සාමාන්‍ය පොඩි වැඩවලට

AnuradhaRa

Well-known member
  • වොට් කීයෙ බවුත් එකක් හොඳයිද?
    දැනට තියෙන බවුත් එකේ සෙරමික් ටිප් එකේ පතුරු ගිහින්
    ටිප් එකක් දාගන්නවද?
    බවුත් එකක්ම ගන්නවද?
    දැං ගාණත් වැඩි ඇති නේද..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ටින් කරපු ටිප් තියෙනවා, එයින් එකක් අරන් දාගන්න. අලුත් එකක් ගන්නවා නම් වොට් 40 එකක් හොඳයි, වොට් 40 අඩු ඒවා අයිසී පාස්සන්න වගේ දේවල් වලට හොඳයි, 40 වැඩි ඒවා වයර් පාස්සන්න වගේ ගොඩක් තාපය ඕන ඒවාට හොඳයි, එත් පාස්සන්න කලින් ෆ්ලක්ස් හෙවත් සොල්ඩරින් පේස්ට් ටිකක් දාල පාස්සන්න, එතකොට හොඳට පෑස්සුම හැදෙනවා. ගොඩක් රත් කරන්න ඕන නැහැ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    වොට් කීයෙ බවුත් එකක් හොඳයිද?
    දැනට තියෙන බවුත් එකේ සෙරමික් ටිප් එකේ පතුරු ගිහින්
    ටිප් එකක් දාගන්නවද?
    බවුත් එකක්ම ගන්නවද?
    දැං ගාණත් වැඩි ඇති නේද..
    බවුත් එක ගහගනින් බොගේ පුකේ...
     
    • Haha
    Reactions: Jim_Moriarty

    AnuradhaRa

    Well-known member
  • ටින් කරපු ටිප් තියෙනවා, එයින් එකක් අරන් දාගන්න. අලුත් එකක් ගන්නවා නම් වොට් 40 එකක් හොඳයි, වොට් 40 අඩු ඒවා අයිසී පාස්සන්න වගේ දේවල් වලට හොඳයි, 40 වැඩි ඒවා වයර් පාස්සන්න වගේ ගොඩක් තාපය ඕන ඒවාට හොඳයි, එත් පාස්සන්න කලින් ෆ්ලක්ස් හෙවත් සොල්ඩරින් පේස්ට් ටිකක් දාල පාස්සන්න, එතකොට හොඳට පෑස්සුම හැදෙනවා. ගොඩක් රත් කරන්න ඕන නැහැ
    ඊයෙ මෝටරේ වයර් පෑස්සුවනෙ
    වෙනද තරං හොඳට පෑස්සුනේ නෑ. එච්චර සැටිස් නෑ මම
    ගෙනාපු ඊයම් වල අවුලක්ද මංද..
    සෙරමික් ටිප් එකෙත් පතුරු ගිහින් තිබුණ ඒකද මංද
    ඊයම් උණු වෙලා බවුත් එකේ ඇලුණට වයර් කම්බි දිගේ යන්නෙ නෑ. නිකම්ම dry වෙනව
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඊයෙ මෝටරේ වයර් පෑස්සුවනෙ
    වෙනද තරං හොඳට පෑස්සුනේ නෑ. එච්චර සැටිස් නෑ මම
    ගෙනාපු ඊයම් වල අවුලක්ද මංද..
    සෙරමික් ටිප් එකෙත් පතුරු ගිහින් තිබුණ ඒකද මංද
    ඊයම් උණු වෙලා බවුත් එකේ ඇලුණට වයර් කම්බි දිගේ යන්නෙ නෑ. නිකම්ම dry වෙනව
    එහෙම වෙන්නේ රස්නේ වැඩි වෙනකොට. ඉස්සෙල්ල වයර් එක ක්ලිප් එකකින් එකතු කරලා ලංකරලා තියාගන්න, සොල්ඩරින් පේස්ට් ටිකක් ගාල රත් කරන්න, එතකොට පේස්ට් එක උණු වෙලා යනවා, එකත් එක්ක වයර් එකේ ඔක්සයිඩ් තට්ටුවත් අඩු වෙනවා, දැන් ඊයම් වයර් එක කිට්ටු කරලා බවුත් ටිප් එක තියන්න, එතකොට උණු වෙලා පෑස්සුම හැදෙනවා. ඊයම් වයර් එක කෙලින්ම රත් කරලා තියන්නේ නැහැ. ඊයම් එක උණු වුනේ නැතිනම් ආපහු තව ටිකක් රත් කරන්න. බවුත් එකේ රස්නේ වැඩි වුනාම ඊයම් වයර් එක මැද තියෙන ෆ්ලක්ස් එක වාෂ්ප වෙලා යනවා. එතකොට දිලිසෙන හොඳ පෑස්සුම එන්නේ නැහැ. කෑලි කැඩෙනවා. නෝමල් පෑස්සුම ට 60/40 ඊයම් හොදයි, නෝමල් වොට් 40 හෝ 60 එකෙන් පාස්සන්න පුළුවන්,
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Mewa hoda nadda?
    20220711_132347.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    බවුත් එකක් 600ක් වෙන කාලෙත් ටිප් එකක් 60ක් උනේ. පතුරු ගිහින් නම් ආයෙ tinning කරල ගන්න පුළුවන්. ටිප් එක හොඳට වැලි කඩදාසියක අතුල්ලලා තඹ පාට කරල අරන් ඊයම් කම්බියක් ඒකෙ ඔතලා කරන්ට් එකට ගහපන්. එතකොට රත් වෙනකොට අර ඊයම් උණු වෙලා ඒකට අල්ලනවා.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    1657526765619.png


