සාමාන්‍ය විදිහට ඉන්න බැරිද LGBT ලට?

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1685950463845.png
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Pita ratawala nam gay dial meet wela tiyenawa.
    Uma boyfriend gena wistara kiyanna gatta nisa misak hitennet ne u gay kiyala.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    ලෝකයේ ගොඩනැගිච්ච හැම විශිෂ්ඨ ශිෂ්ටාචාරයක්ම ඒකේ පීක් එකට ඇවිත් මොකක් හරි හේතුවක් නිසා විනාශවෙලා ගියා වගේ මේකත් විනාශවෙලා යනවා ඒකේ ආරම්භය තමයි LGBT
    Eken passe mokk wey da ban ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    Eken passe mokk wey da ban ?
    කාලයක් ගතවේවි තවත් අලුත් ශිෂ්ටාචාරයක් හෝ කිහිපයක් බිහිවෙලා පීක් එකට ගිහින් ඒවත් නැතිවෙලා යයි
    අද අපි පිරමීඩ ගැන කතා කරනවා වගේ අපි කරපු දේවල් හදපු දේවල් ඇඳපු දේවල් ගැන ඒකාලෙට ඉන්න මිනිස්සු කතා කරයි
     
    • Like
    Reactions: thomian

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Lingika karana kamare karaganne nathuwa pare h***na oni welada danne na :confused: Apita moko LGB thiya gas bena walata ikuwath?
    I think same sex is a mental abnormality and nothing more. It's not a disability or a disease. Even fetishism is just a mental abnormality. Now transgender is an abnormality that should be treated medically or we are going to have complex problems.
     
    Last edited:
    • Dislike
    Reactions: Kelvin0

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අනේ මන්ද බන්. මුන්ට ඕන දැන් පිටරට වගේ මුන්ගේ පොන්න කම හැම තැනම ප්‍රදර්ශනය කරන්න.
     
    • Like
    • Dislike
    Reactions: Kelvin0 and Alexb