් ඉවත් වෙන්න තිබුනා.
    ගිය එක හොඳයි දෙයියනේ. නැත්නම් ඔයාට වන්දි ගෙවලම රට නට්ටන් වෙනවා. [joke]
    ඔය ක්‍රමේ ආයෙත් දැම්මොත් හොඳයි වගේ........

    නෑ එහෙම නෙමේ මූ අදහස් කරන්නේ. කොහොම හරි රජයේ සේවකයෝ අඩු කරන්න. ඕක රනිල් 2002 කලා. ඒ වුනාට මහින්ද ඈවිත් ආයෙමත් පිරෙව්වා. දෑන් රට කඩා වෑටෙන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවලා. අන්තිමට සේවකයාටත් කෙලවෙලා රටටත් කෙලවෙන සීන් එකක් තියෙන්නේ.
    :yes::yes:..........
    ------ Post added on Aug 26, 2021 at 8:09 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    1986 දී මම වන්දි අරගෙන රාජ්‍ය (සංස්ථා) සේවයෙන් අයින් උනා. මම අස් වෙනකොට, මගේ වයස අවුරුදු 24 යි. ලැබුන මුළු මුදල (වන්දිය, EPF සහ වෙනත් දේ ඇතුළුව) රුපියල් හතලිස්දාහකට කිට්ටුයි.

    අස් වෙන්න සති කිහිපයකට පෙර ඉඳලා මම පෞද්ගලික සමාගමක සේවයට ගියා. එයින් වසරකටත් අඩු කාලයකින් මම නැවත රාජ්‍ය සේවයට (රජයට පුර්ණ අයිතිය ඇති සමාගමක) ගියා.

    1990 දී මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න, ඒ රැකියාවෙන් ඉල්ලා අස් වෙන්න යනකොට අපේ Personnel Manager මට කිව්වා, පුළුවන් කමක් තියනවා නම්, තව මාස හයක් එතැන රස්සාවේ රැඳී ඉන්න. ඒ සමාගම, අතිරික්ත සේවකයන් වන්දි ගෙවා ඉවත් කරන්න අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තියනවා. ඒක ලැබුනාම, මට වන්දි වශයෙන් රුපියල් ලක්ෂයක් විතරත් අරගන්න පුළුවන් කියලා. මම අතිරික්ත සේවකයෙකු නොවුනාට, මම කොහොමත් අස් වෙලා යන නිසා, මාව අතිරික්ත සේවකයෙකු හැටියට නම් කරලා, මට වන්දි ලබා ගන්න අවස්තාව ලබා දෙන්නත් පොරොන්දු උනා.

    නමුත්, මම ඒ වෙනකොට සංක්‍රමණය වෙන්න සියලුම දේවල් සුදානම් කර තිබුන නිසා තව හය මාසයක් ලංකාවේ ඉන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. නැත්නම්, දෙවෙනි වතාවටත් වන්දි අරං රජයේ සේවයෙන් ඉවත් වෙන්න තිබුනා.
    ලොකු අය්යා උබේ වයස කීයද ? ගණන් හරි නම් මේ වෙනකොට 59ක් 60ක් වෙලා තියෙන්න ඕනා............
    අප්පෝ ඔහොම කරන අය, තැන් තියනවා. පෙන්ෂන් යනකොට ප්‍රමෝෂන් දෙනවා. එතකොට විශ්‍රාමික වැටුප් වැඩි වෙනවා....
    1986 මම දනගානවා
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    පිස්සුද බං. අදටත් ලංකාවේ ගොන් හැත්ත කසාද බඳින්න කලින් හොයන්නෙ රජයේ රස්සාවක් කරන පිරිමියෙක්ද කියලා.

    ගොඩක් ඉන්නෙ හැබැයි පිං පඩි කාරයෝ.
    thats because they know they know they can eat from your tax money even after they get retired.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ලොකු අය්යා උබේ වයස කීයද ? ගණන් හරි නම් මේ වෙනකොට 59ක් 60ක් වෙලා තියෙන්න ඕනා............
    අප්පෝ ඔහොම කරන අය, තැන් තියනවා. පෙන්ෂන් යනකොට ප්‍රමෝෂන් දෙනවා. එතකොට විශ්‍රාමික වැටුප් වැඩි වෙනවා....
    1986 මම දනගානවා
    59Y 8M
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    නෑ එහෙම නෙමේ මූ අදහස් කරන්නේ. කොහොම හරි රජයේ සේවකයෝ අඩු කරන්න. ඕක රනිල් 2002 කලා. ඒ වුනාට මහින්ද ඈවිත් ආයෙමත් පිරෙව්වා. දෑන් රට කඩා වෑටෙන්නේ රජයේ සේවකයන්ගේ පඩි ගෙවලා. අන්තිමට සේවකයාටත් කෙලවෙලා රටටත් කෙලවෙන සීන් එකක් තියෙන්නේ.

    එහෙම අඩු කරන්න පුළුවන්ද ස්ථීර අයව? පුළුවන් නං හොඳයි. ඔය හැම ආණ්ඩුවම අනවශ්‍ය රස්සා තොග පිටින් දීල තියෙනවනෙ. වැඩිපුරම මහින්දගේ ආණ්ඩුව මම හිතන්නෙ.
    මං නං කියන්නෙ කරන්න ඕන ඕව නොදී ඉන්න එක. දීල අන්තිමට උන් ඒකට හුරු උනාට පස්සෙ අයින් වෙලා වෙන දෙයක් කරන්න අවස්ථාව අඩු වෙන්න පුළුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙම අඩු කරන්න පුළුවන්ද ස්ථීර අයව? පුළුවන් නං හොඳයි. ඔය හැම ආණ්ඩුවම අනවශ්‍ය රස්සා තොග පිටින් දීල තියෙනවනෙ. වැඩිපුරම මහින්දගේ ආණ්ඩුව මම හිතන්නෙ.
    මං නං කියන්නෙ කරන්න ඕන ඕව නොදී ඉන්න එක. දීල අන්තිමට උන් ඒකට හුරු උනාට පස්සෙ අයින් වෙලා වෙන දෙයක් කරන්න අවස්ථාව අඩු වෙන්න පුළුවන්.
    රනිලා ඒ වෙලාවේ දීපු චාන්ස් එකේදී සෑහෙන්න අය අයින් වුනා.. වෑඩක් වුනේ නෑ මහින්ද ආපු ගමන් ආයේ පිරෙව්වා. එහෙම ඔප්ෂන් එකක් දුන්නොත් අයින් වෙන අය ඉන්නවා. දෑන් ඕවා කතා කරලා වෑඩක් නෑ. මේ ආණ්ඩුවෙන් තවත් පිරෙව්වා නේ. දෑන් ලේසි නෑ වෑඩේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,436
    86,694
    113
    ආශ්චර්යමත් රටක
    රනිලා ඒ වෙලාවේ දීපු චාන්ස් එකේදී සෑහෙන්න අය අයින් වුනා.. වෑඩක් වුනේ නෑ මහින්ද ආපු ගමන් ආයේ පිරෙව්වා. එහෙම ඔප්ෂන් එකක් දුන්නොත් අයින් වෙන අය ඉන්නවා. දෑන් ඕවා කතා කරලා වෑඩක් නෑ. මේ ආණ්ඩුවෙන් තවත් පිරෙව්වා නේ. දෑන් ලේසි නෑ වෑඩේ.

    ගොන් මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් ආණ්ඩුවෙ රස්සා ලක්ෂ ගානක් දෙනව කිව්වමනෙ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    පිස්සුද බං. අදටත් ලංකාවේ ගොන් හැත්ත කසාද බඳින්න කලින් හොයන්නෙ රජයේ රස්සාවක් කරන පිරිමියෙක්ද කියලා.

    ගොඩක් ඉන්නෙ හැබැයි පිං පඩි කාරයෝ.
    2000,000 withara salary damaa gahala Customs giyapu un innawa

    thawa oya BOC eka staff assistant uth giya 100,000 ehaa Private salary ganna un.

    Lanakwe Government job ekakin aiyin wenne uta koti 10 hamba unoth, rata yanna PR ekake wath set unoth (ekath mun leave danawaa :lol:),kellke nam salli kara kollake bandoth

    Private sector ekee kiyaka nam Oya government exams liyanawada bung, samahara un 100,000 pannala salary thibila 40,000 ewata yanawaa
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    ඒක තමයි ගොන් හැතිකරේ. ෆ්‍රී ලාන්සින් වලින් ලක්ශ ගණන් හොයන කොල්ලො ඉන්නවා. හැබැයි උන්ට කසාද හොයාගන්න බෑ පත්තරයක් ගත්තත් ලංකාවේ ගොබ්බයෝ හොයන්නේ රජයේ රස්සා. ඩොක්ටර්ස්ලට, ඉන්ජොන්ට, ලෝයර්ස්ලට තියෙන ඉල්ලුම බලපන්කෝ. මෝඩ හැත්ත. උන් එක්ක ජීවත් වෙන එක ලේසිම නෑ ඒ උනාට උන්වම හොයනවා. 🤬🤬
     
    Freelancing unta kohomath honda proposal lesi naa. mokada oke case eka ara stable naa kiyana eka thiyanawaa. ekko hondata salli thiyana widiyata wahana aragena inna ona
     
    • Like
    Reactions: u.saradiyel