නිතරම සාමකාමිව ඉන්න කැමති කෙනෙක් ඔබ. නමුත් ආත්මාරක්හාව වෙනුවෙන් මනුස්සයෙක් මරන්න උනත් සුදානම් එකයි පිහියෙන් හැගෙන්නෙ තවද ඔබ හැමොගෙන්ම හොදම අහන්න කැමති කෙනෙක් යම් කිසි දෙයක් කරන්න පෙර දෙසැරයක් තුන් සැරයක් හිතලා තම්යි ක්‍රියාත්මක වෙන්නෙ තවද ඔබ හිතන්නෙ නැතිව කරපු යම් දෙයක් නිසා පසු තැවෙන බව පෙනවා.![]()

අම්මටසිරි කිව්වලු. උඹ මේක කිව්වේ විහිළුවටද මන්ද. ඒත් ඒ කියපු ඔක්කොම ඇත්ත නේ බන්.
![]()

විහිලු වටනම් මම කරන්නෙ මොනා හරි කුප්ප කතාවක් කියන එක
පිස්සු කොර බන්
මම සාමාන්‍යයෙන් ඔය , මයින්ඩ් ගේම්ස් වලට අහුවෙන්නේ නැහැ , බට්
මේකනම් සිරාවටම වුනා....
එත් සින් එක මේකයි , අර ටුල් එක හිතාගන කියන කොට මම හිතුවේ, එක තියෙන තැන මතක් කළා , ඔක්කොම තියලා තියෙන්නේ වෝල් කබඩ් එකේ උඩ
එතන ඔක්කොම ආම්පන්න තියෙනවා , එත් මිටියම මතක් උනේ ඇයි ....කියන එක
![]()


විහිලුවට නෙමෙ කිවුවෙ![]()
විහිලු වටනම් මම කරන්නෙ මොනා හරි කුප්ප කතාවක් කියන එක
![]()


mama hitha gathte nil patai udallai.![]()

mama hitha gathte nil patai udallai.![]()