සාමාන්‍ය විදිහට ඉන්න බැරිද LGBT ලට?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,468
    75,201
    113
    කිසිම වෛරයක් තරහක් නැ. අගතිරහිතයි.

    නමුත් තමන්ව වෙනස්කොට නොසලකා සාමාන්‍ය විදිහට සලකන්න කියනවානම්
    ඇයි LGBT ප්‍රජාවට සාමාන්‍ය විදිහට ඉන්න බැරි?
    මේවා සාමාන්‍යද? මෙයාලා විහින්ම වෙනස්කොට සැලකිමකට භාජනය වෙන්න දගලනවා සේ පෙන්නේනේ.

    අපි දන්න LGs ලා ඉන්නවා පුදුම විදිහට ස්ටැන්ඩඩ් තියන් තමන්ගේ සෙක්ශුවල් ඔරියන්ටේෂන් එක අනිත් අයට ජොක් නොවි ගානට කරගෙන යන.

    සමලිංගයන්ට මනුස්සයන් ලෙස සැලකිය යුතුයි, 100% එකගයි.
    නමුත් සමලිංගික කම අපේ මුනේ උලන්න එනවනම් ඉතිම් මහඑකිට සුකාගන්න තමා කියන්න වෙන්නේ.

    FB-IMG-1685894892489.jpg
    Mama andurana ekek innawa. U kellek wagema tama. E widiyata tama andinne. Mama uwa kawadawath cha karala ne. Dakka thana kauru hitiyath hondata katha karanwa uth ekka.

    eth hamoma ehema ne. unta ponnayo ponnayo kiyala nondi karana unuth innawa. Itin unuth saahena peedanayaka inne.

    Eth methan tiyenne wenama deyak. Kauru hari hukannekta aagamika dawasaka minissunta ridanna/ausanna aasa hitila eka execute karala.

    mey waden wenne un gana thawa wairayak athi wena eka arenna wena deyak newi.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මෙහෙමනේ.... එහෙම ප්‍රස්නයක් කලින් තිබ්බේ නෑනේ. එතකොටත් මෙයාලා හිටියනේ. හැබැයි මේ එකපාරට අමුතු පුනරුදයක් ඇවිල්ලා ඇයි ? එකම රටාවට පෝස්ට් දාන ෆේස්බුක් පේජ් සෙට් එකක් මේක ප්‍රමෝට් කරන්නේ ඇයි ? මේ සතිය දුවාගන්න ඕන කාටද ? කාව හරි නැගිට්ටවන්න ඕනේද ;-)
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    dylan-mulvaney_bud-light.jpg


    මු දැන් ලෙස්බියන් ලු

    Gay - Queer - Non binary - Trans - Lesbian 😵‍💫🤯
    මුන්ට මොංගල් අෆ්ෆා




    ඌ හිතන් ඉන්නේ ගෑනියෙක් ඌව pregnant කරයි කියල 🤨
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,130
    113
    මට හිතෙන්නේ නීතියෙන් ඉඩක් නැති නිසා ඒ අවස්තාව ඉල්ලනවා වගේ වෙන ගේම් එකක් ප්ලේ කරනවා... කොටින්ම සමහර එඋන් හිතාගෙන ඉන්නේ උන් සුර දූතිකාවෝ කියල... ලෙස් හෝ ගේ තමන්ට ඕනේ නම් කරන්න පුලුවන් නේ.. ඒත් මුන් ඇයි මෙහෙම හැසිරෙන්නේ?? සල්ලි හම්බවෙනව ඇති නේද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    මම මේක අහන්නම ඉදියෙ. මේ අමුතු විදිහට හැසිරෙන සෙට් එක වෙනම කැටගරියක්ද බන්? Lesbian and Gay අයනන් එහෙම විශේෂයෙන් වෙනස්කමක් නෑනෙ. Sexual preference එකේ වෙනස විතරනෙ. මෙයාලා නන් trans. ඒත් trans අයත් එහෙම ලොකු අවුලක් නැතුව වැදගත් සාමාන්‍ය විදිහට ඉන්නව. මේ කට්ටිය ඇත්තටම කවුද?
    වහල්ලු විදිහට ඉන්න ආස අය බල්ලො විදිහට ඉන්න ආස අය chuu bonna kakkaa kanna asa aya එක්කො කාම විකුර්ති එක්කො මානසික රෝග එක්කො පෙරේත දිශ්ටි වැහුන උන්.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,274
    3,865
    113
    මට නම් හිතෙන්නෙ LBGT ලෝකෙ ප්‍රධාන cultural phenomena එක වෙලා තියෙන්නෙ එකට වැඩිම eyeballs ගානක් දිනාගන්න පුලුවන් නිසා
    මොකක් හරි හේතුවක් නිසා ඔව්ව දැක්කම trad values තියන වුන් ට්‍රිගර් වෙනවා
    එතකොට LGBT වුන් එකට රිඇක්ට් කරල තව තවත් අරුන් ට්‍රිගර් වෙන දේවල් කරනව
    එතකොට අරුන් තව ට්‍රිගර් වෙනවා.
    මේක නිකන් චක්‍රය වගේ යනවා.
    මේ අතර ලෝකෙ ලොකුම කොම්පැනි ටික Pride flag එකට මුවා වෙලා dehumanizing system එකක් humanize කර ගන්නවා
    LGBT flag එක අවුරුද්දෙන් අවුරුද්ද ලොකු වෙනවා
    මේ චක්‍රය කඩන්න නම් ඕවට ට්‍රිගර් වන රිඇක්ශන් එක නවත්තගන්න වෙනවා
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ලෝකේ යන්නේ සීග්‍ර විනාශයකට. ඕවා නවත්තන්න කාටවත් බෑ. මේවා මීට වඩා සෑහෙන්න දකින්න වෙයි ඉස්සරහට. හිත හදාගෙන ignore කරලා ඉන්න පුරුදු වෙන්න වෙනවා 😐
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ගෑණු+ගැණු ඒවයෙ නම් අමුත්තක් නෑ පිරිමි+පිරිමි නම් ගෑණියෙක් වගේ වෙන්ඩ, පෙන්නන්ඩ හදන සොන්න විකාරයක්.
    hethuwa lesbian un kiyanne pirimi wage jathiyak

    ponnayo kiyanne ganu wage jathiyak
     

    Mercury Leader

    Junior member
  • May 20, 2023
    54
    43
    18
    මේ පිස්සු දොස්තර ගැන SLMC එක දැනුවත් කරොත් හොදයි නේද?
    තමුන්ගේ මතයට විරුද්ධ රෝගීන් මරා දමන්නත් බැරි නැහැ මේ යන විදියට.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    ස්ටේට් උන් උන්ව කොන් නොකර , ශරිර වද බන්දන, නිතිමය රැකවරණය දීලා විශේශ අවධානයක් නොදෙනවනම් ඕක ඇරිලා යනව.

    උන් කැපී පෙනෙන්න බලන්නේ උන්ට බහුතරය නොහොත් ස්ට්‍රේට් උන්ගෙන් වෙන අකටයුතුකම් නිසා ස්ටේට් උනුවෙන හිතක් ඇති මිනිස්සුන්ගේ අනුකම්පාව අවදානය ගන්න. මේවා සියලු රජයන් උන්ගේ අයිතින් දීලා සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කරානම් ඉවරයි .

    මුං මෙහෙම නටන්න හේතුව ස්ටේට් උන්ම තමා
     
    • Like
    Reactions: thomian