සාධාරණ සමාජයක් උදෙසා

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සාධාරණ සමාජයක් උදෙසා

    Ven.Maduluwawe Sobhitha Thero speak on how Executive Presidency affect people

    ඔබ මේ පවතින සමාජීය දේශපාලන ක්‍රමයට විරුද්ධ නම් !

    මේ පවතින සමාජීය දේශපාලන ක්‍රමය ගැන කල කිරී ඇත්නම් !

    එය විරුද්ධ වීමේ සුදුසුම ක්‍රමය ජනතා පරමාධිපත්‍යයෙන් ඔබට පැවරී ඇති ජන්දය නිසි ලෙස භාවිත කිරීමයි !

    නැතිනම් ඒ ක්‍රමයට අනුගත වූ නොමිනිසුන් ඔබගේ හඩ හෙට දිනයේත් අඩපණ කරනු ඇත.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Professor Sarath WIjesuriya of Colombo University speak on Executive Presidency

    ඔබ මේ පවතින සමාජීය දේශපාලන ක්‍රමයට විරුද්ධ නම් !

    මේ පවතින සමාජීය දේශපාලන ක්‍රමය ගැන කල කිරී ඇත්නම් !

    එය විරුද්ධ වීමේ සුදුසුම ක්‍රමය ජනතා පරමාධිපත්‍යයෙන් ඔබට පැවරී ඇති ජන්දය නිසි ලෙස භාවිත කිරීමයි !

    නැතිනම් ඒ ක්‍රමයට අනුගත වූ නොමිනිසුන් ඔබගේ හඩ හෙට දිනයේත් අඩපණ කරනු ඇත.

    ජන්දයදා නිවසේ නොසිට ජන්ද පොලට ගොස් ඒ සැබෑ පුරවැසි යුතුකම රටේ හෙට දිනයේ සාධාරණ සමාජයක් වෙනුවෙන් ඉටු කරන්න.
     
    Last edited: