සාමාන්‍ය සහ ව්‍යාපාර Flight වල කෑම වෙනස

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    sri lankan airline


    ij8dTNU.jpg


    :rofl:
    Machan tharaha wenna epa. Srilankan economy class menu eke oya daala thiyenne short sector flt ekaka menu eka.. Eg Madras/ Male. Long sector flt ekaka oyta wadaa hodata thiyenawa.. TFS bro..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    පැය ගණනක් තිස්සේ ගුවනින් යනකොට, flight එකේදී දෙන දෙයක් කන්න (පල්ස්තික් හැදී ගරුප්පු ඇරෙන්න):rofl::rofl::rofl:. අනේ මම පැස්ට කන්නේ නැහැ. මම salad කන්නේ නැහැ කියන්නේ එපා. දන්නේම නැතිව ඇගට පන නැති වෙනවා මහන්සියයි, ජෙට් ලෑග් ඔක්කොම එකට එකතුවෙලා. airport එකේදී ඊලග ගුවන් යානය වෙත යන්න බලාපොරොත්තු වෙනවට වඩා වෙලාවක් සමහර වෙලාවට යනවා


     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සමහර ඒවයේ නම් බිස්නස් ක්ලාස් එකට වඩා එකොනොමි ක්ලාස් එකේ කෑම හොඳයි වගේද මන්ද..?:P
    (You must spread some Reputation around before giving it to FreeZingHeart again.)