mewa business ban , ena funds walata gipu wiyadam pennana show eka karanawa, adara bedala, photo gahanwa wage wadak lanakwe ngo walin datha galawana un
ඔයා කොච්චර පිලිගන්න කැමති නැති උණත් ඒවා ඇත්ත. එච්චරයි.ඔතන මුන් අහුවෙලා තියෙන්නෙ Selfish මුඩුම ලිබබොන්ගෙ උගුලක. උන්ට 1 දාගන්න මුන්ව පාරෙ නටවනව. ලිබ්බො කියන්නෙ Selfish ම ජාතියක්
සමාජයේ හැමෝටම එන ප්‍රශ්න ඕව. තමන් වෙන කාණ්ඩෙක කියල හිතාගෙන තමන්ට විතරක් එන ප්‍රශ්නයක් කියල හිතුවම එහෙම වෙන්නෙ. ලමයි ඉස්කෝල වල මහතයි කියල බුලි වෙනව. Nerdy කියල බුලි වෙනව. ඕවට බුලි වෙනව. කැතයි කියල බුලි වෙනව. සමාජය ඕක දකින විදිය ඕනම රටක එකයි, විරල අසාමාන්‍ය දෙයක් නිසා. ඕනම රටක මිනිහෙක්ට අපහාසයක් කරන්න ඕනනම් "ඕක ගේ" කියනව. ගෑනියෙක් ට අපහාක කරන්න ඕනනම් ඕකි බඩුව කියනව. ඕව Generalise කරන්න හදන එකෙන් වැඩි හානියක් වෙනව. 1%කට තියන ප්‍රශ්නයක් නිසා ලොකු පිරිසකට හානියක් වෙනව. දැන් වටේ යන එකත් නෝමලයිසි කරන්න යනව Body Count scene එකක් ගෙනල්ල. ඒකෙන් වෙන්නෙත් හානියක්. සමාජය ස්වභාවිකව හැදෙන දෙයක් ඒක වෙනස් කරන්න ගිහින් නොහිතන අතුරු ප්‍රතිපල ඒවි. ඕකට වැඩිය ප්‍රශ්න කොට මිනිස්සුන්ට තියනව ඒත් ඒ මිනිස්සු Proud to be Imp කිය කිය පාරෙ යන්නෙ නෑනෙ
------ Post added on Jun 5, 2023 at 4:49 AM
ඉතින් ඒක තමයි කියන්නෙ මේ වගේ අමුතු හැසිරීම් හින්ද වැදගත් විදිහට ඉන්න බහුතරයක් LGBT උන්ගෙත් නම කැත වෙනව. දැන් හිතපන් උබේ ඉස්කෝලෙ සෙට් එකක් ඔහොම කරා කියල පාර දිගේ. උන් බෝඩ් අල්ලන් යන්නෙත් උබලගෙ ඉස්කෝලෙ නම ලොකුවට දාලා. මුලු ඉස්කෝලෙටම නෝන්ඩියිනෙ බන්. LGBT ද නැද්ද අදාල නෑ බන් මේ වගේ act එකක් cringe වෙන්න. මමනන් ෆුල් සපෝට් gay lesbian trans ඕන එකෙක්ට. මේ විකාර තමයි එපා වෙන්නෙ. අනික උන් ඕවා බලෙන් පොඩි උන්ට පොවන්න හදන එක.ඕකට තමා කිරි පුතේ කියන්නේ confirmation bias කියල. උඹට පෙන්නේ නැනේ LGBTQ සංහතියම. මොකක් හරි විකාරයක් කරන එකෙක් විතරයි news වල හරි twitter එකේ හරි දකින්නේ. එතකොට උඹ හිතන්නේ ඔක්කොම එවුන් මේ වගේ කියල.
අනික මොකක් හරි parade එකක් තියනකොට ඔය වගේ ඇඳල හිටියට සාමාන්‍ය වෙලාවට මේ ගොඩක් අය කාටවත් කරදරයක් නැතිව shape එකේ ඉන්නවා.
අනිත් ප්‍රශ්නේ තමා LGBTQ අයට මොකටද pride කියල. ඒ අයගේ තියන Shared Experience එක නිසා. කොච්චර කටු කාලද මේ තත්වෙට නිදහස දිනා ගත්තේ. උ.දා. : මම රස්සාවක් කරනකොට එකෙන් දෙන health insurance එක මගේ wife වත් cover wenawa . ඉස්සර Gay marriage නැති කාලේ දෙන්නෙක් එකට හිටිය කියල (married or domestic partnership) කියල partner ව cover වෙන්නේ නෑ.
[Kelvin0 ගේ reply එක]
Exactly this is the issue
lol issara samarasiri, chaminda names thina unwa balenma gay kara dan nimal lath iwaraiලොලුකම...
පොඩි උන්ට බලෙන් පොවනව කියල පෙන්නන්න හදන එක විරෝධී කට්ටිය මවා පාන දෙයක්. මේ මිනිස්සූ සාමාන්‍ය බව අනිත් උන් දැන ගන්න ඕන පොඩි කාලෙ මයි. ඉස්කෝලෙ යන කාලෙ කොන් වෙන එක නිසා වැඩිහරියක් ට්‍රාන්ස් උන්ට ඉගන ගන්න බැරි වෙනවා. උන්ට රස්සා දෙන්නෙත් නෑ කට්ටිය. සමහර උන් ඇග විකුණන්න ගන්නවා. එහෙම වෙන්නෙ මහ මිනිස්සු උනාට පස්සෙ කාටවත් මේව කියල දීල වැඩක් නෑ. පොඩි කාලෙ දි ම දැන ගන්න ඕන මේක මැජික් එකක් වත් ලෙඩක් වත් නෙමෙයි කියල. මම කමෙන්ට් එකක කියල තියෙන පිරිමි ළමයට වෙලා තියෙන්නෙ එකෙ අනිත් පැත්ත. ඌව ගෑණියෙක් කරන්න බලෙන් ගෑණුකම පොවන්න හදපු එක. ගේ ලෙස්බියන් අයටත් එහෙම තමයි උන්ව ස්ට්‍රේට් කරන්න බලෙන් ස්ට්රේට්කම පොවන්න හදන එක ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ගේ ලෙස්බියන් ට්‍රාන්ස් කියල බලෙන් ඇති කරන්නත් බෑ බන්. ඒක උපතින් එන දෙයක්. ඒක සමහරුන්ට තේරෙන්න කල් යනව ඇති. ඒත් ඒක කාටවත් කියල ඇති කරන්න බෑඉතින් ඒක තමයි කියන්නෙ මේ වගේ අමුතු හැසිරීම් හින්ද වැදගත් විදිහට ඉන්න බහුතරයක් LGBT උන්ගෙත් නම කැත වෙනව. දැන් හිතපන් උබේ ඉස්කෝලෙ සෙට් එකක් ඔහොම කරා කියල පාර දිගේ. උන් බෝඩ් අල්ලන් යන්නෙත් උබලගෙ ඉස්කෝලෙ නම ලොකුවට දාලා. මුලු ඉස්කෝලෙටම නෝන්ඩියිනෙ බන්. LGBT ද නැද්ද අදාල නෑ බන් මේ වගේ act එකක් cringe වෙන්න. මමනන් ෆුල් සපෝට් gay lesbian trans ඕන එකෙක්ට. මේ විකාර තමයි එපා වෙන්නෙ. අනික උන් ඕවා බලෙන් පොඩි උන්ට පොවන්න හදන එක.
උබට තේරෙනවද දන්නෑ දැන් LGBT ලට බටහිර රටවල් වලින් පවා ලොකු hatred එකක් හැදීගෙන එනව කියල. ඕනම දෙයක් over යද්දි ඕක වෙනව.
