සාමාන්‍ය පන්සලකයි රජ මහ විහාරයකයි වෙනස මොකක්ද?

AnuradhaRa

Well-known member
  • PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    අඟරුකාරමුල්ල පන්සලට තමයි පලවෙනි වාහනේ ගත්ත ගමන් ගෙදර අය එක්ක ගියේ.

    මම හිතන්නෙ පෞරාණික වටිනාකමක් තියෙන පන්සල්.
     

    AnuradhaRa

    Well-known member
  • අඟරුකාරමුල්ල පන්සලට තමයි පලවෙනි වාහනේ ගත්ත ගමන් ගෙදර අය එක්ක ගියේ.

    මම හිතන්නෙ පෞරාණික වටිනාකමක් තියෙන පන්සල්.
    ඔයා කොහෙද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රජ කෙනෙක් කරවපු පන්සල් රාජ්‍යය අනුග්‍රහය රජ කාලේ තිබ්බ පන්සල් මම හිතන්නෙ රජමහාවිහාර වෙන්නෙ.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මෙහෙ පන්සල් වගේ රජමහ පල්ලි ඇති අරාබියේ..
     
    • Haha
    Reactions: AnuradhaRa