සාම්පූර්හි බෞද්ධ නටඹුන් ඩෝසර් කරයි
සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයෙන් මීට දින කිහිපයකට පෙර සොයාගනු ලැබූ අනුරාධපුර යුගයේ බව සැලකෙන බෞද්ධ නටබුන් පිහිටි භූමිය කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර ඇත.
එම භූමියේ පිහිටි ගරා වැටුනු චෛත්‍යයක් මෙම ඩෝසර් කිරීමෙන් පසු මුළුමනින්ම බිමට සමතලා වී තිබේ.
චෛත්‍ය තිබූ ස්ථානය අසලින් පාදම් ගලක්ද හමුව තිබූ බව පුරා විද්‍යා බලධාරීන් කියයි.
සාම්පූර් පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
lankacnews