සාප කරමි මම….. Saapa Karami Mama…..

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බොහොමයක් ප්‍රසිද්ධ ගත් කතුවරු, සාහිත්‍යකරුවෝ, කලාකරුවෝ සුරාව..දුම් වැටිය ඔහුන්ගේ අදහස් හා පන්හිඳට පස්සෙ ජීවිතයත් එක්ක ලඟින්ම ඇසුරු කරපු හා තුරුල් කරගත්තු දේවල් බවට පත්කර ගත්තා....

ඒ ඇයි කියන එකට මම හේතුව නම් දන්නේ නැහැ..

උදාහරනයක් වසයෙන් අපි කාගේත් හිතේ ගැඹුරුම තැන් ඉතාමත් සරලව ගීත රචනයෙන් අත පත ගාපු "ප්‍රේමකිර්ති ද අල්විස්" බහුතරයක් ගීත ලියල තියෙන්නේ යාලුවන් සමඟ මදු විත තොල ගාමින්..........

හැබැයි උපයාගත් මුදලක් නම් නැහැ..ඔහුව සාහසිකව මරා දැමු මොහොතේ ඔහුගේ මරන කටයුතු කරගැනීමටවත් ඔහු කිසිවක් ඉතුරු කරලා තිබිලා නැහැ..බහුතරයක් ජනතාවාදී නිර්මාන කරුවන් අයත් වන්නේ ඔය මුදල් නැති ගොඩට..

මහගමසේකර අපේ යුගයේ හොඳම කවියා...ගුණදාස කපුගේ අපේ කාලයේ ජනතාවාදී ගායකයා මේ අය අයත් වන්නේත් ඔය ඉහත කී ගොඩටමයි......

කසි කබල් සුරංගනා කතාවලට ලිංගිකත්වය උඩින් තවරා උසස් කෘති බවට සමාජයට බිහි කරමින් තමන්ගේ උදර පෝෂණය සඳහාම පොත් ලියමින් තරුන පරපුරේ මනස ඔද්දල් කරන කොටසකුත් ඔය අතරේ මහා ගත් කතුවරු වසයෙන් සමාජය ඉදිරියේ ගරු බුහුමන් ලබමින් ඉන්නවා...

අන්න ඒ අයව රසික සහෝදරයා මෙම නිර්මානයෙන් විමසුමට ලක් කොට ඇතැයි මා උදක්ම විස්වාශ කරන අතර ඔබගේ මෙම නිර්මානය මා අගය කරමි..

සහෝදරයට ජය!!
 
Last edited:

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    kiyanna wachan na aiya......:no:maru.....
    11.gif
    :rofl:
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    බොහොමයක් ප්‍රසිද්ධ ගත් කතුවරු, සාහිත්‍යකරුවෝ, කලාකරුවෝ සුරාව..දුම් වැටිය ඔහුන්ගේ අදහස් හා පන්හිඳට පස්සෙ ජීවිතයත් එක්ක ලඟින්ම ඇසුරු කරපු හා තුරුල් කරගත්තු දේවල් බවට පත්කර ගත්තා....

    ඒ ඇයි කියන එකට මම හේතුව නම් දන්නේ නැහැ..

    උදාහරනයක් වසයෙන් අපි කාගේත් හිතේ ගැඹුරුම තැන් ඉතාමත් සරලව ගීත රචනයෙන් අත පත ගාපු "ප්‍රේමකිර්ති ද අල්විස්" බහුතරයක් ගීත ලියල තියෙන්නේ යාලුවන් සමඟ මදු විත තොල ගාමින්..........

    හැබැයි උපයාගත් මුදලක් නම් නැහැ..ඔහුව සාහසිකව මරා දැමු මොහොතේ ඔහුගේ මරන කටයුතු කරගැනීමටවත් ඔහු කිසිවක් ඉතුරු කරලා තිබිලා නැහැ..බහුතරයක් ජනතාවාදී නිර්මාන කරුවන් අයත් වන්නේ ඔය මුදල් නැති ගොඩට..

    මහගමසේකර අපේ යුගයේ හොඳම කවියා...ගුණදාස කපුගේ අපේ කාලයේ ජනතාවාදී ගායකයා මේ අය අයත් වන්නේත් ඔය ඉහත කී ගොඩටමයි......

    කසි කබල් සුරංගනා කතාවලට ලිංගිකත්වය උඩින් තවරා උසස් කෘති බවට සමාජයට බිහි කරමින් තමන්ගේ උදර පෝෂණය සඳහාම පොත් ලියමින් තරුන පරපුරේ මනස ඔද්දල් කරන කොටසකුත් ඔය අතරේ මහා ගත් කතුවරු වසයෙන් සමාජය ඉදිරියේ ගරු බුහුමන් ලබමින් ඉන්නවා...

    අන්න ඒ අයව රසික සහෝදරයා මෙම නිර්මානයෙන් විමසුමට ලක් කොට ඇතැයි මා උදක්ම විස්වාශ කරන අතර ඔබගේ මෙම නිර්මානය මා අගය කරමි..

    සහෝදරයට ජය!!

    obe adahasa hari...mama me kiwwe e samaja parihaaniya ati karana madywedeen, katuwarunta tama..

    stuti sahoodaraya....:)
     
    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    "පරාජය" පරාජය කර දෙපයින් හිට ගැනීමට පන්නරය දෙනවා වෙනුවට.."පරාජයට" පරාජය වී සිය දිවියම අඳුරු කරගන්නා වීරයින් ගැන ලිවූ සහ ලියන්නන්ට හොඳ අතුල් පහරක් දෙමින් කර ඇති නිර්මාණය වටිනා කමින් බොහෝ ඉහළ:cool:යි සහෝ...
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    "පරාජය" පරාජය කර දෙපයින් හිට ගැනීමට පන්නරය දෙනවා වෙනුවට.."පරාජයට" පරාජය වී සිය දිවියම අඳුරු කරගන්නා වීරයින් ගැන ලිවූ සහ ලියන්නන්ට හොඳ අතුල් පහරක් දෙමින් කර ඇති නිර්මාණය වටිනා කමින් බොහෝ ඉහළ:cool:යි සහෝ...

    hm...very best comment i got for this thread...thanks brother.....:)
     
    Jul 24, 2008
    1,633
    33
    0
    hoda nirmanyak ayya.. attatama ehema ayatanam sapa karannama one... oya maha kiyana aya thawa kenek kiyana deyak ahanneth na.. habai kanagatu dayakai neda ehema dewal!!