සාමාට සලකන හැටි 🙁
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Feb 13, 2023 #1 Reactions: MASTERMAX, Amith0424, Asmodeus and 11 others
topkollek Well-known member May 22, 2014 44,547 1 59,060 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 13, 2023 #2 සුද්දො අස්සයින්ගේ ඇහැට අනින ඒවා ඔටාරට පේන්නේ නැද්ද කියල අහගෙන එයි දැන් Reactions: gnilukshi
CloudX64 Well-known member Nov 26, 2014 9,384 10,301 113 Winterfell Feb 13, 2023 #3 Hena gahanna one ara wesige putata Reactions: Stimulus mind, ruchira55 and topkollek
Kalegana Well-known member Sep 23, 2007 31,466 67,062 113 Kuwait-Galle Feb 13, 2023 #4 අර පොන්නය ඇහැටනේ අනින්නේ...? Reactions: Stimulus mind, Johnnie_Walker, ruchira55 and 1 other person
skymicro Well-known member May 22, 2014 16,763 14,266 113 37 ඒක වැඩක් නෑනෙ Feb 13, 2023 #5 අර කැරියට හෙන ගහන්න එපෑ යකෝ . මේ අලි පුදුම වදයක්නෙ විදින්නෙ ජීවිත කාලෙම . Reactions: Stimulus mind, ruchira55 and topkollek
Samaposha Well-known member Nov 9, 2016 581 598 93 Habarana Feb 13, 2023 #6 සත්තු මරන් කාපල්ලා අව්ල්ක නෑ මේ වගේ පොන්සි වැඩ නොකර.. බුද්ධාගමකුත් ගාවගෙන මේ කරන සක්කිළි වැඩවලට එකෙක්වත් මීක් නෑ "අමෝ අමෝ පෙරහැර කාලෙට විතරක් මතක් වෙන සත්ව කරුණාව" "හම්නේ කුකුම්ලු හාල්මැම්සො එම්ලුවෝ මරම්නෙ ඒනං ඒ සම්තු නෙමෙයිද..." වගේ ගොං තර්ක ගෙනල්ල වැලලෙන්න හදනවා ඊට පස්සෙ.. මේ වගේ සක්කිලි වැඩ කරන උන් වගේම ඔය පෙරහැර සම්ප්රදයායට වචනෙකුත් හරි අනුබල දෙන උනුත් මේවට වග කිවයුතුයි ඔය ඇහැට අනින එකාගෙන් නියෝජනය වෙන්නෙ අන්න ඒ හැම එකාවමයි ඌ විතරක් නෙවෙයි! Reactions: Stimulus mind, hkiz, ruchira55 and 1 other person
සත්තු මරන් කාපල්ලා අව්ල්ක නෑ මේ වගේ පොන්සි වැඩ නොකර.. බුද්ධාගමකුත් ගාවගෙන මේ කරන සක්කිළි වැඩවලට එකෙක්වත් මීක් නෑ "අමෝ අමෝ පෙරහැර කාලෙට විතරක් මතක් වෙන සත්ව කරුණාව" "හම්නේ කුකුම්ලු හාල්මැම්සො එම්ලුවෝ මරම්නෙ ඒනං ඒ සම්තු නෙමෙයිද..." වගේ ගොං තර්ක ගෙනල්ල වැලලෙන්න හදනවා ඊට පස්සෙ.. මේ වගේ සක්කිලි වැඩ කරන උන් වගේම ඔය පෙරහැර සම්ප්රදයායට වචනෙකුත් හරි අනුබල දෙන උනුත් මේවට වග කිවයුතුයි ඔය ඇහැට අනින එකාගෙන් නියෝජනය වෙන්නෙ අන්න ඒ හැම එකාවමයි ඌ විතරක් නෙවෙයි!
a2mdb Well-known member Sep 12, 2013 4,070 5,793 113 Feb 13, 2023 #7 මොන කාලකන්නි වැඩක්ද යකෝ ඒ්.. Reactions: Stimulus mind and ruchira55
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Feb 13, 2023 #8 Wtf Reactions: Stimulus mind and ruchira55
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Feb 13, 2023 #9 හොඬෙන් ඇහැ අල්ලපු එක. මුන් හිතන්නෙ අලි හමට රිදෙන්නෙ නෑ කියලා. Reactions: Tz4400, Asmodeus, Stimulus mind and 1 other person
Stimulus mind Well-known member Feb 27, 2021 31,100 153,363 113 Feb 13, 2023 #10 සත්තුන්ට හිරිහැර කරන වීඩියෝස් බලන්න බෑ මට නම්. ඒ හින්දා බැලුවෙ නෑ වීඩියෝ එක. උඩුවේ බිස්නස්ලෝක වගේ උන්ට හාමුදුරුවරු කියන උන්ගෙ ඔළු ඔක්කොටම ඉස්සෙල්ලා චෙක් කරන්න. වචනේ පරිසමාප්ත අර්ථෙන්ම ගත්තොත් ඕකුන් බිස්නස් කරන චීවර දාගත්ත ගණයො කියලා තමයි කියන්න තියෙන්නෙ. අසරණ සතාගෙ ඇහැට ඇනපු සක්කිලි බල්ලට හෙණම ගහපන් කියලා ප්රාර්ථනා කරනවා!!! Reactions: mr.sgthilina and Ramiel
සත්තුන්ට හිරිහැර කරන වීඩියෝස් බලන්න බෑ මට නම්. ඒ හින්දා බැලුවෙ නෑ වීඩියෝ එක. උඩුවේ බිස්නස්ලෝක වගේ උන්ට හාමුදුරුවරු කියන උන්ගෙ ඔළු ඔක්කොටම ඉස්සෙල්ලා චෙක් කරන්න. වචනේ පරිසමාප්ත අර්ථෙන්ම ගත්තොත් ඕකුන් බිස්නස් කරන චීවර දාගත්ත ගණයො කියලා තමයි කියන්න තියෙන්නෙ. අසරණ සතාගෙ ඇහැට ඇනපු සක්කිලි බල්ලට හෙණම ගහපන් කියලා ප්රාර්ථනා කරනවා!!!
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Feb 13, 2023 #11 ඇහැට ඇන්න පාර නං වදින්න ඇති තදට