මං කියන්නේ වහල්ලු සහ බලයට එන ආණ්ඩුවෙන් ලාබ ප්රයෝජන ගන්න සෙට් එක හැරුණම අනිත් උන් පව්. මොකද උන් හැමදාම රැවටෙන එක උනේ
මේ පාර උනේ මිනිස්සු ගොට්ට චන්දෙ පැනල දෙන තත්වෙට රට ගෙනාව, වාතාවරණයක් ඇති කළා ගේමක් ගැහුවා මේක හෙනම කුමන්ත්රණයක්
මහින්ද පැරදුනාම වෙන එකෙක් ඕන උනා. එකට ඒ කණ්ඩායමේ ඉදපු හෙනම **යා ගේම ගැහුවා. පොත් ලිවිල්ලෙන් පටන් අරං මිඩියා වලින් පිම්බුවා ඌ තමයි විරුවා සිංහයා සිංහල බෞද්ධයා බටහිර විරෝදියා රටට , ජාතියට ආගමට ආදරය කරන්නේ ඔහු පමණි. ඔහු මුස්ලිම් දෙමල විරෝදියෙකි. ඒ එක්කම පටන් ගන්නවා මුස්ලිම් උන්ගේ සිංහල වන්දකිරිම ජන්ගියේ ඉඳන් කොත්තුව වෙනකන් වඳ. රට ජාතිය ආගම අනතුරේ රට බේරගන්න බික්ෂුන් වහන්සේලා පෙරමුනාගනී විවිද සංවිදාන බිහිවේ යක්ක පුත්තු ශින්හළේ බිහිවේ. මේ සියල්ල පිටුපස එකෙක් ඉදියා.
මේ අස්සේ පාස්කු බෝම්බ ප්රහාරය වෙනව .
ප්රහාරයෙන් සෙනිකව එකෙක් තමන් රජකමට ඉල්ලන බව ගුගුලනවා
සින්හාසනගත වෙන රජ තෙමේ ගේ මුලික ක්රියාමාර්ග තමයි තමන්ගේ නඩු ටික නීදොස් කරගැනීම, ඊළඟට තමන්ට උදව් කල ගජමිතුරු හව්ල, කළු සල්ලි සුදුකිරීමේ මැෂින් වලට ප්රතිඋපකාර කිරීම.
යන යකා යන්නේ කොරහත් බිඳගෙන ලු . මේ යකා අපහු ඇමරිකාවට යන්නේ කරන්න පුළුවන් ඔක්කොම සක්කිලි වැඩ කරලා
සිංහලු බහුතරය වලපල්ලට.