සාමාන්‍යද_අසාමාන්‍යද..??

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම නම් හිතන්නේ මේකේ වෙනස් විදිහට හිතන උන් දෙන්නයි හිටියේ. උන් දෙන්න විතරයි ඉස්සෙල්ලම පෝස්ට් එකේ අන්තිම බලලා ඒක පිලි අරන් දාලා හිබ්බේ.. අනිත් හැමෝම එක්කෝ දීලා තිබ්බ රාමුව තුලම වැඩ කලා. ඉතින් අසා මාන්‍යයි කියන්නේ හැමෝම කරන දේ කරන එකට නෙමෙයිනේ.. :P:P
     
    raveenrdk

    Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    නැකැත් රාල;17015047 said:
    මම නම් හිතන්නේ මේකේ වෙනස් විදිහට හිතන උන් දෙන්නයි හිටියේ. උන් දෙන්න විතරයි ඉස්සෙල්ලම පෝස්ට් එකේ අන්තිම බලලා ඒක පිලි අරන් දාලා හිබ්බේ.. අනිත් හැමෝම එක්කෝ දීලා තිබ්බ රාමුව තුලම වැඩ කලා. ඉතින් අසා මාන්‍යයි කියන්නේ හැමෝම කරන දේ කරන එකට නෙමෙයිනේ.. :P:P

    ow machan.. :yes::yes::yes:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    yako aththane ban man hithuwa aka mai ala ala... mehema wenna widyathmaka hethuwak tinawada kiiyapannakoo..