සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරපු උන්

සාපේක්ෂව හොඳයි කියල ගෝටාට vote කරාද?

  • Total voters
    324

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    රනිල්ට දුන්නා.... හොම්බෙන් යන්න පැරදුනා.... නමුත් ඒ තීරණය අද ඉතා නිවැරදියි කියලා හිතෙනවා !
     
    • Like
    Reactions: Master malli

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    රනිල්ට දුන්නා.... හොම්බෙන් යන්න පැරදුනා.... නමුත් ඒ තීරණය අද ඉතා නිවැරදියි කියලා හිතෙනවා !
    ranil awoth wena mokku hari enawa, mahinda awoth cheena enawa.

    ikmanata cheena awilla okkoma tika gaththanam hari munwath pannala daala cheenama karaanam hari. mun horaa kaka innawata wada cheena honda wei raniltath wada :P
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Dan inna mokata dunnath ochchara thamai ban. Lankawe kuhaha athmarthakami samajaye moka othanata awath ochcharamai. umbe othanata awa kiyalath ochcharamai.

    Need to change attitude from the new bearths.
    ඔන්න ඔතන තමයි අපි වරද්ද ගත්ත තැන. ඔතනට යන්න සුදුසු හොඳ මිනිස්සු කොච්චර ඉන්නවද ? එහෙම ඉන්දෙද්දී ඔහොම හිතලා හොරු කියලා දැන දැන හොරුන්ටම ගහන උඹලා වගේ උන් හින්දා තමයි මේ රටට කෙල උනේ. තේරුම් ගන්නවා නම් තේරුම් ගනින් නැත්තම් නරා වලේම හිටපන් ඒක උඹට බාරයි .
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    උඹට වෙලාව තියෙනවා නම් ඔය කියන එවුන් 2019 වගේ දාපු පෝස්ට් බලපන්.. එතකොට හිතාගන්න පුලුවන් කාටද චන්දේ දෙන්න ඈත්තේ කියලා.. ඊයේ ගෝඨා දෑම්මා නේ ෆේස්බුක් පෝස්ට් එකක් අද ජාතිය අමතනවා කියලා.. අන්න ඒකේ රිප්ලයි වලට ගිහින් බලපන්. ඕනේ නම් ඒ කොමෙන්ට් දාලා තියෙන එවුන් 2019 කොහොමද වෑඩ කරලා තියෙන්නේ කියලත් බලපන්. අන්න එතකොට හිතා ගන්න පුලුවන් ආණ්ඩුවට 2019 තිබ්බ ජනතා කෑමෑත්ත සහා අද තියෙන සහයෝගේ.
    මිනිස්සු කියන දේ ඇත්ත උනානම් මෙහෙම ප්‍රශ්න නැහැනේ සහෝ. උඹලා තවමත් මිනිස්සු කියන දේම අහලා තීරණය කරනවා උන් මේ වගේ උන් කියලා.

    ලක්ෂ 50ගානක් ඡන්ද ගත්ත සජිත්ට කොහොමද මේකෙ 5.5%ක් ආවෙ? ඒ වගේම 3% ඡන්ද ගත්ත JVP එකට කොහොමද මේකෙ 11%ක් ආවෙ? 1%ක් වත් ඡන්ද ගියේ නැති විකල්පයකට 11%යි ගානක් ඡන්ද වැටුනෙ කොහොමද?:rolleyes::confused::confused:

    ඒ වගේම ගෝඨට 70%කට වැඩිය ඡන්ද ලැබිල තියෙනව මේකෙ විදියට :confused: :rolleyes: :rolleyes:
    මිනිස්සු කියන විදිහට වැඩ කරලා නැහැ කියලා කියන එකට හොදම උදාහරණයක් තමයි මේක... අමතක කරන්න එපා ගෝඨාට 69 ලක්ෂයක් දෙන කොට සජිත්ට 55 ලක්ෂයක් චන්දේ දුන්නා කියන එක. ඒ වගේම අනුරට 4 ලක්ෂයක් වගේ දුන්නා. ඒ සේරටම සාපේක්ෂව කිරියේ ඉන්න ගාන බොහෝම අඩු ගානක්.
    ------ Post added on Jun 26, 2021 at 11:03 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,919
    17,147
    113
    Kottawa
    මිනිස්සු කියන දේ ඇත්ත උනානම් මෙහෙම ප්‍රශ්න නැහැනේ සහෝ. උඹලා තවමත් මිනිස්සු කියන දේම අහලා තීරණය කරනවා උන් මේ වගේ උන් කියලා.

