සාන්ත, ගහපං මට පොල්ලකින්! 😂😂

කුහක වෙන්න එපා ඉතිං...ඒක ඒ ගොල්ලන්ගේ ලැබීම.. ඒකට ඉරිසියා කරන්න එපා එතිම්.."අනේ අපිට නෑනේ ජයසාන්ත අයියා වගේ යාලුවෝ" කියල ඉරිසියාවේ පැලෙන්නේ නැතුව ඊලඟ ආත්මෙවත් ලැබෙන්න කියලා පිනක් දහමක් කරගන්න.. මාලිමාවේ කට්ටියට මොන මොනව හරි ගිහින් දෙන්ඩ! :D
අනුන්ගෙන් කාලා මොකටද ඉතින්. තමන්ට රස්සවක් කරන්න පුළුවන්නෙ.. ඔහොම ජීවිත නම් වැඩක් නෑ. :angry: ඒ කියන්නෙ මෙයාලා ආවත් වෙනසක් වෙන්නෙ නෑ. දැන් ඔය උදව් කරපු අය බලන් ඇත්තෙ බලයට ආවම එයාලගෙ වැඩ කරවගන්න. කවුරුත් එකයි බලන් ගියාම. :(
 
DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඇයි අවුරුදු දෙකක් ඇමැති කම් කරේ.
    මොනාද තියන චෝදනා
    ඕකුන්ගේ බිම් මට්ටමේ ඉන්නේ සුපිරි හිගන සෙට් එකක් . උන්ට බලයක් හම්බුනේ නෑනේ :lol:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    විජේවීර හොද වෙලාවට නැත්තේ ඌ හිටියනම් ලැට් වලක් කඩන් කන්න වෙන්නේ මූ කියන ඒවාට... විමුක්ති සටනේ සිට අනුන්ගේ ජංගි අදින සටන දක්වා ගෙනාවට :ROFLMAO:

    මූ මෙතන්ට එන්න ඇත්තෙත් වෙන එකෙක් මැදපු දත් බුරුසුවකින් දත් මැදලා වෙන එකෙක් ඇදලා අයින් කරපු හිල් ජංගියක් දාලා වෙන්නැති🤭:ROFLMAO:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේකට ඕක අදාළ වෙන්නේ නෑනේ බන්. බුදුහාමුදුරුවෝ වුණත් වැරැද්දට වැරදයි කියන්න පුරුදු වෙයන්. ❤️

    මොකක්ද පකෝ එකේ තියෙන වැරැද්ද. හොරාකාල නං හොයලා හිරේ දාපන්. උන් හොරා නොකා මිනිස්සු වෙනුවෙන් කැපවෙනවා. ඒක දන්න පාක්ෂිකයෝ ඒ පවුල් වලට උදවු කරනවා. කොටුවේ තම්බියෙක් ලක්ෂ 5-6 වටින අයිපෝන් රිලීස් වෙන පරක්කුවට නාමල්ට ගෙනත් දීලා පරණ එක ගෙනියනවා කිව්වම. නාකි මයිනට පොනිලට නිකන් සවාරි ගහන්න ජෙට් එවනවා කිව්වම. මීක් නැති බැල්ලිගෙ පුතාල.. ෂර්ට් එකක්.. බේත් ටිකක් හම්බුනා කිව්වම පුක කහන්න ගන්නවා.
     
    මෙන්න අනුන්ගේ ජංගි කඩමාලු අදින ජෙපි ජිං ජිං ආන්ටිට තලහ ගිහිල්ලා😂🤣😂🤣
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,002
    113
    Mother Earth
    මොකක්ද පකෝ එකේ තියෙන වැරැද්ද. හොරාකාල නං හොයලා හිරේ දාපන්. උන් හොරා නොකා මිනිස්සු වෙනුවෙන් කැපවෙනවා. ඒක දන්න පාක්ෂිකයෝ ඒ පවුල් වලට උදවු කරනවා. කොටුවේ තම්බියෙක් ලක්ෂ 5-6 වටින අයිපෝන් රිලීස් වෙන පරක්කුවට නාමල්ට ගෙනත් දීලා පරණ එක ගෙනියනවා කිව්වම. නාකි මයිනට පොනිලට නිකන් සවාරි ගහන්න ජෙට් එවනවා කිව්වම. මීක් නැති බැල්ලිගෙ පුතාල.. ෂර්ට් එකක්.. බේත් ටිකක් හම්බුනා කිව්වම පුක කහන්න ගන්නවා.
    🙄හැම එකාම ඔය වගේ ජෙප්පෙක් වුණා නම් එහෙනම් රටකට සල්ලි ඕන නෑ. භාණ්ඩ හුවමාරු ක්‍රමෙන් (බාටර් ක්‍රමය) ජීවත් වෙන්න පුළුවන්. මම උබට බතල කිලෝ එකක් දෙන්නම් උබ මට හාල් කිලෝ එකක් දීපන්. ආහ් මේ හාල් කිලෝ එක තියන් මට කමිසයක් දියන්. මේ බතල අලේ තියන් මගෙ කොන්ඩේ කපපන්. ගල්යුගයේ ජෙප්පෝ කියන්නෙ නිකන්ද.😄😄
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    🙄හැම එකාම ඔය වගේ ජෙප්පෙක් වුණා නම් එහෙනම් රටකට සල්ලි ඕන නෑ. භාණ්ඩ හුවමාරු ක්‍රමෙන් (බාටර් ක්‍රමය) ජීවත් වෙන්න පුළුවන්. මම උබට බතල කිලෝ එකක් දෙන්නම් උබ මට හාල් කිලෝ එකක් දීපන්. ආහ් මේ හාල් කිලෝ එක තියන් මට කමිසයක් දියන්. ගල් යුගයේ ජෙප්පෝ කියන්නෙ නිකන්ද. 😄😄

    ලොල්. නන්දසෙනට පුක දෙනවා කියපු එකෙක්ගෙන් මිට වැඩිය හොඳ උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. හරකෝ උන්ව පාක්ෂිකයෝ බලාගන්න එකෙයි පකේ බාටර් එකෙයි සම්බන්දෙ මොකක්ද කියපන්.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේකට ඕක අදාළ වෙන්නේ නෑනේ බන්. බුදුහාමුදුරුවෝ වුණත් වැරැද්දට වැරදයි කියන්න පුරුදු වෙයන්. ❤️
    මොකද්ද මේකේ වැරැද්ද කියපන්කො 😂
     
    • Haha
    Reactions: Candid-B

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අසාධ්‍ය ලෙඩෙකුට දෙන්න ගෙනාපු වැක්සීන් එකක් තියෙන්න ඕන ඖෂධ සංයෝග මොකුත් නැතිව හොරට හදල ගෙන්නන සල්ලිවලින් කාල බිල බඩු ගහල ජොලි කරල ඉන්නව කීවම ඇති නොවන පිලිකුලක් මේ වගේ කතාවකින් ඇතිවෙනව කියන උන්නම් මිනිස්සු වෙන්න බෑ.... (ප.ලි - ඔය කීවට යාළුවා නොදුන්නත් අදින්න ඇදුම් හදුන්නෙත්තිට ඇති. ඒත් පොරගේ ඉපයීම අනුව තියෙන වියදමත් එක්ක ඩීසන්ට් විදියටයන්න පුළුවන් ඇදුමක් නැතිනිසා යාළුවා ඇරන්දුන්නා වෙන්න පුළුවන්.)
    ජයන්ත අංකල් මේ.. කලින් පාර හෑලී ලියල ගෙනාපු උන් කෙලම කරල දාල ගියා.. දැනුත් හෑලි ලියල ඒ වගෙ උන් ටිකක් ගේන්නද හදන්නේ 😵‍💫
     
    • Love
    Reactions: ewijesekara