ela ela matath one
අපිත් එනවා මේ සැරේ

ELAKIRI
එල එල
අනිවා මැච් එකට සෙට් වෙනව වගේම
ටීෂට් එකකුත් අනිවා ඕනේ මචන්
සීමිතයි කියල කියන්න නම් එපා

සදුදා දිනයේදී මාධ්‍යට අපි හෙළි කරනවා මචන් සියල්ලම රාජකාරි මට්ටමින්
එතකන් හංගාගෙන ඉන්න බැරි නිසයි දැම්මේ

අඩේ එදාට එන්න බැරි අයටත් ගන්න ක්‍රමයක් හදපල්ලකො..
අපි තැපැල් ගාස්තු ගෙවන්නම්
ටී එකේ පිටිපස්සෙ රවුමට තියන පේළිය කෙලින් කරානම් හොඳයි.. ඒත් දැන් කමක් නෑ මචන්..

අඩේ එදාට එන්න බැරි අයටත් ගන්න ක්‍රමයක් හදපල්ලකො..
අපි තැපැල් ගාස්තු ගෙවන්නම්
ටී එකේ පිටිපස්සෙ රවුමට තියන පේළිය කෙලින් කරානම් හොඳයි.. ඒත් දැන් කමක් නෑ මචන්..

එකනම් කරන්න වෙන්නේ නැ සුදු sorry එන්නම වෙනවා 