    me type ekenam coil ekak naha. ceramic heating element ekak thiyenne.. current leak wenna thiyena posibility eka adui mama hithanne..

    habai podi wadak nisa meka ganan deela ganna eka therumak naha.

    nithara use wenne natthan
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    වොට් කීයෙ බවුත් එකක් හොඳයිද?
    දැනට තියෙන බවුත් එකේ සෙරමික් ටිප් එකේ පතුරු ගිහින්
    ටිප් එකක් දාගන්නවද?
    බවුත් එකක්ම ගන්නවද?
    දැං ගාණත් වැඩි ඇති නේද..
    ටින් කරපු ටිප් තියෙනවා, එයින් එකක් අරන් දාගන්න. අලුත් එකක් ගන්නවා නම් වොට් 40 එකක් හොඳයි, වොට් 40 අඩු ඒවා අයිසී පාස්සන්න වගේ දේවල් වලට හොඳයි, 40 වැඩි ඒවා වයර් පාස්සන්න වගේ ගොඩක් තාපය ඕන ඒවාට හොඳයි, එත් පාස්සන්න කලින් ෆ්ලක්ස් හෙවත් සොල්ඩරින් පේස්ට් ටිකක් දාල පාස්සන්න, එතකොට හොඳට පෑස්සුම හැදෙනවා. ගොඩක් රත් කරන්න ඕන නැහැ
    passana ewa anuwa wenas wenawa. Majority 40W hondai. 60/100W ona wei bara wada walata.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    වොට් කීයෙ බවුත් එකක් හොඳයිද?
    දැනට තියෙන බවුත් එකේ සෙරමික් ටිප් එකේ පතුරු ගිහින්
    ටිප් එකක් දාගන්නවද?
    බවුත් එකක්ම ගන්නවද?
    දැං ගාණත් වැඩි ඇති නේද..
    GOOT 40W Ceramics Tips , රොබට් ඒජන්සීස් හෝ වොක්ෂෝල් එකේ සිල්වර්ටෝන්ස් ලාගෙන් විතරක් ගනින් !
     
    • Love
    Reactions: AnuradhaRa