niyamai ada lankawe thathwe aththa athisetiyenma liyala
aiyata jaya
බොහොම ස්තුතියි මල්ලියා අදහසට...
niyamai ada lankawe thathwe aththa athisetiyenma liyala
aiyata jaya
ජීවිතය පුරාවට බොහෝ දුක් විඳින මිනිසුන්, ඔවුන්ගේ දුර්වලකම්, අමනකම් ගැන කෙරෙන අපූරු විග්‍රහයක් අයියා.
බණ අහන රටක් - බණ කියන රටක් මෙහෙම වුනේ කොහොමද කියලත් හිතෙනවා.
මට චූටි ඌණ පූර්ණයකුත් කරන්න හිතෙනවා කාරණා දෙකක් සම්බන්ධව.
1.දෙපා නැත්තන් .....
ඇත්ත මෙහෙම දේවල් වෙනවා. ඒක අන්තිම නරකයි. ඒත් හිඟන වෙසින් එන බොරු කාරයො හැම තැනම. බොහෝ අමාරුකම් මැද්දේ ජීවත් වෙන මධ්‍යම පාන්තික මිනිසුන්ට තමන් මහන්සියෙන් හරි හම්බ කළ මුදල හිඟන වෙසින් එන හැමෝටම දෙන්න ඉස්සෙල්ලා දෙපාරක් හිතන්න වෙනවා කියන එකත් සාධාරණයි නේද?
2. බඩදරු අම්මා......
මේකත් ඉතාම නරක තත්වයක්. ඒත් බඩදරු අම්මලාත් දරුවන් වඩාගත් අයත් බස් රියකට ගොඩවෙන්න කලින් පොඩ්ඩක් සදාචාරාත්මක වෙන්න ඕනි වෙලාවලුත් තියෙනවා. ලඟම බස් රථ ගමන් ආරම්භ කරන නගරයක් තියෙද්දි හෝල්ට් එකක් හෝ දෙකක් මෙහායින් බස් රථයට ගොඩවෙන එක නරකයි.
මෙය මට පුද්ගලිකව ලැබුණු අත්දැකීමක්
මං දවසක් පෝලිමේ ඉඳලා බස් එකක නැගලා ඉඳගෙන ආවේ ඒත් ඊලඟ හෝල්ට් එකෙන් දරුවෙක් වඩාගෙන කෙනෙක් නැග්ගා. මං ආසනය දීලා ආයෙත් නගරයට ගිහිල්ලා පෝලිමේ ඉඳලා ආවා. එදා මට ඒ තරම් හදිස්සියක් නැති වුනු නිසා හොඳයි. නැත්නම් එක්කෝ අමාරුවෙන් හිටගෙන එන්න වෙනවා. නැත්නම් අර මනුස්සයාව දැක්කේ නෑ වගේ ඉන්න වෙනවා. එයාලා චුට්ටක් අනිත් අය ගැන හිතලා නගරයට ගිහිං නැග්ගා නම් ඉවරයිනේ. මොකද ඒ අයට පෝලිං වල ඉන්න ඕනැත් නෑ.
නිර්මාණය ඉතා අගෙයි රොන් අයියා.
රට යන අත තමයි ඉතින්
බුදු බණ නිසයි පොඩි හරි control එකක් තියෙන්නෙ ..
ඒකෙත් ආයුෂ අඩුවෙමින් යනව..
කලු පාට ගැන ඉහළින්ම ලියල අයියන්ඩි.ජය

"මිනිස් සිත් වල උල් පිහි...
කටේ මල් හිනා"
අපූරු නිර්මාණයක් රොන් අයියේ, වර්තමාන සමාජයේ දකින්න තියන ගොඩක් අය දමන් ඉන්න වෙස් මූණක්...ගොඩක් අය අදහන දෙවියන් සහ යථාර්තය අතර ඇති සැටියෙන් පෙන්වීමට ඔබ ගත් ප්‍රයන්තයට ස්තුතියි..
මේ දෙය මගේ මගේම විතරයි අනිත් අයට හෙන ගැහුවත් මොකද මේක මගේම විතරයි කියලා හිතන් ඉන්න මානසිකත්වය (සාමන්‍ය වහරින් කියනවනම් තනියම බුදු වීමට යාම ) නිසා තමයි ඔය වගේ මානසිකතවයක් ඇති මිනිසුන් සමාජයට ඇවිත් සමාජයේ ඉන්න අනිකුත් අයටත් පිළිලයක් වෙන්නේ.මෙවැනි මිනිසුන් කොතරම් නම් අපි සමාජයේ ගැටෙනකොට අපිට එදිනදා මුණගැසෙනවද?
හතර පෝයටම සිල් ගත්තත් කරන්නේ වැරදි වැඩ...කොතරම් පොත් කියෙව්වත් බණ ඇහුවත් වැඩක් නැහැ..තමන්ගේ අධ්‍යාත්මය ඒ විදියට හදා ගන්න උත්සාහ කරන්නේ නැත්නම්. හොද දෙයට හොද ප්‍රතිඵලයක් වගේම නරක දේයට නරක ප්‍රතිඵලයක් පසුවට හෝ ලැබේවි..ලෝ වැඩ සගරාවේත් තියනවනේ අයියේ...,,
"කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ"
නිර්මාණය පිළිබඳ පමණක් නොවෙයි මුළු ජීවිතය ගැනම ආවර්ජනය කරල තමන්ගෙ ජීවිතය ගොඩනඟා ගත්ත විදිහ කුහකකමක් නැතිව මෙනෙහි කරන්න හැකි කෙනාට මෙලොව ජීව්තය විතරක් නෙවෙයි පරලොව ජීවිතයම යන දෙකම සාර්ථකයි.තමන්ට ඉහළට එන්න තමන් නිවරදියයි සිතාගෙන මිනිසුන්ට පීඩා කරන හැම දෙනාම අමතක කරල ඉහළින් වැජඹෙන ගුණමකුවන් ඕනෑ තරම් වටපිට බලන සැනින් දැක ගන්න පුළුවන්.
ඒ හරියාව තාවකාලිකයි. දැන් ඇතැම් විට පව් කරන මිනිස්සුන්ටමයි හරි යන්නේ. මතුපිටින් එහෙම පෙනෙනවා.ඒත් ඇත්ත ඒක නෙමේයි
"ළිප ගිනි මෙලවෙන තෙක් දිය සැලියේ
සැපයක් යැයි කකුළුව දිය කෙළියේ"
කොහොම වුනත් ඔහොම කරන ගොඩක් අයගේ සිත් ඇතුලට එබිල බැලුවම තමයි පේන්නේ ආත්මාර්ථකාමයෙන් පිරුණු නිකම් ම නිකම් හිස් කළයක් විතරයි කියලා.ජීවිතය විදවනවා..
කාලොචිත නිර්මාණයක්. ඒත් මේතන ඉන්න කියෙන් කී දෙනෙක් මේක තියන යථාර්තය අරගෙන තමන්ගේ ජිවිතය හැඩගස්සවා ගනීවීද?
වටිනා නිර්මාණයක් රෙප් +
'අනේ අපේ රට' ........ කාලෝචිත මාතෘකාවක් ඔස්සේ කල සාර්ථක නිර්මාණයක්
රට දියුණු කරන්න කලින් අපේ මිනිස්සුන්ගෙ සාරධර්ම දියුණු කල යුතු බව ලංකාවෙ ගෙවපු පහුගිය මාස 3 තුල මටත් ඉතාම පැහැදිලි උනා. තමන්ගෙ අරමුණු ගැනම පමණක් හිතන රොබෝලා බවට පත් වෙලා බහුතරයක්. කුමක් හෝ කල යුතු කාලය නම් ඇවිත්, නැතිනම් අපේ රට ගොඩගන්නම බැරි අගාධයකට යාවි.
ඉතාම හොඳ නිර්මාණයක් සහෝ ....... අදට ගැලපෙන වගේම හිත් පිත් නැති සමාජයට ගසන ලද අතුල් පහරක් ...... අපූරුයි
නියමයි සහෝ.
සාර්තක නිර්මාණයක්..
අමාරුවෙන් අවබෝද කරගත්ත.
දිගටම ලියන්න කියල ඉල්ලනව...![]()
ඇත්ත... නමුත් තනි තනිව අපි වෙනස් වෙනවා මිසක් අපිට පුළුවන්ද සමාජයම වෙනස් කරන්න. දැන් ඉන්නෙ අනක් ගුණක් නැති මිනිස්සු. ඒ අය බුදු හාමුදුරුවෝ කිව්ව බණවත් තේරෙන්නෙ නැතිව අපි කියන ඒවා අහයිද...
නමුත් මේ නිර්මාණය එවන්නකට දරපු උත්සහයක් වගෙයි...
සාර්ථකයි !
ketiyen kivoth godak sarthaka nirmanayak... godak hoda comment wagema adupadu ganath comment labeila thiyenne.. nirmanya thula yamak a ayata danuna nisa kiyala man viswasa karanawa..hoda deyak karana kenekuta gal muguru esawune ada eye nemei ne...lankawa gana lankawe minissu gana ayya ka gahanne hadawathe a minissunta thiyena adarya sha ape ratata thiyena adarayata kiyala man dakinawa oba nirmana thulin..eka ahabu deyak.. loku pin kamak.. ithin a dey thawa kalayak karagena yanna oba shakthiya, dirya.. wasanawa parthana karanawa!!! obata jaya Ron ayya!!!![]()
wisteerna samajayak atule....honda naraka criticize karana eka samajayen apita labichcha anduru daayaadayak....minissu tamange jeewite saadaranikaranaya karanne jeewath wenna sankeerna hetu hoyanna....agamak wewaa jaatiyak wewaa.....minissu oya kiyana taran taram ananya widiyata wistara karanna puluwannam ada loke wenasma tanak....mehemai mama oya kiyana adahasa siddiyak widiyata piligannawa aiya.....habai eke tiyaa samajeeya karanaawa gana mage kiyaweema wenas....ada minissunge manasin wagema wachanayenuth pitata enne pranchansaawakata wada viwechanayak....api hamooma wiwechanayata aasai....minissu wiwechanaya karanne ai eka widiyakata eka minissunge tiyana pramodiya aashawak wenna puluwan....taman ganama windina pramodayak.....oya liwwa de siddiyak wiidiyata niwaradi....habai eka waradi kiyana tanata wadaa mama inne eka tamai pawathma kiyana tana indagena.....monawa unath godak honda nirmaanayak...
doopath manasikathwayen pelena ayata me nirmaanaya rasawedeemata noheki weema gena mama kanagatu wenawa!
wishishta nirmaanayak ron ayya!![]()
nitarama me samajaye dakinna tiyena dewal ayya harawathwa galapala liyala tiyenawa.lassana nirmanayak ayye.
ආගමකින් රටක් ජාතියක් නියමාකාරව ගොඩ නගන්න පුලුවන්.
එත් වර්තමානයේ හැම දෙයක්ම වෙන්නෙ කන පිටට.
මේ අත්දැකීම අයියට විතරක් නෙවෙයි ගොඩක් අයට ඇති.
ඒ වගේම මේ වැරදි වලට හවුල් වුණ අයත් ඇති.
අයියාගෙ නිර්මාණයේ අතිෂයොක්තියක් ඇත්තෙම නැහැ.
සියල්ල යථාර්තයයි.
සමාජයේ මෙ වැරදි හදන්න කලින් සියලුම ආගම් නියමාකාරව තිබිය යුතුයි.
බුද්ධ පුත්‍රයන් යැයි කියා ගන්න අයම මේ වැරදි කරද්දි සමාජයෙ මේ වැරදි හරිගස්සන්නෙ කවුද?
අගනා නිර්මාණයක් අයියෙ.
රොන් අයියෙ මෙක හරි පුදුම ලොකයක්. මං මගෙ රට ගැන කතා කලොත් එක්කො මුංට මං ජති වදියා, ආගම ගැන කතා කලොත් මං ආගම් වාදියා, දුප්පත් කම ගැන කතා කලොත් මං දෙශපලන කාරයා,මුං අපිව හිර කරන්න යන්නෙ බය කරලා.ඉස්සර ඔවාට අපි බයයි එත්දැන්අපි නැගිටින්න ඔනෙ අයියෙ,මුං අපිට ජති වදියා කිවුවොත් අපි කියන්න ඔනෙ ඔවු යකො අපි ජති වාදි තමයි කියලා,නැත්තම් මුං අපිට ඉන්න දෙන්නෙ නැ,ඔයා ලියන්න මුං වගෙ හෙංචයියන්ට බැ අපිව නවත්තන්න සුභ පතනවා ඔයාට...