ජන හා නිවාස සංගණනයට අහපු ප්‍රශ්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,162
    12,709
    113
    38
    ඊයේ ග්‍රාම සේවක ආවා ජන හා නිවාස සංගණනයට වෙනදා නම් ආවා සටහන් කරගත්තා ගියානේ එහෙම නැහැ පට්ට ප්‍රශ්න ගොඩක් ඇහුවේ

    ඉසෙල්ලාම ඇහුවා තාත්තා මැරුණ හේතුව (එකට අපි කිව්වේ ඉස්සර මැරිලා කියලා විතරයි වෙන මොකුත් කිව්වේ නැහැ)
    අපිට ලෙඩ තියෙනවා ද ? ඇස් පේනවා ද ? දියවැඩියාව , වකුගුඩු අමාරු තියෙනවා ද ? කන්නාඩි දානවා ද ?
    අනුරාධපුරේ ට එන්න හේතුව ? කලින් හිටියේ කොහෙද ? ආවේ මොන වර්ෂයේ ද ? ගෙදර බිම මොනවා ද ? බිත්ති හදලා තියෙන්නේ මොනවා ගෙන් ද ? වහල හදලා තියෙන්නේ මොනවා ගෙන් ද ? අපි වතුර බොන්නේ කොහෙන් ද ? වැසිකිලි තියෙනවා ද ?
    පරිගණක , රේඩියෝ , ටීවී තියෙනවා ද ? O/L , A/L පාස් ද නැතිද ? වෙනත් තියෙන සහතික ගැන
    ටච් ස්ක්‍රීන් Phone භාවිතා කරන්න පුළුවන් ද බැරිද ? පරිගණක භාවිතය පුලුවන් ද බැරිද ? රැකියාවක් කරනවා ද නැතිද ?
    ඉංග්‍රීසි කියවන්න පුලුවන් ද ? දෙමල පුළුවන් ද ? අකුරු ලියන්න පුලුවන් ද ? , තව ලෙඩ මොනවා හරි තියෙනවා ද ? , කුණු කොහාටද දාන්නේ පුච්චනවා ද පාරේ යන පරණ බඩු කාරයන්ට දෙනවා ද බෝතල් වගේ ඒවා ? මතක නැහැ මට තව ගොඩක් ඇහුවා වැස්සක් ආව නිසා ඉතුරු ටික ලියන්නම් කියලා ගියා
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    මීට පස්සේ උබට මොකක් හරි කුණ්ඩවාලයක් එද්දි වීඩියෝ කරල මේකට දාපන් නැතුව විශ්වාස කරන්න බෑ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,318
    7,826
    113
    වැඩේ හොඳයි .

    රටේ ජීවත් වෙන මිනිස්සු ගැන සංඛ්‍යාත්මකව අවබෝධයක් ගන්න ඔක්කොම වටින ප්‍රශ්න
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,162
    12,709
    113
    38
    තාත්ත මැරුණ කියල දන්නෙ කොහොමද ඒ අය?
    බොරු ඒක නේම් මුල්ම ප්‍රශ්ණෙ.
    ප්‍රශ්න ටිකක් අහන්න පුලුවන්ද?
    පැන්ෂන් කොළය අත්සන් කරන්න යන නිසා බන් හැම ජනවාරි මාසයේම එක අත්සන් කරනවා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අපේ පැත්තේ ගිරාමසේවක නොනා නම් ප⁣ට්ට කැබැල්ලක්

    අපේ පැත්තෙත් ග්‍රාමසේවක තරුණ කෙල්ලෙක් ගෙවල්වලට යනකොට තවත් පිරිමි කෙනෙක් එක්ක යන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,162
    12,709
    113
    38
    අන්තිම ප්‍රශ්නේ මොකක්ද දන්නවද
    මොකක් ද ?
    නියම එකා නියදියට අහු වෙලා තියෙන්නේ
    :lol:
    වැඩේ හොඳයි .

    රටේ ජීවත් වෙන මිනිස්සු ගැන සංඛ්‍යාත්මකව අවබෝධයක් ගන්න ඔක්කොම වටින ප්‍රශ්න
    හ්ම්ම්
    මේක හොදයි මේකෙන් ඉදිරියට වැදගත්.
    හ්ම්ම්
    ඔය වගේ තමයි පටලලා මිනිස්සුන්ගේ බැංකු තිරතුරුත් ගන්නවා ඇත්තේ
    ඒවා නම් ඇහුවේ නැහැ , තව අම්මා ගෙන් ඇහුව පඩි වගේ ඒවා නගින්න පුලුවන් ද කියලා ? මම මගේ වැඩ තනියම කරගන්නවා ද කියලා ඇහුවා ? මතක නැහැ බන් සෑහෙන ප්‍රශ්න ගොඩක් අහා ගන්න ගමන් Phone එකේ සටහන් කර ගත්තා. මම හිතන්නේ ඒවා Online System එකකට යන්නේ මේ සැරේ
     
    • Like
    Reactions: NRTG