සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?


  • Total voters
    324

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    කාටවත් දුන්නෙ නෑ. පත්වෙන කිසි එකෙක් හරියට කරයි කියන බලාපොරොත්තුව තිබුණේ නෑ. අදටත් නෑ.
     
    • Like
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මං කියන්නේ වහල්ලු සහ බලයට එන ආණ්ඩුවෙන් ලාබ ප්‍රයෝජන ගන්න සෙට් එක හැරුණම අනිත් උන් පව්. මොකද උන් හැමදාම රැවටෙන එක උනේ

    මේ පාර උනේ මිනිස්සු ගොට්ට චන්දෙ පැනල දෙන තත්වෙට රට ගෙනාව, වාතාවරණයක් ඇති කළා ගේමක් ගැහුවා මේක හෙනම කුමන්ත්‍රණයක්

    මහින්ද පැරදුනාම වෙන එකෙක් ඕන උනා. එකට ඒ කණ්ඩායමේ ඉදපු හෙනම **යා ගේම ගැහුවා. පොත් ලිවිල්ලෙන් පටන් අරං මිඩියා වලින් පිම්බුවා ඌ තමයි විරුවා සිංහයා සිංහල බෞද්ධයා බටහිර විරෝදියා රටට , ජාතියට ආගමට ආදරය කරන්නේ ඔහු පමණි. ඔහු මුස්ලිම් දෙමල විරෝදියෙකි. ඒ එක්කම පටන් ගන්නවා මුස්ලිම් උන්ගේ සිංහල වන්දකිරිම ජන්ගියේ ඉඳන් කොත්තුව වෙනකන් වඳ. රට ජාතිය ආගම අනතුරේ රට බේරගන්න බික්ෂුන් වහන්සේලා පෙරමුනාගනී විවිද සංවිදාන බිහිවේ යක්ක පුත්තු ශින්හළේ බිහිවේ. මේ සියල්ල පිටුපස එකෙක් ඉදියා.
    මේ අස්සේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනව .
    ප්‍රහාරයෙන් සෙනිකව එකෙක් තමන් රජකමට ඉල්ලන බව ගුගුලනවා

    සින්හාසනගත වෙන රජ තෙමේ ගේ මුලික ක්‍රියාමාර්ග තමයි තමන්ගේ නඩු ටික නීදොස් කරගැනීම, ඊළඟට තමන්ට උදව් කල ගජමිතුරු හව්ල, කළු සල්ලි සුදුකිරීමේ මැෂින් වලට ප්‍රතිඋපකාර කිරීම.

    යන යකා යන්නේ කොරහත් බිඳගෙන ලු . මේ යකා අපහු ඇමරිකාවට යන්නේ කරන්න පුළුවන් ඔක්කොම සක්කිලි වැඩ කරලා
    සිංහලු බහුතරය වලපල්ලට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,592
    75,482
    113
    Wrong.... Many did not see through why Gota was put forward. Probably still doesn't. The show will go on thanks to the morons. I hateto write politics here because it's useless to argue with morons. But I repeatedly wrote why a balanced parliament is needed and certainly NEVER 2/3rds.
    Just see the consequences.
    You have said wrong and sort of told the same thing right?

    Do you think the Sajith was a good choice? Just listen to the stupid shit he says. Our country cannot be developed due to the attitudes and shit. All that can be be done is to manage it.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සාපේක්ෂව හොඳයි කියලා හිතලා දුන්නා ගෝඨාට,
    ආයෙ මෙයාලට දෙන්නෙ නෑ නෙවෙයි, ආයේ කිසිම දවසක කිසිම කෙනෙක්ට දෙන්නෙ නෑ
    පාර්ලිමේන්තු මැතිවරණයට දුන්නෙත් නෑ

    වෙන ඔප්ෂන් එකක් නැති නිසා,1 ta vote කරා.....
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,867
    8
    35,459
    113
    You have said wrong and sort of told the same thing right?

    Do you think the Sajith was a good choice? Just listen to the stupid shit he says. Our country cannot be developed due to the attitudes and shit. All that can be be done is to manage it.
    They both are equally stupid. I never said who's the better choice because I knew who will win. What I canvassed for a balanced parliament. A healthy democracy needs a balance of power. NOT 2/3rds. We once got f$!ed with 2/3rds or rather 5/6ths. Probably you don't know about that era.