illegal lankawe afaikඋන්ට එහෙම වෙනස්කම් කරනවද බං
මං හිතන්නේ උන් ඔතන කරන්නේ වෙන ගේමක්
කරදරයි කියල අටෙන්ෂන් එක ගන්න වෙන රටකට යන්න වගේ
ngo වලින් එහෙම උදව් කරනව
කොහෙද බන් මවාපාන දෙයක් වෙන්නෙ. Cartoon වලයි, Kids Show වලයි, ඉස්කෝල වලයි crossdress කරගත්ත හුත්තල ඇවිල්ල ගොන් ආතල් දෙනව අපි ඕන තරන් දකිනවනෙ. LGBT ගැන කියල දෙන්න ඕනෙ වැදගත් විදිහට professional විදිහට. සමහර අයගෙ මෙහෙම වෙනස්කම් තියෙනව කියල කියල දෙන එක මහ දෙයක් නෙමේනෙ. මම ඕනෙම gay, lesbian කෙනෙක්ට සපෝට් මචන්. හැබැයි මේ crossdress කරගෙන දගලන ගොන් ආතල් නන් එපා වෙනව. මටනන් මගෙ ලමයෙක්ට එහෙම දේවල් නෝමල් කරන්න ඕනෙ නෑ. Lesbian gay trans ඕන කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්න කියල විතරක් උගන්නනනව ලමයෙක් හැදුවොත්.පොඩි උන්ට බලෙන් පොවනව කියල පෙන්නන්න හදන එක විරෝධී කට්ටිය මවා පාන දෙයක්. මේ මිනිස්සූ සාමාන්‍ය බව අනිත් උන් දැන ගන්න ඕන පොඩි කාලෙ මයි. ඉස්කෝලෙ යන කාලෙ කොන් වෙන එක නිසා වැඩිහරියක් ට්‍රාන්ස් උන්ට ඉගන ගන්න බැරි වෙනවා. උන්ට රස්සා දෙන්නෙත් නෑ කට්ටිය. සමහර උන් ඇග විකුණන්න ගන්නවා. එහෙම වෙන්නෙ මහ මිනිස්සු උනාට පස්සෙ කාටවත් මේව කියල දීල වැඩක් නෑ. පොඩි කාලෙ දි ම දැන ගන්න ඕන මේක මැජික් එකක් වත් ලෙඩක් වත් නෙමෙයි කියල. මම කමෙන්ට් එකක කියල තියෙන පිරිමි ළමයට වෙලා තියෙන්නෙ එකෙ අනිත් පැත්ත. ඌව ගෑණියෙක් කරන්න බලෙන් ගෑණුකම පොවන්න හදපු එක. ගේ ලෙස්බියන් අයටත් එහෙම තමයි උන්ව ස්ට්‍රේට් කරන්න බලෙන් ස්ට්රේට්කම පොවන්න හදන එක ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ගේ ලෙස්බියන් ට්‍රාන්ස් කියල බලෙන් ඇති කරන්නත් බෑ බන්. ඒක උපතින් එන දෙයක්. ඒක සමහරුන්ට තේරෙන්න කල් යනව ඇති. ඒත් ඒක කාටවත් කියල ඇති කරන්න බෑ
"නිමල්" පරණ නමක්... 2007 විතර සොයාගැනීමක්නෙ...lol issara samarasiri, chaminda names thina unwa balenma gay kara dan nimal lath iwarai
kolla kolla kiyaddi patalenawa ban.ලගබට අයගේ ජීවිත වල උබ නොදන්න දේවල් තියෙනවා. උබ හිතන් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු විදියට ඉන්න පුලුවන් කියල ද? උන්ගේ අයිතීන් වෙනුවෙන් උන් අද වෙනකම් ෆයිට් කරලා තියෙන නිසයි ඔහොම වත් ඉන්න පුලුවන්. උබ ගේ කියලා කිව්වොත් උබ හිතන්නේ උබේ ගෙවල් වල අය උබට සාමාන්‍ය විදියට සලකයි කියල ද? උබේ යාලුවො උබට සාමාන්‍ය විදියට සලකයි කියල ද? එහෙම වෙන උන් ඇති බොහොම අල්පයක්. ට්‍රාන්ස් උනොත් ඊට වඩා විනාසයි. අපෙ ඔෆිස් එකෙ වැඩට ආපු කොල්ලෙක් හිටියා ඌ ගර්ල්ස් ස්කූල් ගිහින් තියෙන්නෙ. ඉස්කෝලෙදි කොච්චර harass වෙලාද කිව්වොත් ඌ ඉස්කෝලෙ එකියක් දැක්කොත් අදටත් මාරු වෙලා යනවා. ඌ ඉගන ගෙන තියෙන්නේ ගෙදරින් අයින් වෙලා තනියම බෝඩිමක ඉදන් ජොබ් කර කර. උගේ සමහර ජොබ් වලදී HR වල ඉන්න එවුන් ඌට හුකන්නත් ට්‍රයි කරලා ඌව බ්ලැක් මේල් කර කර මේ සීන් එක එලියට දානවා කියලා. උන් පාරේ නටන්නේ නිකම් නෙමෙයි බන්. අදටත් උන්ට එහෙම නම් උන්ගේ ඉස්සර මිනිස්සුන්ට මොනවා වෙලා ඇතිද. පරන දේවල් වලින් කරදර වලින් ඈත් වෙලා පාර්නර්ස්ලා එක්ක නිදහසේ ඉන්න උන් ඒව සමරන එක වෙන්න ඇති ඔය කරන්නෙ. ලංකාවේ නම් මම දැකලා නෑ එහෙම වැඩිහරියක් අය ඕක එලියට දානවා. උබ කොහොම හිතුවත් උබට වගේ මානසික නිදහසක් උන්ට නෑ බ්න්. මොකෝ එකෙක් හරි උන්ට මොනවා හරි හිත රිදෙන දේවල් කියලා තියෙනවා. උන් invalid කියලා උන්ව නොසලකා හරිනවා. සමහර අධයාපන ආයතන වල ඉගන ගන්න දෙන්නේ නෑ ටෙක් වලට එහෙම ගන්නේනෑ. ජොබ් එහෙම ගන්නත් අමාරුයි. ඉතින් සාමාන්‍ය විදියට ඉන්න පුලුවද කියපන්කෝ . අර කොල්ලත් බෝඩිම් වල එහෙම අහු නොවී ඉදලා තියෙන්නෙ මාර කට්ටක් කාලා. උබ එහෙම මනුස්සයෙක් ජීවිතේට දැකලා නැතුව ඇති. උබ ඔය කියන එවුන් ඉන්නවා ඇති කුරුදුවත්තේ සල්ලිකාර පවුල් වල. අර කොල්ලටත් සාමාන්‍ය විදියට ඉන්න ගොඩක් දේවල් හන්ගන්න වෙනවා එක්කෝ ඇත්ත කියන්න වෙනවා. ඉස්කෝලෙ ම ගර්ල්ස් එකක් නෙ.තව ගේ ලෙස් උන් ඇරෙස්ට් කරනවා හේතුවක් නැතුව. එහෙම වෙනකොට සාමාන්‍ය විදියට ඉන්නෙ කොහොමද කියපන්කෝ. උබ පාරේ යද්දි ඇවිත් ඇදන් ගිහින් කූඩුවට දානකොට ඒක සාමාන්‍ය ද?ගෙදරින් එලෙව්ව ම ඒක සාමාන්‍ය ද? අර කොල්ලත් ගෙදරින් එලවලා තාත්තාලා. උබ ස්ට්‍රේට් කියලා උබව කොන් වෙලාවත් පන්සල් පල්ලි වලි පව්කාරයො කිය්ලා හන්වඩු ගහලාවත් ලෝකෙන් උබේ රිලේශන්ශිප් හන්ගන් ඉන්නවත් ගෙව්ල් වලින් එලවන තරමේ රිස්ක් එකක් ඇවිල්ලා වත් බලෙන් කසාද බන්දන්න වත් බලෙන් බෙහෙත් දීලා වෙනස් කරන්න වත් පොලිසිවලින් ඇදන් යන්න වත් පාට්නර්ට ගෙවල් වලින් තර්ජන කරන්නවත් ඇවිල්ලා නෑනෙ උබ 'ස්ට්‍රේට් නිසා'. උන් ගේ නිසා ලෙස්බියන් නිසා ට්‍රාන්ස් නිසා ජීවිතේ කීපවතාවක් ඕවට ෆේස් කරනවා. සමහර විට දවස ගානෙ හැරස් වෙනවා. උබට ඒක සාමාන්‍ය විදියට පේනවා නම් ඉතින් උබ odd. ඔය වගේ කෙනෙක් ගැන යන පෝස්ට් එකක කමෙන්ට් බැලුවත් ඇති උන්ට සාමාන්‍ය විදියට ඉන්න පුලුවන්ද කියලා තේරෙන්න. ඒ office 1ke කොල්ල ඉස්කෝල් යන කාලෙ අනිත් උන් එක්ක කතා කරන්නේ නෑලු මොකෝ මූ හිනා උනත් ඒ ගෑනු අහනවාලු ඇයි අනේ ඔයා කොල්ලෙක් වගේ ඉන්නේ කියලා. ඌට ගවුම් අන්දන්න කොන්ඩෙ වවන්න බල කරනවලු. දවස් දෙක