සාමාට සලකන හැටි 🙁

Samaposha

Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    සත්තු මරන් කාපල්ලා අව්ල්ක නෑ මේ වගේ පොන්සි වැඩ නොකර.. බුද්ධාගමකුත් ගාවගෙන මේ කරන සක්කිළි වැඩවලට එකෙක්වත් මීක් නෑ
    "අමෝ අමෝ පෙරහැර කාලෙට විතරක් මතක් වෙන සත්ව කරුණාව"

    "හම්නේ කුකුම්ලු හාල්මැම්සො එම්ලුවෝ මරම්නෙ ඒනං ඒ සම්තු නෙමෙයිද..."
    වගේ ගොං තර්ක ගෙනල්ල වැලලෙන්න හදනවා ඊට පස්සෙ..:yes:
    මේ වගේ සක්කිලි වැඩ කරන උන් වගේම ඔය පෙරහැර සම්ප්‍රදයායට වචනෙකුත් හරි අනුබල දෙන උනුත් මේවට වග කිවයුතුයි ඔය ඇහැට අනින එකාගෙන් නියෝජනය වෙන්නෙ අන්න ඒ හැම එකාවමයි ඌ විතරක් නෙවෙයි!
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    සත්තුන්ට හිරිහැර කරන වීඩියෝස් බලන්න බෑ මට නම්. ඒ හින්දා බැලුවෙ නෑ වීඩියෝ එක. උඩුවේ බිස්නස්ලෝක වගේ උන්ට හාමුදුරුවරු කියන උන්ගෙ ඔළු ඔක්කොටම ඉස්සෙල්ලා චෙක් කරන්න. වචනේ පරිසමාප්ත අර්ථෙන්ම ගත්තොත් ඕකුන් බිස්නස් කරන චීවර දාගත්ත ගණයො කියලා තමයි කියන්න තියෙන්නෙ. අසරණ සතාගෙ ඇහැට ඇනපු සක්කිලි බල්ලට හෙණම ගහපන් කියලා ප්‍රාර්ථනා කරනවා!!!🤬🤬🤬