සාමකාමී විරෝධතා ප්‍රේමදාස ක්‍රීඩාංගනයට

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Screenshot_20220602-144939_Facebook.jpg


    Menna lokka umba gena kiyala...
     
    • Sad
    Reactions: sakuntha1996

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පල පොන්න පකයා යන්න...

    පැචුම් = රිවර්ස් නන්දේ version 2.0
    අරගලය ක්‍රිකට් ට්ගරඟයට ගේමු කීවේ පැතුම් නොවේ. එයයි සත්‍ය
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සයිටම් විරෝධය මතකද..ඔබ එකළ සිටියේ කොහොද
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    සයිටම් විරෝධය මතකද..ඔබ එකළ සිටියේ කොහොද
    මොකෝ බන්.... Off Topic යන්නේ? සයිටම් වගේ විරෝධතා ව්‍යාපාර කොහෙද බන් ක්‍රීඩා තරග වල තිබ්බේ?

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේ උබේ කථාවත්.....

    අරගලය ක්‍රිකට් ට්ගරඟයට ගේමු කීවේ පැතුම් නොවේ. එයයි සත්‍ය
    මොකා හරි උබ ලව්වා මුට්ටිය දාලා බැළුවා... වැදුනා මුට්ටිය කුඩු වෙන්න... ගැහුවා රිවස් ගියර් එක.... සරළයි....
    ------ Post added on Jun 2, 2022 at 6:34 PM
     
    • Like
    Reactions: zid2021