සාමන්තර විශ්වයක්

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    වෙනත් විශ්වයක තොරතුරු සොයා ගන්න පුළුවන් වෙන්නේ කළු කුහරයක් හරහාම කියලයි අහලා තියෙන්නේ ;) මේකෙ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ හරියටම. ඔය කළු කුහර වල event horizon කියන කුහර දාරය තුලිනුත් කුහරය තුලට නොයා ගොඩක් තොරතුරු ගන්න පුළුවන් අනිත් විශ්වය ගැන. මේගොල්ලෝ මේ LHC particle collider එකෙන් ඕක කරන්න හදන්නේ කොහොමද කියන එක ගැන නම් වැඩි තේරුමක් නෑ :baffled:

    කෝම හරි ඔය පරීක්ෂණයෙදි පුංචි කළු කුහරයක් හැදුනොත් මොනා වෙයිද? මේ විශ්වයේ අවසානය වෙයි ද දන්නේ නෑ.
    "The experiment is sure to inflame alarmist critics of the LHC, many of whom initially warned the high energy particle collider would spell the end of our universe with the creation a black hole of its own."
     
    Last edited: