සාමාන්‍ය පෙළ 2018 සමස්ථ විභාග ප්‍රතිඵල

nice2018

Active member
  • Apr 6, 2018
    157
    36
    28
    සාමාන්‍ය පෙළ 2018 සමස්ථ විභාග ප්‍රතිඵල

    අ.පො.ස. සාමාන්‍ය පෙළ 2018 සමස්ථ විභාග ප්‍රතිඵල අනුව දිවයිනේ අන් සියලු පළාත් අභිබවමින් වරක් දෙවරක් නොව 2014 වර්ෂයේ සිට මේ දක්වා නොකඩවා පස්වන වතාවටත් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට දකුණු පළාත සමත් වූ වගයි...

    දිස්ත්‍රික් ප්‍රතිඵලය අනුව ප්‍රථම ස්ථානය මාතර දිස්ත්‍රික්කයත්, දෙවන ස්ථානය හම්බන්තොට දිස්ත්‍රික්කයත්, සිව්වන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයත් හිමිකරගැනීමට සමත් විය...
    මුලාශය : අධ්‍යාපනය අමාත්‍යාංශය

    55658692-277513486474899-4402221292330156032-n.jpg
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    දකුන වෙනම රටක් . ඒ ප්‍රතිපල ලංකාවෙ නෙමෙයි
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙතනත් ගැට්ට....ඊට පස්සේ campus ගියාම එතනත් ගැට්ට...

    ඊට පස්සේ job කරන්න ගත්තම අනාථ වෙනවා....

    ඔලුවේ තියන ගැට්ට දැම්ම කඩාගනින්..බැරිනම් අන් දෙකක් වවා ගනින්
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,844
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මෙතනත් ගැට්ට....ඊට පස්සේ campus ගියාම එතනත් ගැට්ට...

    ඊට පස්සේ job කරන්න ගත්තම අනාථ වෙනවා....

    ඔලුවේ තියන ගැට්ට දැම්ම කඩාගනින්..බැරිනම් අන් දෙකක් වවා ගනින්

    Siraawata ban. Ape nam job karanna gaththata passe Gatta thiyan hitapu unge gatta ta wechcha deyak ne :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Siraawata ban. Ape nam job karanna gaththata passe Gatta thiyan hitapu unge gatta ta wechcha deyak ne :rofl:

    ඕව කතාකරල තේරුමක් නැහැ බන්....ගැට්ට හැදෙන්න මුලික හේතුව හීනමානේ.....

    ඔය දුපත් මානසිකතත්වයේ එක අංගයක්...රේප් කපන උන් නම දාල කපපල්ලා...පැත්ත ගියත් හරියට හිතපල්ලා...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මෙතනත් ගැට්ට....ඊට පස්සේ campus ගියාම එතනත් ගැට්ට...

    ඊට පස්සේ job කරන්න ගත්තම අනාථ වෙනවා....

    ඔලුවේ තියන ගැට්ට දැම්ම කඩාගනින්..බැරිනම් අන් දෙකක් වවා ගනින්

    Gode Bayyange kathaa owa:lol::lol::lol:
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    කව්ද යකෝ මේ ප්‍රතිශත හැදුවේ....මේවා වැරදිනේ බොලව්

    මෙහෙමද ලංකාවේ එකට එන්නේ
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    බොරු දන්න එපා යකෝ

    1.Colombo
    2.Gampaha
    3.Puttalam
    4.Kurunagala
    5.Kalutara
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    කව්ද යකෝ මේ ප්‍රතිශත හැදුවේ....මේවා වැරදිනේ බොලව්

    මෙහෙමද ලංකාවේ එකට එන්නේ

    ඒකනේ බං මාත් බැලුවෙ.
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    ඒකනේ බං මාත් බැලුවෙ.

    කෝ මේ දකුණේ උන්...ඇවිල්ල කියපන් බලන්න කව්ද මේ ප්‍රතිශත හැදුවේ කියල....
     
    nice2018

    Active member
  • Apr 6, 2018
    157
    36
    28
    මෙතනත් ගැට්ට....ඊට පස්සේ campus ගියාම එතනත් ගැට්ට...

    ඊට පස්සේ job කරන්න ගත්තම අනාථ වෙනවා....

    ඔලුවේ තියන ගැට්ට දැම්ම කඩාගනින්..බැරිනම් අන් දෙකක් වවා ගනින්

    * ඔය වගේම කතා කලොත් දුටුගැමුනු රජතුමාගේ ඉදලා, පලවෙනි විජයබාහු රජතුමා, පරාක්‍රමබාහු රජතුමාගෙ ඉදන් මහින්ද රාජපක්ෂ වෙනකම් ශ්‍රේෂ්ඨ පාලකයො දකුණට අක්මුල් තියෙන මිනිස්සු.

    * සනත් ජයසූරියගේ ඉදලා ලසිත් මාලිංග උපුල් තරංග දක්වා ලංකාවට ලෝක කුසලාන ගෙනාපු ක්‍රිකටර්ස්ලා දකුණෙ මිනිස්සු.

    * මාටිං වික්‍රමසිංහගේ ඉදන් කුමාරතුංග මුණිදාස දක්වා ලංකාවේ ශ්‍රේෂ්ඨම සාහිත්‍යධරයෝ දකුණේ මිනිස්සු.

    * නවලෝක මුදලාලිගේ ඉදලා සිද්ධාලේප මුදලාලි හරහා දිලිත් ජයවීර වෙනකම් ලංකාවේ ප්‍රමුඛ 'පිරිසිදු' දේශීය ව්‍යාපාරිකයො දකුණෙ මිනිස්සු.

    * රත්න ශ්‍රී විජේසිංහගේ ඉදලා ගජමන් නෝනා හරහා චාමර වීරසිංහ දක්වා එදා මෙදා වෙනකම් මිනිස්සුන්ගේ හිත් හොරකම් කරපු ශ්‍රේෂ්ඨ කලාකාරයො දකුණේ මිනිස්සු.

    * නන්දිමිත්‍ර යෝදයාගෙ ඉදන් ෆොන්සේකා, ගෝඨාභය දක්වා ශ්‍රී ලංකාව රැකපු ශ්‍රේෂ්ඨ යුධ වීරයො දකුණේ මිනිස්සු..

    තව ඕනද ?

    පිළිගත්තත් නැතත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය, ජාතික ආරක්ෂාව වගේම ස්වෛරීත්වය සහ ඒකීයත්වය රැක ගන්න වැඩිම කැපීපෙනෙනම දායකත්වය ලබා දුන්නේ දකුණෙන්..

    දකුණ පළාත් නවයෙන් එකක් වුනාට ( 1/9 ) මේ රටේ හැම පැත්තකින්ම දායකත්වය බැලුවොත් 50%කට වඩා ලැබෙන්නේ දකුණින්.. කාටවත් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ..

    ඉතින් ඒක එහෙම වෙන්නේ දකුණේ මිනිස්සුන්ගේ මොකක්හරි කෑපි පෙනෙන සංස්කෘතික විශේෂත්වයක් නිසා වෙන්න ඇති. ඒ සංස්කෘතික විශේෂත්වය ගැන ආඩම්බර වෙන්න උවමනාවටත් වඩා අයිතිය ඒ මිනිස්සුන්ට තියෙනවා.

    ඉතින් දකුණට සෙසු පළාත් ණය ගැති වුවෝත් මිසක දකුණ මවුරටට හරි සෙසු පළාත් වලට ණය නැති බව නම් විස්වාසයි
     
    ගැට්ට යනු දුපත් මානසිකත්වයෙන් උපන් හීනමානයක් පමණි....

    ඒක නෙමෙයි මේ ප්‍රතිශත ටික වැරදියි නේද...මේක හදල තියෙන්නෙත් මාතර එකෙක්ද ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙතනත් ගැට්ට....ඊට පස්සේ campus ගියාම එතනත් ගැට්ට...

    ඊට පස්සේ job කරන්න ගත්තම අනාථ වෙනවා....

    ඔලුවේ තියන ගැට්ට දැම්ම කඩාගනින්..බැරිනම් අන් දෙකක් වවා ගනින්

    Siraawata ban. Ape nam job karanna gaththata passe Gatta thiyan hitapu unge gatta ta wechcha deyak ne :rofl:

    mata meka wenne komda kiyala poddak pahadili krla deepanko :confused:
     
    nice2018

    Active member
  • Apr 6, 2018
    157
    36
    28
    ගැට්ට යනු දුපත් මානසිකත්වයෙන් උපන් හීනමානයක් පමණි....

    ඒක නෙමෙයි මේ ප්‍රතිශත ටික වැරදියි නේද...මේක හදල තියෙන්නෙත් මාතර එකෙක්ද ?

    thopi hithana widiyata neweyi owa hadanne. owata wenama suthra thiyanawa. koheda ithin tho ganan danna ekakya.:rofl: eth dakunata baninne:rofl: tho hithan inne vibaga departhamenthuwe inneth thopi wage ponnayo kiyalada:rofl:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thopi hithana widiyata neweyi owa hadanne. owata wenama suthra thiyanawa. koheda ithin tho ganan danna ekakya.:rofl: eth dakunata baninne:rofl: tho hithan inne vibaga departhamenthuwe inneth thopi wage ponnayo kiyalada:rofl:

    ඉතින් හදපු විදිහ දාපන්කෝ??එහෙම නැත්නම් හරි සංක්‍යා ලේකන දාපන්....සුත්‍ර සුත්‍ර කියල ජපකලට ගාන හරියන්නේ නැහැ

    කාටවත් බන්නේ නැහැ බන්..දකුණේ උන්ට බනින වනම් මගෙත් 50% ට බැනගන්න වෙනවා...
     
    plz call 1919