අඩේ පට්ට නේ .. ඒ කියන්නේ මං වගේ තව එකෙක් එහෙත් ඇති
![]()


අඩේ පට්ට නේ .. ඒ කියන්නේ මං වගේ තව එකෙක් එහෙත් ඇති
![]()



මේකෙ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ හරියටම. ඔය කළු කුහර වල event horizon කියන කුහර දාරය තුලිනුත් කුහරය තුලට නොයා ගොඩක් තොරතුරු ගන්න පුළුවන් අනිත් විශ්වය ගැන. මේගොල්ලෝ මේ LHC particle collider එකෙන් ඕක කරන්න හදන්නේ කොහොමද කියන එක ගැන නම් වැඩි තේරුමක් නෑ 