    මිනිස්සු කියන විදිහට වැඩ කරලා නැහැ කියලා කියන එකට හොදම උදාහරණයක් තමයි මේක... අමතක කරන්න එපා ගෝඨාට 69 ලක්ෂයක් දෙන කොට සජිත්ට 55 ලක්ෂයක් චන්දේ දුන්නා කියන එක. ඒ වගේම අනුරට 4 ලක්ෂයක් වගේ දුන්නා. ඒ සේරටම සාපේක්ෂව කිරියේ ඉන්න ගාන බොහෝම අඩු ගානක්.
    ------ Post added on Jun 26, 2021 at 11:03 AM
    @erozan account eken enna සහෝ
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    තාමත් පේන්න තියෙන්නෙ ඒකම තමයි. උබල හිතන් ඉන්නවනම් සජිත් ආව නම් කරයි, අනුර ආව නම් කරයි, නාගානන්ද ආව නම් කරයි, පල්ලෙවත්ත ආව නම් කරයි කියල, තේරුමක් නෑ. දෙන්න එකෙක් නෑ කියල නොදී ඉන්න එකෙන් වෙන්නෙ බහුතර මතයට කැමැත්ත දෙන එක ( මතය වෙනස් කරන්න චන්දෙ දීල නෑ)

    එදත් කියන්නෙ අදත් කියන්නෙ, 2019 ජනාදිපතිවරනෙට හිටිය සෙට් එකෙන් ජනාදිපති කමක් දරන්න සුදුස්සෙක් හිටියෙ මූ විතරයි. ඒකයි දුන්නෙ.

    2025 දි උනත් කරන්නෙ මේකයි. ඒ වෙලාවෙ ඉදිරිපත් වෙන සෙට් එකෙන් හොදම එකාට දෙන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    Man wage Gotatai Wiyathmage ekektai dunnan harima preethimath jeewithayak geniyanna thibba :P
    Rock wela inne kriyakarakam dakala :rofl:
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    ඔන්න ඔතන තමයි අපි වරද්ද ගත්ත තැන. ඔතනට යන්න සුදුසු හොඳ මිනිස්සු කොච්චර ඉන්නවද ? එහෙම ඉන්දෙද්දී ඔහොම හිතලා හොරු කියලා දැන දැන හොරුන්ටම ගහන උඹලා වගේ උන් හින්දා තමයි මේ රටට කෙල උනේ. තේරුම් ගන්නවා නම් තේරුම් ගනින් නැත්තම් නරා වලේම හිටපන් ඒක උඹට බාරයි .
    This is one of example of the said attitude of people. Judging people by the comments in social media/ or from media dramas and go into wrong decisions/ actions.

    Need to change this attitudes to make decisions by own brain with self analytical mind. Need to train these from kindergarten. But I still have doubt on that as teachers in those kindergartens also the corrupted adults :(
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    තාමත් පේන්න තියෙන්නෙ ඒකම තමයි. උබල හිතන් ඉන්නවනම් සජිත් ආව නම් කරයි, අනුර ආව නම් කරයි, නාගානන්ද ආව නම් කරයි, පල්ලෙවත්ත ආව නම් කරයි කියල, තේරුමක් නෑ. දෙන්න එකෙක් නෑ කියල නොදී ඉන්න එකෙන් වෙන්නෙ බහුතර මතයට කැමැත්ත දෙන එක ( මතය වෙනස් කරන්න චන්දෙ දීල නෑ)

    එදත් කියන්නෙ අදත් කියන්නෙ, 2019 ජනාදිපතිවරනෙට හිටිය සෙට් එකෙන් ජනාදිපති කමක් දරන්න සුදුස්සෙක් හිටියෙ මූ විතරයි. ඒකයි දුන්නෙ.

    2025 දි උනත් කරන්නෙ මේකයි. ඒ වෙලාවෙ ඉදිරිපත් වෙන සෙට් එකෙන් හොදම එකාට දෙන්නෙ
    උබගෙ logic එකේ යම් ඇත්තක් තියෙනවා ඒ අවස්ථාවෙ එහෙම හිතුනට දැන් මුන් ඔක්කොම එකයි වෙනසක් නෑ කියල හිතන්නෙ නැද්ද? අඩුම තරමෙ විකල්ප බලවේගයකට vote කරානම් සමස්ත දේශපාලනය කෙරෙහි ඇති විරෝදය වත් පිලිබිබු වෙන්නව ජන්ද ප්‍රතිපලයෙන්
     
    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    උබගෙ logic එකේ යම් ඇත්තක් තියෙනවා ඒ අවස්ථාවෙ එහෙම හිතුනට දැන් මුන් ඔක්කොම එකයි වෙනසක් නෑ කියල හිතන්නෙ නැද්ද? අඩුම තරමෙ විකල්ප බලවේගයකට vote කරානම් සමස්ත දේශපාලනය කෙරෙහි ඇති විරෝදය වත් පිලිබිබු වෙන්නව ජන්ද ප්‍රතිපලයෙන්
    එහෙම දෙන්න නම් විකල්ප බලවේගෙකින් දාන්න ඕනෙ හොද අපේක්ශකයෙක්. එහෙම එකෙක් හිටියෙ නෑ නෙ. මන් අවන්කවම බලපොරොත්තු වෙනව වෛද්‍ය පැතුම් කර්නර් හෝ ඒ වගේ කෙනෙක් ඊලග පාර වත් ඉදිරිපත් වෙයි කියල ජනාදිපතිවරනෙට.

    සරලව මගෙ ලොජික් එක මෙච්චරයි. මට පාට පක්ශ වැඩක් නෑ,(ලොකු පක්ශ පොඩි පක්ශ කෝකත් එකයි) ජනදිපතිවරනෙකදි මන් දෙන්නෙ රටේ නායකය විදියට මෙයා සාපෙක්ශව හොදයි කියල හිතෙන කෙනාට. 2019 හිටියෙ ගෝටාබය. ( වෙන ඊට වඩා හොද එකෙක් හිටිය නම් කියපන්)

    අපේ රටේ හරි හමන් එකෙක් චන්දෙට ඉදිරිපත් වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියෙනව. ඒකට විසදුමක් කවුරුවත් හොයන්නෙ නෑ. හැමෝම කරන්නෙ,

    1. ඔක්කොම එකයි කියල ඔහේ මොකෙක්ට හරි දෙන එක
    2. ඔක්කොම එකයි කියල මොකෙක්ට වත් නොදෙන එක
    3. ඔක්කොම එකයි කියල කොහෙවත් ඉන්න දින්නනෙ නැති එකෙක්ට දෙන එක ( සිද්දාලේප, සීලරතන )
    4. ප්‍රදාන පක්ශ දෙකෙන් එකකට කඩේ යන ගමන් ඒකට දෙන එක
    5. ජවිපෙ මොනව කලත් උන් කියන එක අහල උන් කියන එකෙක්ට දෙන එක

    මෙහෙම කරල උන් දීපු එකා ආවෙ නැති උනාම මේ වගේ පෝස්ට් දානව අපි සතුටෙන්ද ඉන්නෙ බලන්න.

    මන් කියන්නෙ ඔය උඩ කිව්ව්ව එකක් වත් තේරුමක් නෑ. චන්දෙට ගේන්න හොද මිනිහෙක්. අපි පාට පක්ශ බලන් නැතුව දෙනව සාපේක්ශව ඉන්න හොදම එකාට.
     
    ගෝඨාබය ඒවෙලෙ හොඳම කියන්න හේතු ඉදිරිපත් කරන්න බලන්න
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    චන්දයට කලින් ලියපු එකක්..කිරියේ දැම්ම අදටත් හිනා වෙනවා මෙකෙ ඉන්න හැමොම.......

