Machan tharaha wenna epa. Srilankan economy class menu eke oya daala thiyenne short sector flt ekaka menu eka.. Eg Madras/ Male. Long sector flt ekaka oyta wadaa hodata thiyenawa.. TFS bro..sri lankan airline
![]()


. අනේ මම පැස්ට කන්නේ නැහැ. මම salad කන්නේ නැහැ කියන්නේ එපා. දන්නේම නැතිව ඇගට පන නැති වෙනවා මහන්සියයි, ජෙට් ලෑග් ඔක්කොම එකට එකතුවෙලා. airport එකේදී ඊලග ගුවන් යානය වෙත යන්න බලාපොරොත්තු වෙනවට වඩා වෙලාවක් සමහර වෙලාවට යනවා 