    I also said that nothing will happen to Burkas or Madrasas.... Wishful thinking. :(
     
    • Like
    Reactions: BadBlueGenius

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    අවුල තියෙන්නේ 2/3 බන්
    මම නම් මේ පාර මුල් 3 දේනාටම දුන්නේ නෑ.
    ලන්කාවේ විකලප දුටු තැන මරනවා බන්.
    ජන්ද වලට තව කල් තියනවා බන්.
     
    • Like
    Reactions: Devin Kolla

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ගොඩක් උන් පාවෙන ජන්දදායකයා වගේ පේන්නෙ comments වලින්. ඔවුන් කලකිරිල කාටවත් ජන්දෙ නොදෙන බවක් තමයි පෙන්නෙ. සජිත්ට මෙච්චර අඩු වෙන්න බෑ votes කීයටවත්. මොකද ඔහු ලක්ශ 55ක් ජන්ද ගත්ත. සජිත්ට දුන්න කියන්න තාමත් ජනතාව ලැජ්ජයි. පාවෙන ජන්ද දායකයින් මොකද්ද විසදුම කියල කල්පනා කරන්න ඕනෙ? පලමුකොට පාවෙන ජන්ද දායකයින් ප්‍රදාන පක්ශ දෙක අතර දෝලනය නැවැත්වීමට කාලය හරි.
     
    • Like
    Reactions: dingi man

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පුතානෝට වඩා ගෝට නුවනක්කාරයි කියල හිතනව නන් ඌ ත් අමු හරකෙක්.. දෙකම එකයි බලපන් දැන් නන්දෙ කට ඇරියොත් ගොබ්බ කතාවක් කියන්නෙ. ඊලඟට චන්දයක් '''''''තිබුනොත්''''' විකල්ප හොය හොය යන්නෑ විපක්ශෙට දෙනව ලොවෙත් මම නම් මොකද අනිත් පැත්තෙ වටේ ඉන්න උන් දැන් මේකුන්ගෙ වටේ ඉන්න උන්ට වඩා දාහෙන් සම්පතයි ඇන්ඩ් හොරු අඩුයි, විකල්ප ලබ්බවල් හොයල ආයෙත් බැසිල් ස ව පත් කරගන්න වෙන්නෙ නැත්තම්
     

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ගෝටාට දුන්නේ ඊලග පාර සජිත් ඉල්ලුවොත් ආයේ දෙන්නේ ගෝටාට
     
    • Haha
    Reactions: isurusam

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    තව ටික දවසකින් විරු නාඩගමක් නැටුවම උඹලට ඕව අමතක වෙනව

    මමත් චන්දෙ දුන්නේ ගෝටාට...අවංකවම බලාපොරොත්තු උනා රටට යහපත් දෙයක් කරයි කියල....උඹලට මතක ඇති මමත් රෙදි නැතුව කඩේගිය කෙනක් කිරියේ.. ඒවගේම ගමෙත්..කැත ගේමකට අහු උනා කියල දැන් තේරෙනවා... ඒ වගේම මොන තරම් සාධාරනීකරනය කරන්න හැදුවත් මොන බයිලේ ගැහුවත් මෙතනින් එහාට පොහුට්ටට ගෑවිලා ඉඳපු එකෙකුටවත් චන්දෙ දෙන්නේ නෑ... මොන තරම් දේශප්‍රේමය, බටහිර විරෝදය, 2500 ඉතිහාසය අවිස්සුවත් දෙන්නේ නෑ... විශේෂයෙන්ම මම ඉගනගත්ත ලොකුම පාඩම ගරුතර මහා සන්ගරත්නය ඉන්න දේශපාලන වේදිකාවකට චන්දෙ දෙනවා තියා බලන්නෙත් නෑ....:(:(:(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට කියපන් මේ කව්රුවත් නැතුව ඊලග පාර ඡන්දයක් දීල දිනවන්න පුලුවන් බලවෙගයක් ඉන්නවද කියල. නෑනෙ නෑනෙ. මාරුව තමා :rofl:
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,067
    22,130
    113
    ගම මහනුවරයි
    aye mage vote eka pohotttuwata witharai....

    Proud Of You Yes GIF
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    මට කියපන් මේ කව්රුවත් නැතුව ඊලග පාර ඡන්දයක් දීල දිනවන්න පුලුවන් බලවෙගයක් ඉන්නවද කියල. නෑනෙ නෑනෙ. මාරුව තමා :rofl:
    Naththam NOTA

    අපි මුන්ට ඒත්තු ගන්වන්න ඕනේ තොපි දෙන පිස්සට වඩා අපිට ඕනේ එකා ඉදිරිපත් කරපං කියලා..