තුනකට සැරයක් මොකෙක් හරි එකෙක් ඔහොම දේවල් කියනවලු. මොන කරුමයක් ද බන් එහෙම. ඌ කොල්ලෙක් විදියට ඇක්සෙප්ට් කරන්න කැමති නෑ ලු. ඉතින් උන් ගැන අනිත් මිනිස්සු දැනුවත් වෙන්න ඕන. පැරෙඩ් ගිහින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද දන්නේ නෑ. උන්ගේ ඉතිහාසේ උන්ගේ කට්ටියව මරපු සීන් එකකුයි ඒකට කරපු කැරැල්ලකුයි සම්බන්දයක් තියෙනවා ජුනි මාසෙට
not now I think.illegal lankawe afaik
Female to male transgender කෙනෙකුට කොල්ලෙක් නොකිය වෙන මොකද්ද කියන්නෙ? උබ කියල තියෙන අනිත් වචන වලින් කතා කරන එක වැරැදියි. උබ කොල්ලෙක් බව දැන දැන කෙල්ලෙක් කියන එක හරි ද? කොල්ලෙක් වෙන්න හදන කෙල්ලො කියල දෙයක් නෑ ඉන්නෙ ෆීමේල් විදියට අසයින් ජෙන්ඩර් එකක් ( පිසිකලි ඉපදෙනකොට ෆීමේල්) තියෙන නමුත් ඇත්තට ම ජෙන්ඩර් එක කොල්ලෙක්.kolla kolla kiyaddi patalenawa ban.
aththata u physically kellekda? kollek wenna hadana kellekda?
not now I think.
------ Post added on Jun 5, 2023 at 10:19 AM
ඒක නම් මම දන්නෙ නෑ මම ඔය කාටුනුයි ෆිල්මුයි බල බල ඒ ලෝක වල ඉන්න කෙනෙක් නෙමෙයි. ක්‍රොස් ඩ්‍රෙස් කරන අය දකින්න ලැබෙන එක සාමාන්‍ය දෙයක් කරන්න එහෙම කරනවද මම දන්නෙ නෑ. ඉතිං යකෝ ඒ පොඩි උන් ඕව දැකල තියෙනව නම් ප්‍රශ්නයක් නෑනෙ ලොකු උනා ම ඕව දැනගෙන මැජික් වගේ හැසිරෙන එකයි උන්ට හැරස් කරන්න යන එකයි තමන්ට ඕන විදියට උන් ඉන්න ඕන කියල හිතන එකයි වෙන්නෙ ඕව මැජික් උනා ම නෙ. එහෙම නැතුව උබේ ළමයට අඩ ගහල බලෙන් ගෑනු ඇදුම් අන්දලා මූණෙ පාට ගන්න මේකප් දාන්න ආව නෙමෙයි නෙ. ඒ දේ නම් නෝමල් උන් ට්‍රාන්ස් උන්ට කරනව ඕන තරම්. ට්‍රාන්ස් අය එහෙම වෙන්නෙ පොඩි කාලෙ ඉදන් නිරායාසයෙන්ම. මම දැකල තියෙන්නෙ ට්‍රාන්ස් ගේ ලෙස්බියන් පොඩි උන්ට අනිත් උන් වගේ වෙන්න බලකරනව මිසක් සාමාන්‍ය උන් ට්‍රාන්ස් කරන්න යනව නම් කවදාවත් දැකල නෑ මේ රටේ නම්. උබ කතා කරන්නෙ කොහේ තූත්තකුඩියක දෙයක්ද මං දන්නෙනෑකොහෙද බන් මවාපාන දෙයක් වෙන්නෙ. Cartoon වලයි, Kids Show වලයි, ඉස්කෝල වලයි crossdress කරගත්ත හුත්තල ඇවිල්ල ගොන් ආතල් දෙනව අපි ඕන තරන් දකිනවනෙ. LGBT ගැන කියල දෙන්න ඕනෙ වැදගත් විදිහට professional විදිහට. සමහර අයගෙ මෙහෙම වෙනස්කම් තියෙනව කියල කියල දෙන එක මහ දෙයක් නෙමේනෙ. මම ඕනෙම gay, lesbian කෙනෙක්ට සපෝට් මචන්. හැබැයි මේ crossdress කරගෙන දගලන ගොන් ආතල් නන් එපා වෙනව. මටනන් මගෙ ලමයෙක්ට එහෙම දේවල් නෝමල් කරන්න ඕනෙ නෑ. Lesbian gay trans ඕන කෙනෙක්ට රෙස්පෙක්ට් කරන්න කියල විතරක් උගන්නනනව ලමයෙක් හැදුවොත්.
