සාම්පූර්හි බෞද්ධ නටඹුන් ඩෝසර් කරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සාම්පූර්හි බෞද්ධ නටඹුන් ඩෝසර් කරයි

    සාම්පූර් සුඩකුඩා ප‍්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර සොයාගනු ලැබූ අනුරාධපුර යුගයේ බව සැලකෙන බෞද්ධ නටබුන් පිහිටි භූමිය කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර ඇත.

    එම භූමියේ පිහිටි ගරා වැටුනු චෛත්‍යයක් මෙම ඩෝසර් කිරීමෙන් පසු මුළුමනින්ම බිමට සමතලා වී තිබේ.

    චෛත්‍ය තිබූ ස්ථානය අසලින් පාදම් ගලක්ද හමුව තිබූ බව පුරා විද්‍යා බලධාරීන් කියයි.

    සාම්පූර් පොලීසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    lankacnews
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අපේ පිංකැටේට ඇඟිල්ල දාන්න තිබ්බ හදිසිය මේවට නැහැ වගේ....
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,057
    113
    සේදවත්ත
    ඒකට යකෝ තම්බි පල්ලියක් කැඩුවනම් . අනේ හුකේ ලැජ්ජයි යකෝ බහුතරය සිංහල මිනිස්සු ඉන්න රටක් කිව්වම . කොන්ද පණ නෑ නැගිටින්න 1505 කැඩුව කැඩුවමයි ඔත්පල වෙලා ඇදේ ඉන්නේ. එක්කුට රට ගැන ආදරයක් නෑ . අර දියවන්නාවේ කාලකන්නි ටික රට කනවා උබලත් උන්ටම ආපහු ආපහු කතිරේ ගහල පත් කරල අය්යෝ කියාගෙන ඉන්න්නවා. කවද හැදෙයි ද මේ රට. අවුරුදු 70 යකෝ දැන්. අපිත් එක්ක නිදහස ගත්ත රටවල් එක්ක අපි අහස පොලව වගේ. වහල් කම් කරන්න වෙලා. තේ ටිකේ ආදායම බේරගන්න පිලිකා තියන ඇස්බැස්ටෝස් ගේන්න යටත් වෙන්න උනා . ඔය කබල් ගහන වන්සේ ගිහින් ගහගනිල්ලා පුකේ . සෝබන වැඩ විතරයි ඇති දෙයක් නෑ.