සාධාරණ බයක් තියෙනවා 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    Uba car ekak athule gaththa alu pata photo eka thiynawa mn gawa thiynawa :P
    😂😂 අඩෝ ගත්තේ එකම එක පොටෝ එකයි ඒකත් ඩිලීට් කළා මම. 😣 හිතපන් අවුරුදු 3කට විතර ගත්තේ එකම එක පොටෝ එකයි.
    Pissuda bn 40 pennama hoda welawata kiyala hitei.oya rupeta tamai adare
    ඒක නම් ඇත්ත බන්. ඒකි කසාද දෙක තුන කර ගන්නකොට මට හිතෙයි අහවල් එකටද නැහුනේ කියල.
    mchn kellak allapan kalutarane inne keli wimane neh... podi kellak allapan... muhuda pennanna ekkan palayan station1 peththata.... nathnam room edapan..
    දැන් ඉතින් ඔව්වට වෙලාවක් නෑ බන්. බඳින්න බලාගෙන ඕන කෙල්ලෝ ටෝක්ස් කරන්න
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,562
    4,059
    113
    Unkown
    x.com
    මොකක් ගැනද තෝ කියන්නේ? ඕක කොහොමෙයි මෙතනට අදාළ වෙන්නේ? 🙄

    තුන්වෙනි සිල් පදේ විතරයි තාම කඩලා නැත්තේ. ඒක කඩන්න "හිතෙන්නේ නෑනේ" 😥

    ඇයි ඒ හිතෙන්නේ නැත්තේ? :rolleyes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    Faceapp eka tiyenne.ube exge photo eka dala old face select karapan.ubatama epa wei
    අඩෝ නිලියක් දැක්කත් ඒකි වගේ හිතෙනවා කියහන්කෝ. 😣
    Bump bro...
    Kello nam ona taram innawa machan.
    Bandapu nathi hoda aya..
    අපි farward නෑනේ බන් කෙල්ලෙක් දිහා කෙලින් බලන්නේ නෑ මම 😥
    ඇයි ඒ හිතෙන්නේ නැත්තේ? :rolleyes:
    චුති සිතට ඔව්ව පහල වෙයි කියල. 🙄
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    😂😂 අඩෝ ගත්තේ එකම එක පොටෝ එකයි ඒකත් ඩිලීට් කළා මම. 😣 හිතපන් අවුරුදු 3කට විතර ගත්තේ එකම එක පොටෝ එකයි.
    Ado ochchara hithanna tharan uba katha na yako 😹 rawula tikak shape ekata kapala haircut ekak gahala car eken ghin kallak set karaganin
     
    • Wow
    Reactions: Heshan Daminda