සාමාන්‍යද_අසාමාන්‍යද..??

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
2nao8ew.jpg

hwhapv.jpg

34y1smv.jpg
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නිතරම සාමකාමිව ඉන්න කැමති කෙනෙක් ඔබ. නමුත් ආත්මාරක්හාව වෙනුවෙන් මනුස්සයෙක් මරන්න උනත් සුදානම් එකයි පිහියෙන් හැගෙන්නෙ තවද ඔබ හැමොගෙන්ම හොදම අහන්න කැමති කෙනෙක් යම් කිසි දෙයක් කරන්න පෙර දෙසැරයක් තුන් සැරයක් හිතලා තම්යි ක්‍රියාත්මක වෙන්නෙ තවද ඔබ හිතන්නෙ නැතිව කරපු යම් දෙයක් නිසා පසු තැවෙන බව පෙනවා.:cool:

    අම්මටසිරි කිව්වලු. උඹ මේක කිව්වේ විහිළුවටද මන්ද. ඒත් ඒ කියපු ඔක්කොම ඇත්ත නේ බන්.
    :eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අම්මටසිරි කිව්වලු. උඹ මේක කිව්වේ විහිළුවටද මන්ද. ඒත් ඒ කියපු ඔක්කොම ඇත්ත නේ බන්.
    :eek:

    විහිලුවට නෙමෙ කිවුවෙ:eek::eek: :cool: විහිලු වටනම් මම කරන්නෙ මොනා හරි කුප්ප කතාවක් කියන එක:rofl:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    පිස්සු කොර බන් :shocked:

    මම සාමාන්‍යයෙන් ඔය , මයින්ඩ් ගේම්ස් වලට අහුවෙන්නේ නැහැ , බට්
    මේකනම් සිරාවටම වුනා....

    එත් සින් එක මේකයි , අර ටුල් එක හිතාගන කියන කොට මම හිතුවේ, එක තියෙන තැන මතක් කළා , ඔක්කොම තියලා තියෙන්නේ වෝල් කබඩ් එකේ උඩ
    එතන ඔක්කොම ආම්පන්න තියෙනවා , එත් මිටියම මතක් උනේ ඇයි ....කියන එක
    :eek:

    ඒක තමයි මචන්..අපි හිතන විදිහ තමයි ඒ.. :yes::yes:
     

    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    විහිලුවට නෙමෙ කිවුවෙ:eek::eek: :cool: විහිලු වටනම් මම කරන්නෙ මොනා හරි කුප්ප කතාවක් කියන එක:rofl:

    ඔව් මචන් තමන් හිතන වර්ණයෙන්,තව වෙනත් දේවල් වලින් මිනිසුන්ගේ ගති ගුණ කියන්න පුළුවන්.. :yes::yes:
     

    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    [FONT=&quot]නි‍ල්‍ පා‍ට‍යි‍ , අ‍ත්‍ මු‍ල්‍ලු‍ව‍යි‍ .[/FONT]
     
    Jul 14, 2014
    237
    32
    0
    ඕක,දුන්න විදිය නම් වැරදියි...සමාවෙන්න ඕනේ අඩු පාඩු කියනවා වගේ දැනුනොත්...අකුරු නිල පාට නිසා ටිකක් කියවන්නත් තියෙන නිසා...උප විඤ්ඤානය ඉබේම නිල් තෝරනවා ...මුළු ප්‍රස්නය තුලම කිසිම පාටක් නොදා තනි කළු පමණක් තිබුනානම් වැඩේ හරියටම බලාගන්න තිබ්බ...
     
    • Like
    Reactions: raveenrdk