සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?

  • Total voters
    324

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :rofl:

    අපි 2015 මහින්ද මහත්තයා එක්ක හිටියෙ බොක්කෙන්. ඒ දවස්වල තමුං දාපු පෝස්ට් එක මට තාම මතකයි. ආප්ප සිරා පැන්නාම... විමල් ඒ ගැන මොකද කියන්නේ කියලා දන්නෙ නැති නිසා (රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් එතැන කියලා) තමුසෙ වැට උඩට නැග්ගා. පැහැදිලිව පෙන්වුවා තමාගෙ දේශපාලනේ තියෙන තැන.
    හරි බන් එල ලබන පාරත් රටට හොඳ දෙයක් වෙනවා අනිව සර්ට චන්දෙ දිපන් :yes: :yes: :yes: උබ දන්නවනෙ මෝඩ සජිට බැ උබ එක පිලිගෙනනෙ 2020 අපේ සර්ට දුන්නෙ එදා මෝඩ සජී ලබන පාරත් මෝඩයනෙ බන් , එල එල ඔහොම සප් එක දුන්නම ඇති..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    2015 මහින්දට සහ 2020 ගෝඨාට උබ ලබාදුන් චන්දයට මාගේ ස්තුතිය..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    2015 මහින්දට සහ 2020 ගෝඨාට උබ ලබාදුන් චන්දයට මාගේ ස්තුතිය..
    රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් එතැන
    :rofl:
     
    • Haha
    Reactions: Identity

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෙතන මැරෙන්න එපා කොහොමත් චන්දෙ ලං උනහම ඔය පක්ෂ දෙක ගානට ලංකාවේ මෝඩයන්ගේ චන්ද ටික කඩාගන්නවා .මේ කපේදී ලංකාවේ උන්ට ගැලවීමක් නෑ .කාට හුරේ දැම්මත් ඔච්චර තමයි
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    @ela
    උබලත් 2020 සර්ට චන්දෙ දුන්නෙ දුමින්ද නිදහස් කරනව කියල නොදැනද??? 🤭 🤭 🤭
    රටට හොඳ දෙයක් වෙනවා නම් අපිත් එතැන
     
    • Haha
    Reactions: Identity

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අනිවා..මොකක් හරි හොඳ නාඩගමක් නටනවා අනිවාර්යෙන්
    මම 2005 MR 2010 SF 2015 MY3 2019 Gota උබ හිතනවද මම typical බයියෙක් කියල?

    සාර් බයියන්ට අරිද්දී වෙලාවකට කුරිරු සතුටක් දැනෙනවා, :ROFLMAO::ROFLMAO::ROFLMAO: ආයේ මතක් වෙනවා මේ වැඩ බැරි උද්දච්ච කයිවාරුකාරයා අපේ රටට නේද කෙලින්නේ කියලා. ඉතින් මල පනිනවා :angry::angry::angry:

    මම 2005 MR 2010 SF 2015 MY3 2019 Gota උබ හිතනවද මම typical බයියෙක් කියල?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    ස` දැන් කරන දේවල් තව අවුරුදු 3නකින් අපේ උන් ට මතක හිටින්නේ නැ බන් .බලපන් කෝ අන්තිම අවුරුද්දේ දෙයි marketing පාරක් සුපිරි පිරි ඉතිරෙන්න . දැන් ඔය ගෝටා fail කියාගෙන ඉන්න උන් එදාට ආයි සරම කරේ තියාගෙන ගිහින් උන් ටම ගහල එන්නේ නැද්ද බලපල්ලකො
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,927
    4,331
    113
    ඔව් ගෝටට vote කලා.

    සජිත් විතරක් නෙවේ ඒ වටේ හිටපු ගොඩක් උන් ගැන පැහැදීමක් තිබ්බෙ නෑ. (රාජිත, බනානා සුජී, කිරිඇල්ල)

    නෙක්ස්ට් ටයිම් විකල්පයක් නැත්තම් JVP එකට දෙනවා
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ස` දැන් කරන දේවල් තව අවුරුදු 3නකින් අපේ උන් ට මතක හිටින්නේ නැ බන් .බලපන් කෝ අන්තිම අවුරුද්දේ දෙයි marketing පාරක් සුපිරි පිරි ඉතිරෙන්න . දැන් ඔය ගෝටා fail කියාගෙන ඉන්න උන් එදාට ආයි සරම කරේ තියාගෙන ගිහින් උන් ටම ගහල එන්නේ නැද්ද බලපල්ලකො
    ඔහොම තමයි හැබැයි මහින්දත් හිතුවෙ දුන්න සුපිරි marketing පාරක් but විපක්ශයේ උන් ඊට දෙවෙනි උනේ නෑ. මේ පාර මිනිස්සු ගැලවෙන්න ඕනෙ main parties වල marketing campaign එකෙන්.
     
    • Like
    Reactions: sami_boy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මමත් 69 ලස්සේ බූරුවෙක්මි.
    පළවෙනි චන්දේ අප්පච්චිට ගැහුවා 2010 fail, දෙවනි එක සිරාට ගැහුවා fail, තුන් වෙනි එක ස' ට ගැසුවා. ඒකත් ෆේල්. 🙁🙁 ඊගාව චන්දෙට කලින් සෝමාලියාවට හරි බෝට්ටුවෙන් වත් පැනගන්නෝනේ.