සාමාන්‍ය ආදායමක් තියන SE කෙනෙක් migrate වීම

sami_boy

Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මල්ලි, උඹ ඉස්සෙල්ලම, IELTS, MBA වගේ රට යන්න qualification ටිකක් හදා ගනින්. ඊට පස්සෙ රට යන්න apply කරපන්. මොන රටකට හරි කමක් නෑ, try කරපන්. හරියන පලවෙනි රටටම පලයන්. හිත හිත ඉන්න එපා. රට යන්න try කරන අතරෙ බැඳපන්. ගෙවල්, ඉඩම් ගන්න හිතන්නවත් එපා. කාර් එකේ ලීසින් එක ඔහොමම ගෙවාගෙන පලයන්. රටයන එක හරි ගිහින් වීස ආපු ගමන්, වාහනේ විකුණල, වයිෆ් එක්ක රට පලයන්. රට ගිහිල්ලම ලමයෙක් හදපන්.

    මම උඹ උනා නම් කරන්නෙ එහෙමයි.
    ඔව් දැන් ළමයෙක් නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා. මාත් ඔය field එකෙමයි. දැන් 10 years වගේ experience. UK & Sweden දෙකටම apply කරල තියෙන්නෙ. අනිවා යනව මෙහෙන්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රට යන්න හිතාගෙන ඉන්නවා නම් ගෙවල් ඉඩම් ගන්න හිතන්නවත් එපා. රට ගියාට පස්සේ ලංකාවේ දේපළ මහා වදයක් වෙනවා. මම නම් ගෙවල් හදලා නෑ ඒත් දෙමව්පියන්ගෙන් හම්බවෙච්ච ඒවා තියෙනවා ඒ දීපු දේවල් ඒගොල්ලෝ ජිවතුන් අතර ඉද්දි විකුණනවට ඒගොල්ලෝ කැමතිත් නෑ අපිට මෙහේ ඉදන් ඒවා බලාගන්නත් බෑ. අපේ දරුවෝ ඕවා ගන්න ලංකාවට එන්නෙත් නෑ. මාර කරුමයක් වෙලා තියෙන්නේ මෙහේ ඉදන් ලංකාවේ ඉඩකඩම් නඩත්තු කරන එක
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271

    අපෝ එහෙම ස්ට්‍රෙස් එකේ ඉන්න එපා ඔය වයසට හොද නෑ. තෑගි ඔප්පුවක් වගේ ලියන්න සල්ලි වැඩියෙන් යන්නෙත් නෑනෙ. ඩීටෙල්ස් ටික ඉන්බොක්ස් කරා. 🤭
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඔව් දැන් ළමයෙක් නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා. මාත් ඔය field එකෙමයි. දැන් 10 years වගේ experience. UK & Sweden දෙකටම apply කරල තියෙන්නෙ. අනිවා යනව මෙහෙන්
    මචන් apply කරලා තියෙන්නේ ජොබ් විසා ද higher studies ද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    අපෝ එහෙම ස්ට්‍රෙස් එකේ ඉන්න එපා ඔය වයසට හොද නෑ. තෑගි ඔප්පුවක් වගේ ලියන්න සල්ලි වැඩියෙන් යන්නෙත් නෑනෙ. ඩීටෙල්ස් ටික ඉන්බොක්ස් කරා. 🤭
    Lol 😂
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and Arcadian

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Higher studies walata cost eka kohomada ban? Ehe gihin survive wenne kohomada?
    MSc 1 machan 50 - 60 laks wage wenawa dan rate 1th ekka. thawa 20 laks wage one wei living expenses pennanna. Mannam car 1 wikunala thawa thiyena funds tikak dala 90 laks wage hadaganna inne.

    Gihin survive wenne ithin part time jobs karala thama. Course fee 1ma thiyena hinda shape 1 inna puluwan awain
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    KrishanL89
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම මාසෙට 4laks වගේ හොයනව (pegged to USD) . Reputed Software company ekaka. තාම බැඳල නැහැ. මේ අවුරුද්දෙ බඳින්න ඉන්නෙ.

    ගෙයක් හදල නැහැ තාම. වාහනේ lease එක ගෙවන්න තියනව. GF maseta 1lak වගේ හොයනව. බැඳල job එකෙන් අයින් කරගන්න ඉන්නෙ එයාව.

    මේ දේවල් එක්ක migrate වෙන එක ගැන මොකද හිතන්නෙ? වෙනවනම් මට තියන options මොනවද? මෙහෙන් ගෙයක් ගන්නත් හිතෙනව වෙලාවකට. නැත්නම් බැඳල Rent ekata ඉන්නව migrate වෙන්න chance එකක්‌ එනකන්.

    කාලීන මාතෘකාවක් සහ මේ profile එකේ ගොඩක් අය elakiri ඉන්න නිසා වැදගත් වෙයි කියල හිතනව. Idea එකක්‌ තියන අය අදහස්‌ කියන්න.

    PS: experience 3.5 years + BSc in Cs (4 yrs)
    just asking. what is your campus?
    getting 4k sal as a SE with 3.5 years? :rolleyes: uba SSE da inne?
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    just asking. what is your campus?
    getting 4k sal as a SE with 3.5 years? :rolleyes: uba SSE da inne?
    OP must be from WSO2, Position SSE, With current USD rate he/she should get a bit less than 400K.

    Since the company is WSO2 the uni does not matter, all the employees get same salary irrespective to the Uni.

    If I am going to guess, he / she is from CSE, Uni of Mora

    PS: Fresh grads get 300K+ in some companies now.

    Enactor, WSO2
    ------ Post added on Mar 22, 2022 at 4:15 PM
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    OP must be from WSO2, Position SSE, With current USD rate he/she should get a bit less than 400K.

    Since the company is WSO2 the uni does not matter, all the employees get same salary irrespective to the Uni.

    If I am going to guess, he / she is from CSE, Uni of Mora

    PS: Fresh grads get 300K+ in some companies now.

    Enactor, WSO2
    ------ Post added on Mar 22, 2022 at 4:15 PM
    Rupiyala depreciate neh bn...terumk ne
     
    • Like
    Reactions: Arcadian

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඔව් දැන් ළමයෙක් නැත්නම් හදන්න හදිස්සි වෙන්න එපා. මාත් ඔය field එකෙමයි. දැන් 10 years වගේ experience. UK & Sweden දෙකටම apply කරල තියෙන්නෙ. අනිවා යනව මෙහෙන්
    Autumn intake ekatada apply kale Sweden? Maath apply kala. USD hoyaganne kohomada kiyala idea ekak thynwada Uni ekata pay karanna?
     
    • Like
    Reactions: Arcadian

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    ස්වීඩන් වරෙන් මචන්
    මමත් ඔහොම ලෙවල් එකක ඉදලා ලංකාවේ වාහන අරන් ගෙවල් හදලා සෙට්ල් වෙනවද නැත්තම් ලමයිනුත් එක්කම රිස්ක් එකක් අරන් පනිනවද කියලා හිතහිත ඉදලා පැන්නේ.දැන් තේරේනවා ඉතින් ගත්ත තීරණේ හරි කියලා.

    කාලයක් ගිහින් සෙට්ල් උනාම ආයෙත් උපන්න රටටත් දෙයක් කරපන්.
    ජය..!