සාමාන්‍ය ජනයාගේ බලය

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මිනිස්සු අතරින් එන ජන බලයකට දුෂිත තක්කඩි දේශපාලුවන් ගේ රෙද්දේ රෙවී ඇති ආකාරය ... මිනිස්සුන්ගේ විරෝධය නිසා බැසිල් ටිකක් හැංගිලා නේද ඉන්නේ .... මොළ ගෙනාපු නැව් 😂 😂 😂

    1711090044-Ranil-basil-6.jpg
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඔය හැම එකාවම ගෙනාවෙත් උබ ඔය කියන සාමාන්‍ය ජනයා තමයි :rofl:

    ඔව් . . එත් හැමෝම කරන්නේ සාමාන්‍ය ජනයා රවට්ටන එකනේ. ඒකට විරුද්ධව හිටගන්න පුළුවන් වෙන්න ඕනේ මිනිස්සුන්ට ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක

    හැමෝම කරන්නේ රවට්ටන එක කියලා කිව්වට මේ වෙලාවේ ත් රැවටිලා ඉන්නේ කියලා කවුරුත් පිළිගන්නේ නෑ නේ .
    රැවටිලා ඉවරවෙලා කෙල උනාට පස්සේ තමයි ඕක කියන්නේ .

    ඔය රාජපක්ෂ සෙට් එක්ව ලංකාවේ උන් කොහොමද උස්සන් ගියේ .

    දැන් උඩ දාන උන්වත් අනාගතේ පොලවේ ගහල ආයිත් නම් රැවටෙන්නේ නෑ කියයි .
     
    • Like
    Reactions: Mr Bones

    ඔව් ඉතින් ඒ උන්ට හොරකම් කරන්න කොමිස් ගහන්න තක්කඩි වැඩ කරන්න නෙමේනේ ...
    රට හදන්න නේ ... උන් දැනුත් කරන්නේ ඒකමනේ ... ඇයි ඉතින් උන්ගේ තක්කඩි වැඩ අපි තේරුම් ගත්තට පස්සේ , ආයේ ආයේ රැවටෙන්නේ ?
     
    • Like
    Reactions: mayadmax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් ඒ උන්ට හොරකම් කරන්න කොමිස් ගහන්න තක්කඩි වැඩ කරන්න නෙමේනේ ...
    රට හදන්න නේ ... උන් දැනුත් කරන්නේ ඒකමනේ ... ඇයි ඉතින් උන්ගේ තක්කඩි වැඩ අපි තේරුම් ගත්තට පස්සේ , ආයේ ආයේ රැවටෙන්නේ ?
    කලින් රැවටිච්ච එකාට ආයිත් රැවටෙන්නේ නෑ කිව්වට අලුත් එකෙක්ට රැවටෙනවා නේ . හැමදාම උනේ ඒක නේ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කලින් රැවටිච්ච එකාට ආයිත් රැවටෙන්නේ නෑ කිව්වට අලුත් එකෙක්ට රැවටෙනවා නේ . හැමදාම උනේ ඒක නේ

    ප්‍රයෝගිකව බැලුවොත් අපිට අලුත් එකාව කාලා බලන්න බෑනේ ...
    ප්‍රතිපත්ති ස්ථීරයි කියල දැනෙනවානම්,
    වැඩපිළිවෙල ස්ථාවරයි සහ ප්‍රතිපලදායකයි කියල දැනෙනවානම්,
    පෙර හැසිරීම්, මැදිහත් වීම් දායකත්වයන් එක්ක හිතලානේ පත් කරගන්න වෙන්නේ ....
    මොකද, අපිට මොකෙක්ටවත් දෙන්නේ නැ කියල අයින් වෙන්නත් බැ ... මොකා ආවත් බලේට , අපි උන්ගේ තීරණ වලට යටත් වෙලා ඉන්න ඕනේ...
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    කපුටු කාක් කාක් කාක් කැරි බැසිල් බැසිල් බැසිල් බැසිල් කම්බ හොරා 🤬🤬🤬🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
     