අනිත් එක tv series, movies කියන්නෙ සමාජෙ වෙනස් කරන්න තියෙන අටමගලක් නෙමේ. ඒක හින්ද ඒවට අනවශ්‍ය විදිහට gay lesbian සීන් ඔබනවටත් මම කැමති නෑ. උන් සමාජෙ සුලුතරයක් උනාට සමහර series වල නෝමල් සෙක්ස් වලටත් වඩා තියෙන්නෙ අරව. බලෙන් ඔබල කියල හොඳටම තේරෙනව. හරිම ගොන් ඉතින්.
2007 kiyanne aluth ne, ita kalin indan bagya 1/2 nama thina ayata ohoma kiwwa , pissu wikara mun thawa mona nam alla ganida danne naha."නිමල්" පරණ නමක්... 2007 විතර සොයාගැනීමක්නෙ...
මහත්තයා CNN විතරක් බලන කෙනෙක් නේද?පොඩි උන්ට බලෙන් පොවනව කියල පෙන්නන්න හදන එක විරෝධී කට්ටිය මවා පාන දෙයක්. මේ මිනිස්සූ සාමාන්‍ය බව අනිත් උන් දැන ගන්න ඕන පොඩි කාලෙ මයි. ඉස්කෝලෙ යන කාලෙ කොන් වෙන එක නිසා වැඩිහරියක් ට්‍රාන්ස් උන්ට ඉගන ගන්න බැරි වෙනවා. උන්ට රස්සා දෙන්නෙත් නෑ කට්ටිය. සමහර උන් ඇග විකුණන්න ගන්නවා. එහෙම වෙන්නෙ මහ මිනිස්සු උනාට පස්සෙ කාටවත් මේව කියල දීල වැඩක් නෑ. පොඩි කාලෙ දි ම දැන ගන්න ඕන මේක මැජික් එකක් වත් ලෙඩක් වත් නෙමෙයි කියල. මම කමෙන්ට් එකක කියල තියෙන පිරිමි ළමයට වෙලා තියෙන්නෙ එකෙ අනිත් පැත්ත. ඌව ගෑණියෙක් කරන්න බලෙන් ගෑණුකම පොවන්න හදපු එක. ගේ ලෙස්බියන් අයටත් එහෙම තමයි උන්ව ස්ට්‍රේට් කරන්න බලෙන් ස්ට්රේට්කම පොවන්න හදන එක ගැන කවුරුවත් කතා කරන්නෙ නෑ. ගේ ලෙස්බියන් ට්‍රාන්ස් කියල බලෙන් ඇති කරන්නත් බෑ බන්. ඒක උපතින් එන දෙයක්. ඒක සමහරුන්ට තේරෙන්න කල් යනව ඇති. ඒත් ඒක කාටවත් කියල ඇති කරන්න බෑ
oya huththawal mukuth balanne naha. anika politically meheta wada sampunayen ma wenas anthawala inna ratawal ekka mehe compae karanna tharam gon naha උබලා කවදාවත් මෙහෙ තත්වෙ දැකලා වත් නැතුව ඇමරිකාව වගේ රටවල් එක්ක මෙහෙ කම්පෙයා කරන එක තමයි විහිලුව.මහත්තයා CNN විතරක් බලන කෙනෙක් නේද?![]()
කිසිම වෛරයක් තරහක් නැ. අගතිරහිතයි.