    මගේ කතිරය (ඡන්දය) Dr. රොහාන් පල්ලේවත්ත ඉදිරියේ සලකුණු කරමි. ඡන්දය ලබා දීමට හේතු

    01). සුදුසුකම් වැඩක් තියේද ඡන්දේට?. ඔව් ( ඉන්න එකාගෙන් ගත්තු ආතල් ඇති නේද්?:yes: )

    අපි ජනපති විදියට ප්‍රඥාවෙන් වගේම සංවේදී කමින් ඉහල මිනිසෙක් පත්කරන්න උත්සහකරන්න ඕනේ. ඒ කියන්නේ පොරගේ Intelligence Quotient (IQ) සහ Emotional Quotient (EQ) එක සුපිරි වෙන්න ඕන. IQ එකනම් පොරගේ හොදවෙන්නම ඕනේ:yes: එහෙම නැතිනම් ඔයතරම් විශාල වියාපරක් කරගෙන යන්න අපහසුයි එතකොට EQ කොහොමද අපි මැනගන්නේ?. උබලා දකින්න ඇති පහුගිය පාස්කු ප්‍රහාරයන් පස්සේ රටේ මහා එකා කතා කරපු හැටි ඒවගේම දෙවෙනියා. කටපුරා හිනා වුනා ඇරුණුකොට, මැරුණු මිනිසුන්ගේ පවුල්වලට සංවේදී වෙන්න එක කතාවක් කරන්න පුළුවන් වුනාද? උබලම හිතපල්ලා!

    Dr. රොහාන් පල්ලේවත්ත අඬන අවස්ථා කීපයක් YouTube එකේ තියෙනවා, මේ මිනිහා සංවේදී හිතක් තියෙන පොරක්. මනුෂයෙක් තවත් මනුෂයෙකුට සංවේදී නැත්තම්, එකියන්නේ මනුෂයෙකුගේ දුකේදී දුක්වෙන්න බැරි සතුටේදී වැඩි වැඩියෙන් සතුටු වෙන්න බැරිනම් උගෙන් ඇති වැඩේ මොකද්ද?

    නීතිඥක් (An attorney at law) - ජාතියන්තර නිතිය වගේම දේශීය නිතිය ගැන හොද අවබෝදයක් ඇති පොරක්.

    ඉන්න ගමරාලට යන යන තැන translator කෙනක් එක්ක යන්න ඕනේ එකටත් අමතර වියදමක්, එත් Dr. රොහාන් පල්ලේවත්ත B.A. (English special) එකක් තියෙනවා. ඒවගේම ඔහු Japan භාෂාව චතුර ලෙස හසුරවනවා. සුද්දෙක් ඇවිල්ලා බැරි බැරි ගාතේ සිංහල කතා කරනකොට අපිට මොනතරම් සතුටුද? ජපනේදී ඔහු ජපන් භාෂාවෙන්ම කතාකරනකොට ඒ රටින් ඔහුට දිනාගන්න බැරිදෙයක් තියේවිද?

    අපි Steve Jobs ගැන මහා උජාරුවෙන් කතා කරාට ලංකාවේ අපිට ඉන්න එකම සාර්ථක විවසායකයා, නවනිර්මාණ කරුවා වෙන්නේ Dr. රොහාන් පල්ලේවත්ත. ඒවගේම ඔහු සතුව වියාපාර කළමනාකරණය සදහා MBA එකක් තියෙනවා ජයපුර කැම්පස් එකෙන්.

    පහුගිය දවසක ඔහු ආචාර්ය උපාදිය ලබාගන්නවා බෝල්ටන් සරසවියෙන්, මේ ආචාර්ය උපාදිය ලැබෙන්නේ හදුනාගත් කුලකයකට (මිනිසුන්ගෙන් සමන්විත) වෙනත් රටක ගති පැවතුම්, එහෙම නැත්තම් ක්‍රමවේදයන් තෝරාගත් කුලකයහා බද්ද කිරීම, එහෙම නැත්තම් අපි මේකට කියනවා (Acculturation). පොරගේ වියාපාරික ස්ථානය සම්පුරණයෙන් ජපනා භාවිතා කරන 5S (methodology) එකට වැඩ කරන්නේ. ඉතින් ඔහු ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා Acculturation කියන දේ ප්‍රායෝගිකව සිදුකරන්න පුළුවන් කියලා

    තවත් මම දැකපු වැදගත් ගුණාංගයක් තමා, ඔහු ගීත ගායනයට වගේමා යන යන තැනට එයාගේ Guitar එක අරගෙන ගිහිලා සිංදුවක් කියලා එයාගේ audience එකේ ඉන්න අයගේ හිත නිදහස් කරන:) එක ඒවගේම එක Ice Break ;)කෙරන්න හොද approach එකක්. මොනතරම් කාර්යබහුල උනත් වසරේ අවවාදය විදියට YouTube එක හරා ඔහු අපිට කිවේ අවුරුද්දකට අඩුම පොත් 10ක් වත් කියවන්න ඒවගේම වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙන ගන්න එදෙන් අලුත් අදහස් දරන පුද්ගලයෝ වගේම් සංවේදී හිත් ඇති මිනිසුන් බිහිකරවී කියලා.