    • Like
    Reactions: madushana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ප්‍රයෝගිකව බැලුවොත් අපිට අලුත් එකාව කාලා බලන්න බෑනේ ...
    ප්‍රතිපත්ති ස්ථීරයි කියල දැනෙනවානම්,
    වැඩපිළිවෙල ස්ථාවරයි සහ ප්‍රතිපලදායකයි කියල දැනෙනවානම්,
    පෙර හැසිරීම්, මැදිහත් වීම් දායකත්වයන් එක්ක හිතලානේ පත් කරගන්න වෙන්නේ ....
    මොකද, අපිට මොකෙක්ටවත් දෙන්නේ නැ කියල අයින් වෙන්නත් බැ ... මොකා ආවත් බලේට , අපි උන්ගේ තීරණ වලට යටත් වෙලා ඉන්න ඕනේ...
    ප්‍රතිපත්ති ප්‍රකාශන , වැඩපිළිවෙල වල් කලින් උන් ඉදිරිපත් කරේ නැත්ද ?
    ඒවා කොච්චර ලස්සනට ලියලා තිබ්බද ?

    ප්‍රතිපත්ති වලට පාලනය කරන උන් ඉන්න රටක නම් කමක් නෑ ඕව බලනවනම් .
    ඕව බලලා චන්දෙ දෙනවා කියන්නේ රැවටීමේ මුලික පියවර සාර්ථකයි කියන එක .

    කාල බලන්න ඕන නෑ බන් . මුලින්ම පක්ෂ වල වහලෙක් නොවී ඉන්න ඕන. එක එකාව උස්සන් කඩේ යන්නේ නැතුව ඉන්න ඕනේ .. වහලෙක් උන ගමන් වැරදි පේන්නෙම නෑ . කියන හැම දේම හරි විදියට පෙන්නේ . උන්ගේ ඇතිතේ බලන්න ඕනේ . උන් කියන බයිලා ප්‍රයෝගිකව කරන්න පුලුවන් ද බලන්න ඕනේ . උන් කොච්චර දේවල් චන්ද කාලේ මිනිස්සු රවට්ටන්න කියනවද බලන්න පුලුවන් . හැම එකාටම අරකත් කරනවා , මේකත් කරනව කියා කියා යන උන් කරන්නේ බොරුව .
     
    එකගයි ... මිනිස්සු උනාම කිසිම දේශපාලන පක්ෂයකට වහලෙක් නොවිය යුතුයි, ඒ වගේම තමන් සහය දෙන පක්ෂයේ උනත් වැරැද්ද වැරැද්ද විදියට දකින්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනේ..

    ප්‍රතිපත්ති ප්‍රකාශන කලින් ඉදිරිපත් උනා. එත් ඒ ප්‍රතිපත්ති වගන්ති වලට විතරක්ම සීමා උන ඒවා තමා ගොඩක්ම තිබුනේ.. දේශපාලකයන් ගොඩක් වෙලාවට කරේ, කරන්න ඕනවට, ප්‍රතිපත්ති ප්‍රකශනේ දැම්ම පලියට කරන්න ඕනෙම නිසා ඔහේ මොකක් හරි කරලා හිටපු එක. එහෙම නොවෙන්න රට මේ තත්වෙට වැටෙන්නේ නැ ... පැහැදිලිවම පේනවනේ මෙතෙක් රට කරපු උන් , බොරුවට උඩින් කරලා, යටින් රටම ණය කන්දරාවක හිර කරපු එක කියන එක ...

    ප්‍රයෝගිකව කරන්න බැරි කිසිම දෙයක් අලුත් උන්ගේ කටින් පිටවෙනවා මට ඇහිලා නැහැ ... එහෙම දෙයක් තියෙනවනම් මටත් පෙන්නලා දෙන්න.
    ප්‍රයෝගිකව කරන්න බැරි පරණ සිස්ටම් එකත් එක්ක. අලුතෙන් ක්‍රමයක් ඒ අය ඉදිරිපත් කරනවනේ ...

    රටේ ගොඩක් දේවල් හිර වෙලා තියෙන්නෙම පරණ සිස්ටම් වල දේශපාලුවන් කරගෙන ආපු. ඒ ක්‍රමයෙන් නම් කොහෙත්ම රට හදන්න තියා හිතන්නවත් බැහැ... මොකද හොරකම ම නේ වටේ ඉන්න ඇමතිලා වෙන්න බලන් ඉන්න උන්ගේ ඔළුවල තියෙන්නෙම.. හරි පරිපාලනයක් තියෙන රටකට ගොඩ එන එක එතරම් අමාරු නැහැ ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ප්‍රයෝගිකව කරන්න බැරි කිසිම දෙයක් අලුත් උන්ගේ කටින් පිටවෙනවා මට ඇහිලා නැහැ ... එහෙම දෙයක් තියෙනවනම් මටත් පෙන්නලා දෙන්න.
    ප්‍රයෝගිකව කරන්න බැරි පරණ සිස්ටම් එකත් එක්ක. අලුතෙන් ක්‍රමයක් ඒ අය ඉදිරිපත් කරනවනේ ...
    ප්‍රයෝගිකව කරන්න බැරි දේවල් තමයි මේ අමාරු වෙලාවේ හැමෝටම බදු සහන දෙන එක . පඩි වැඩි කරන එක , සහන දෙන එක ,අරක් අඩු කරනවා මේක අඩුකරනවා කියල හැමෝටම කියා කිය යන එක , හොරකම් කරපු දේවල් පවර ගන්නවා වගේ සුරංගනා කතා , හොරකම් කරපු සල්ලි රටට ගෙනවා වගේ කතා , ගුරු වෘතිය වැඩිම වැටුප් ලබන වෘතිය 10ට ගෙන්වා වගේ කතා ..........
    ගමට අධික්රන් බලය ගෙනියනවා , ජංගම උසාවි ගමට දෙවන වගේ කතා
    ඔච්චර සහන දෙන්න පුලුවන් නම් බන් මේ චන්දයක් කටේ තියාගෙන අරු බදු සහන දීල උගේ චන්ද කැම්පේන් එක කරනවා නේ . අවුරුදු දෙක වගේද අවුරුදු 5ක් බලේ ඉන්න පුලුවන් චාන්ස් එක . ??
    මෙච්චර බදු ගහල , මෙච්චර මිනිස්සු හිර කරන්නේ නෑ චන්දයක් කටේ තියන් දිනන්න ඕන එකෙක් කරන්න පුලුවන් දේවල් නම් .
    ඇත්ත තමයි කරන්න බෑ ඕව මේ හොම්බෙන් ගිහින් ලාවට ඔලුව උස්සල විතරක් ඉන්න කොට .
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ප්‍රතිපත්ති ප්‍රකාශන , වැඩපිළිවෙල වල් කලින් උන් ඉදිරිපත් කරේ නැත්ද ?
    ඒවා කොච්චර ලස්සනට ලියලා තිබ්බද ?

    ප්‍රතිපත්ති වලට පාලනය කරන උන් ඉන්න රටක නම් කමක් නෑ ඕව බලනවනම් .
    ඕව බලලා චන්දෙ දෙනවා කියන්නේ රැවටීමේ මුලික පියවර සාර්ථකයි කියන එක .

    කාල බලන්න ඕන නෑ බන් . මුලින්ම පක්ෂ වල වහලෙක් නොවී ඉන්න ඕන. එක එකාව උස්සන් කඩේ යන්නේ නැතුව ඉන්න ඕනේ .. වහලෙක් උන ගමන් වැරදි පේන්නෙම නෑ . කියන හැම දේම හරි විදියට පෙන්නේ . උන්ගේ ඇතිතේ බලන්න ඕනේ . උන් කියන බයිලා ප්‍රයෝගිකව කරන්න පුලුවන් ද බලන්න ඕනේ . උන් කොච්චර දේවල් චන්ද කාලේ මිනිස්සු රවට්ටන්න කියනවද බලන්න පුලුවන් . හැම එකාටම අරකත් කරනවා , මේකත් කරනව කියා කියා යන උන් කරන්නේ බොරුව .
    එතකොට දැං කාටද ඡන්දෙ දෙන්න කියන්නෙ මේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    මේ Elakiri ලාමක අඳ බාලයෝ ටික ''දුෂිත තක්කඩි දේශපාලුවන්''' අඳුනගෙන තියෙන්නේ 2019 November වලින් පස්සේ. පව් :lol:

    UcMrLp5.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ප්‍රයෝගිකව බැලුවොත් අපිට අලුත් එකාව කාලා බලන්න බෑනේ ...
    ප්‍රතිපත්ති ස්ථීරයි කියල දැනෙනවානම්,
    වැඩපිළිවෙල ස්ථාවරයි සහ ප්‍රතිපලදායකයි කියල දැනෙනවානම්,
    පෙර හැසිරීම්, මැදිහත් වීම් දායකත්වයන් එක්ක හිතලානේ පත් කරගන්න වෙන්නේ ....
    මොකද, අපිට මොකෙක්ටවත් දෙන්නේ නැ කියල අයින් වෙන්නත් බැ ... මොකා ආවත් බලේට , අපි උන්ගේ තීරණ වලට යටත් වෙලා ඉන්න ඕනේ...
    මේ කතා ටික මෙහෙම්ම ඒ දවස්වල පැතුම් වෙනුවෙන් කිරි මිට්ට්ටෝ කිව්ව. පස්සෙනේ නරිය හූ කිව්වේ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ප්‍රයෝගිකව කරන්න බැරි දේවල් තමයි මේ අමාරු වෙලාවේ හැමෝටම බදු සහන දෙන එක . පඩි වැඩි කරන එක , සහන දෙන එක ,අරක් අඩු කරනවා මේක අඩුකරනවා කියල හැමෝටම කියා කිය යන එක , හොරකම් කරපු දේවල් පවර ගන්නවා වගේ සුරංගනා කතා , හොරකම් කරපු සල්ලි රටට ගෙනවා වගේ කතා , ගුරු වෘතිය වැඩිම වැටුප් ලබන වෘතිය 10ට ගෙන්වා වගේ කතා ..........
    ගමට අධික්රන් බලය ගෙනියනවා , ජංගම උසාවි ගමට දෙවන වගේ කතා
    ඔච්චර සහන දෙන්න පුලුවන් නම් බන් මේ චන්දයක් කටේ තියාගෙන අරු බදු සහන දීල උගේ චන්ද කැම්පේන් එක කරනවා නේ . අවුරුදු දෙක වගේද අවුරුදු 5ක් බලේ ඉන්න පුලුවන් චාන්ස් එක . ??
    මෙච්චර බදු ගහල , මෙච්චර මිනිස්සු හිර කරන්නේ නෑ චන්දයක් කටේ තියන් දිනන්න ඕන එකෙක් කරන්න පුලුවන් දේවල් නම් .
    ඇත්ත තමයි කරන්න බෑ ඕව මේ හොම්බෙන් ගිහින් ලාවට ඔලුව උස්සල විතරක් ඉන්න කොට .

    බදු සහන දෙන එක, පඩි වැඩි කරන එක මේ වෙලාවේ කරන්න පුලුවන්ද බැරිද කියල දන්නේ නම් ආණ්ඩුවම තමා.. මොකද භාණ්ඩාගාරේට එන මුදල් වාෂ්ප වෙනවනේ ... මේ වෙලෙවම එක පාරටම අඩු කරන්න පුළුවන් කියන්නේ නැනේ ... අවුරුද්දක් දෙකක් යන වැඩපිළිවෙලක් තමා ඒ ගොල්ලෝ කියන්නේ ...

    හොරකම් කරපු ඒවා ගන්න පුලුවන්ද බැරිද කියන එක නම් මම දන්නේ නැහැ , එත් අපිට හොරකම් නවත්තන්න පුළුවන්නේ ... සමහර විට නඩු දාල රටට උන හානිය එක්ක වන්දි ගන්න පුලුවන්ද කියන එකක් තියෙනවද නම් මන් දන්නේ නැහැ ... හරි ඒක එහෙමම තියමුකෝ..