    02. හොරකම් කරන්නද එන්නේ ? (තර්ක කරලා බලමු)

    වත්මන් ආණ්ඩුවේ භාගෙට බාගයක් තමන්ගේ ආදායමට වඩා වත්කම් උපයාගෙන තියෙනවා කියලා චෝදනා ලබලා තියෙනවා. ඒ කියන්නේ මේ පිරසට කලින් සල්ලි තිබිලා නෑ. ඡන්දයෙන් පත්වෙලා තමන්ගේ බලය පවිච්චි කරලා අයතා, කෙසේ හෝ මුදල් උපයලා තියෙනවා:no:.

    Dr. රොහාන් පල්ලේවත්ත දක්ෂ ව්‍යවසායකයෙක් (entrepreneur) 2017 වර්ෂයේ ඔහු ලංකාවට උපයලා දීලා තියන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 80ක් ($80 million). ඔය මුදල රුපියල් වලට අපි හරවලා බලමු ( 8000000 x 170 = 1,360,000,000) රු. 1 බිලියන, 360 මිලියනයක්:lol:. බිංදු ටික දැක්කම ඇග හිරිවටෙනවා. Dr. රොහාන් පල්ලේවත්තට අද ලෝකයේ පවතින ඕනෑම ආධිසුඛෝපභෝගී වගේම පුද්ගලික ගුවන් යානයක් පවා මිලදී ගැනීමට පුළුවන:shocked:

    ලංකවේ ලොකුම කෝටිපතියාගේ කෙරුවාව පහුගිය මසකිපයේ අප සියලු දෙනා දකින්නට ඇත බේසල් සම්මුතීන් පවා කඩකරමින් සායනික අපද්‍රවය ගෙන්වූ නින්දිතයාගෙන් ඔබද මමද දිවුණුවේ රහස අසා ඇත:no:. Dr. රොහාන් පල්ලේවත්ත මුදල් පසු පස යන නින්දිතයෙක්ද? මගේ අදහස අවසානයේ සටහන් කරන්නම්.

    03. රටට මොනවද කරලා තියෙන්නේ ?. ගොඩක් මිනිස්සු අලුතෙන් එන හැම මිනිහගේම්ම අහන දෙකයි පනහේ ප්‍රස්නේ.:no:

    Dr. රොහාන් පල්ලේවත්ත රු. 1 බිලියන, 360 මිලියනයක්:lol: ලංකාවට උපයලා දෙන එකම මදිද. ඒවගේම එයාගේ වියාපාරික ස්ථානයේ සේවකයෝ 1300 වගේ වැඩ කරනවා. ඔය 1300 ඇතුලේ එක පවුඅල 3 දෙනා ගානේ නඩත්තු වෙනවනම් 1300 x 3 = 3600 (තුන්දාස් හයසීයක්) අය නඩත්තු වෙනවා. ඒවගේම එයාගේ සේවකයෝ සියලු දෙනා ජපානය යවනවා වැඩමුළු වලට. ලංකාවේ කොම්පැනි කියක් තියේවිද ලොකු පොඩි බේදයක්නැතිව රටක් පෙන්නන්න එක්කයන:confused: ??

    Dr.පල්ලේවත්ත දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි උබලට සිමෙති කොට, ටකරන්,ගඩොල්, අරක්කු බෝතල් වලට වියදම් කරන්නේ නැ. උබල මොන තරාතිරමේ රස්සාවක් කරත් එ රස්වට සමාජයේ ගරුත්වය හදන්න වගේම උබලට මහන්සි වෙන තරමට වටිනා පඩියක් ඇති කරන්න තමා Dr.පල්ලේවත්ත උතසහ ගන්නේ. ප්‍රධාන පක්ෂව වල උන් හිතේ හැටියට බෙදන්නේ උන්ගේ සල්ලි නෙවෙයි හොරකපු රුපියල්ට්‍රිලියන 9.5.

    04. ජාතික ආරක්ෂාව අවබෝධය?

    සරත් ෆොන්සේකා තරම් ජාතික ආරක්ෂාව ගැන අවබෝදයක් නැතිවුනාට, Dr.පල්ලේවත්ත සදහන් කරනවා ( ත්‍රිවිධ හමුදා සමග විවිද වැඩසටහන් සදහා සහභාගි වනභාව) මට හොයාගන්න බැරිවුනා මොනවද මේ දේවල් කියලා. දන්නවනම් කවුරු හරි මාව නිවැරදි කරන්න.

    ඒවගේම මම දකින විදියට් පහුගිය පාස්කු ප්‍රහාරය ජාතික ආරක්ෂාව 0 භාව උලුප්පවා දැක්වීමට කෘතිමව නිර්මාණය කරපු political diversion එකක්.. අපේ රටේ තමා ලෝකේ අංක 1 මානුෂිය හමුදාව ඉන්නේ, පාස්කු ප්‍රහාරයන් ත්‍රිවිද හමුදා වලටත් කැළලක්.

    අපි මෙ වෙලාවේ ජාතික ආරක්ෂාවට මුවා වෙලා ජනපති කෙනෙක් තෝරන්න ගියොත් රට තියෙන තැනින් තවත් පහලට වැටෙනවා, මොකද Israel වලට තියනවා වගේ අවදානයක් අපිට දැන් ඇතිවෙන්නේ නැ. එහෙම ඇතිවෙලා තියෙනවනම් මේ වෙලාවේ අපි කරන්න ඕනෙත් Israel මිනිස්සු කරා වගේ Ezer Weizman වගේ විශිෂ්ට මිනිසෙකක්ව ජනපති විදියටපත්කරනඑක

    04. එක රැයෙන් ණය ගෙවීම

    මාධ්‍ය Dr.පල්ලේවත්ත ගේ අදහස වාර්තා කරලා තිබුනී ඔන්න ඔයවිදියට ඔහුව සහ ඔහුගේ අදහස හලුවට ලක්වීමක් තමා එතන ඇත්තටම සිදවෙලා තිබුනේ. ලෝකේ පුරා මේවගේ සිදුවීම් ඕනෙතරම් ඔයාලට කියන්න පුලුවන්න්. ඔහුගේ තර්කය තමා ලංකාවේ ණය ප්‍රතිවියුහ ගත කරන්න ( තේරුනේ නැ නේද). පට්ට සරල කාරණයක්, හිතන්න ඔයා සල්ලි හදිසියකට ණය මුදලක් ගන්නවා 7% ගිනි පොලියට, ඔයා මේ පොළියයි මුදලි ගෙවන්නේ පට්ට අමාරුවෙන්, ඔයාට හම්බ වෙනවා ඒ මුදලම හරි ඊට වැඩි මුදලක් 2% වගේ අඩු පොලියට.දැන් ඔයාට පුළුවන් නේද අර ගත්තු මුදල එක පාර ගෙවලා දන්න??

    මේ සරලව අපි අතර සිවුවෙන ගනුදෙනුවක් විදියට ඔය පැහැදිලි කරේ, එවුනට අනතර්ජාතික වශයෙන් රටකට ණය ලබලා දෙනකොට යම් යම් සම්මුතීන් අනිවරෙම්ම ඇති. Dr.පල්ලේවත්ත මේ ගැන 100% අවබෝධයෙන් තමා මේ ප්‍රකාශය කරන්නේ. නිවැරදිව සමාජගත නොවීමයි ගැටලුව:no:.
     
    • Like
    Reactions: gahasitha

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගෝඨාබය ඒවෙලෙ හොඳම කියන්න හේතු ඉදිරිපත් කරන්න බලන්න

    අපි මහින්ද කලිය එප්පා කියලා නෙද UNP සෙට් එක ගෙනවේ..එහෙම් එකෙ අයෙම 2020 හොරුන්ටම චන්දේ දෙන්න උබලට පිස්සුද??