    ගුරු වෘත්තීය ඒ තත්වෙට ගෙන්න බැරි කමක් නම් නැහැ ... මෙච්චර කල් රටේ අධ්‍යාපනයට යොමු උනේ පුංචිම පුංචි පංගුවක්.. රටේ අධ්‍යාපනය දියුණු උනොත් දේශපාලකයන්ට හැමදාම ඒ තැන්වල ඉන්න බැහැ, උන්ගේ කරුමෙට තාක්ශනේ දියුණු වෙලා මිනිස්සු අතරට නිවැරදි තොරතුරු යන්න පටන් ගත්ත... නිසි අධ්‍යාපනයක්, ගුරුවරුන්ට නිසි තැනක් ලැබිය යුතුමයි ...

    ජංගම උසාවි කියන එක නෙමේ මං හිතන්නේ එතනින් අදහස් කරේ ... ලාල්කාන්තගේ සමහර වදන් මටනම් සෙට් වෙන්නේ නැහැ ... නමුත් අධිකරණයේ මාස ගණන් කල් ඇදෙන නඩු නිසා මිනිස්සු පට්ට දුකක් විදින්නේ.. පොඩි පොඩි කෙස් වලට ලොයර්ස් ලට පට්ට ගණන් ගෙවල , මාස ගණන් පව් ගෙවනවා මිනිස්සු ... එත් මං හිතන්නේ නැහැ සහ එහෙම කරන්නත් බැහැ, ගමේ මිනිස්සු අතට අධිකරණ බලයක් දෙන එක ... එත් ඒ ගැන අහපු සාකච්චා වල කියල තියෙනව, ඒක අර මන් උඩින් කියපු කාරනාව කියන එක ...

    අනික් එක මෙයාල බදු ගහන්නේ නැහැ කියන්නේ නැහැ.. එක සැරේම පඩි වැඩි කරනවා කියන්නේ නැහැ . .. එක අවුරුද්දක් දෙකක් යද්දී සිද්ද වෙන දෙයක් කියලයි කියන්නේ . ... මොකද කලින් උන් කාපු පිළිවෙලට රට එක පාරටම කණපිට හරවන්න පුලුවන්නම් එක බොරුවක් . අනික එයාල එහෙම කියන්නෙත් නැහැනේ . ... හරි පරිපාලනයක් හරියට ගෙනියනවානම් අවුරුද්දකින් වගේ ඔය දේවල් කරන්න පටන් ගන්න පුළුවන් . ...

    මේ රටේ කරන්න බැහැ කියල දෙයක් නැහැ . .. දේශපාලුවන් උන්ගේ සැප වෙනුවෙන් මිනිස්සුන්ගේ අනාගතේ උකසට තිබ්බ එකනේ මෙච්චර කල් කරේ.. අනික් එක තමා උන්ගෙන් මේ දේශපාලනේ ගලවන්න බැරිම තැනක තිබ්බේ . ...
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මේ කතා ටික මෙහෙම්ම ඒ දවස්වල පැතුම් වෙනුවෙන් කිරි මිට්ට්ටෝ කිව්ව. පස්සෙනේ නරිය හූ කිව්වේ

    නරියව ගෙන්න මිනිස්සු චන්දෙ දුන්නේ නෑනේ බන් ... උව පොහොට්ටුවේ උන් ටික කරේ තියාගෙන ආව මිසක්
     
    උබ ඉතින් ඔහොම හිතනවනම් ඔහොම හිතපන් . . මට ඕව තේරුම් කරන්න බෑ .පස්සේ කාලෙක මේවා බම්ප් කරන්නම් .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    නරියව ගෙන්න මිනිස්සු චන්දෙ දුන්නේ නෑනේ බන් ... උව පොහොට්ටුවේ උන් ටික කරේ තියාගෙන ආව මිසක්
    පැතුම් කිව්වේ පැතුම් කර්නර් ගැන. පොර ගැනත් මුලින් කිව්වේ මේක නන් වෙනසක් කරයි කියල