සාරංගයා සල්ලි කඳ දාලා බඩුවට කර ගැහුවා

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    aa(2).jpg
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවේ මිනිස්සුන්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ කසාද ගැන හොයන්න. මිනිහෙක් කසාද එකකට වඩා කරගත්තොත් ඌ චාටර් පොරක් . ගෑණියෙක් නම් ඒකි චාටර්. එක මිනිහෙක් එක්ක ඉන්න බැරි ගෑනියෙක්. එක්කෝ සල්ලි වලට නැවිච්ච මිනිහෙක්. නැත්නම් ගැහැණියෙක්. ඕකගේ අම්මත් කසාද එකකට වඩා කරනගෙන . ඒකිගේ තාත්තත් දෙවැනි කසාදෙ. අනේ හුකේ. මිනිහෙක්ට ඕනෙනම් කසාද 10ක් කරගත්තත් කමක් නැහැ . එකක් ඩිවෝස් කරලා අනෙක බදිනවා.

    යකෝ ලංකාවේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනුන්ගේ රෙද්ද හොයනවට වඩා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    යකෝ ලංකාවේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනුන්ගේ රෙද්ද හොයනවට වඩා
    ලසන්ත ගැන පැයෙන් පැයෙට ත්‍රෙඩ් දාන එකාටත් මේ ටිකම අදාලයි.
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලසන්ත ගැන පැයෙන් පැයෙට ත්‍රෙඩ් දාන එකාටත් මේ ටිකම අදාලයි.

    ඒවයෙන් මිනිස්සු මොටිවේට් වෙනවා. වුර්තිමය වශයෙන්. ඔන්න මම ලසාගේ කසාදෙ ගැන නැත්නම් උගේ පුද්ගලික දේවල් හෙවුවනම් මේකටම ඒකත් අදාළ වෙන්න තිබ්බා.
     
    • Haha
    Reactions: Manash and Venux

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒවයෙන් මිනිස්සු මොටිවේට් වෙනවා. වුර්තිමය වශයෙන්. ඔන්න මම ලසාගේ කසාදෙ ගැන නැත්නම් උගේ පුද්ගලික දේවල් හෙවුවනම් මේකටම ඒකත් අදාළ වෙන්න තිබ්බා.
    අර ටික් ටොක් එකේ නටන නංගි දැක්කමත් මිනිස්සු වුර්තීමය වශයෙන් මෝටිවේට් වෙනවද කොල්ලෝ??
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ලංකාවේ මිනිස්සුන්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ කසාද ගැන හොයන්න. .

    යකෝ ලංකාවේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනුන්ගේ රෙද්ද හොයනවට වඩා
    මේ නිකමට මහත්මයාගෙ ප්‍රොෆයිල් එකට පොඩ්ඩක් ගිහින් බැලුවෙ. මහත්තයා නම් කාගෙවත් කුනු හොයපු නැති කෙනෙක් නේද. කොච්චර හොද පුද්ගලයෙක්ද ඔබතුමා.

    Private Jet එකක්
    Wow. She is hot
    සශි සැලෝන් ගිහින්
    ලොකු බණ්ඩාර ඉරෝසන්ද?
    Rochana
    ශෂී බබීගේ අලුත් වීඩියෝ එක

    මේ ටික නම් නිකන් දැම්මෙ. සොරි ආහ් අනුන්ගෙ ඒව හොයන්න ගියාට
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    කලින් එක ත් වෙන එවුන්ට අල්ලලා චාටර් උනු සීන් එකක් Gossip site වල තිබ්බෙ

    සල්ලි කඳ අතෑරලා සැප කඳ කට කර ගැහුව කියල Title එක දාමු
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ලංකාවේ මිනිස්සුන්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ කසාද ගැන හොයන්න. මිනිහෙක් කසාද එකකට වඩා කරගත්තොත් ඌ චාටර් පොරක් . ගෑණියෙක් නම් ඒකි චාටර්. එක මිනිහෙක් එක්ක ඉන්න බැරි ගෑනියෙක්. එක්කෝ සල්ලි වලට නැවිච්ච මිනිහෙක්. නැත්නම් ගැහැණියෙක්. ඕකගේ අම්මත් කසාද එකකට වඩා කරනගෙන . ඒකිගේ තාත්තත් දෙවැනි කසාදෙ. අනේ හුකේ. මිනිහෙක්ට ඕනෙනම් කසාද 10ක් කරගත්තත් කමක් නැහැ . එකක් ඩිවෝස් කරලා අනෙක බදිනවා.

    යකෝ ලංකාවේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනුන්ගේ රෙද්ද හොයනවට වඩා

    උඹත් ඔය ලසාගෙ ඕපදූප හොය හොයා දාන්නෙ මේකෙ ? තව අර ටික් ටොක් ගෑණියෙකුගෙයි..
     
    • Haha
    Reactions: Die-hard

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    apooo huththo pukata agillak gahagena imbala balapan oita hodai...u dennatama gahala sape innawa..uba methane uge gu puchchan kanna hadanawa..
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවේ මිනිස්සුන්ට නම් පුදුම අමාරුවක් තියෙන්නේ අනුන්ගේ කසාද ගැන හොයන්න. මිනිහෙක් කසාද එකකට වඩා කරගත්තොත් ඌ චාටර් පොරක් . ගෑණියෙක් නම් ඒකි චාටර්. එක මිනිහෙක් එක්ක ඉන්න බැරි ගෑනියෙක්. එක්කෝ සල්ලි වලට නැවිච්ච මිනිහෙක්. නැත්නම් ගැහැණියෙක්. ඕකගේ අම්මත් කසාද එකකට වඩා කරනගෙන . ඒකිගේ තාත්තත් දෙවැනි කසාදෙ. අනේ හුකේ. මිනිහෙක්ට ඕනෙනම් කසාද 10ක් කරගත්තත් කමක් නැහැ . එකක් ඩිවෝස් කරලා අනෙක බදිනවා.

    යකෝ ලංකාවේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනුන්ගේ රෙද්ද හොයනවට වඩා

    සහතික ඇත්ත මචං,

    පුරවැසියා, උඹට සල්ලි කඳක් වෙන්න ඇති, නමුත් ඒක ඒ විදිහටම සාරංගට පේන්න ඕනේ නෑනේ
    ඌට කැමති දේ කරනවා, ඒ කරන වැඩෙන් කාටහරි අයහපත් වෙනවානම් අන්න එක ප්‍රශ්නයක්

    උඹට බඩුවක් වෙන්නැති, ලෝකයේ අනික් අයටත් බඩුවක් වෙන්න ඇති, එහෙම කියලා හැමෝටම එහෙම විය යුතුයි කියලා එකක් නෑනේ,

    මෝඩ විදිහට ලෝකය දකින්න එපා බං,

    ඒ ගොල්ල කරන වැඩකින්, උඹට පාඩුවක් වෙනවා නම්
    එක එක තැන් වල කතා කරන්නැතුව, කෙලින්ම අදාල කෙනාට කියපන්
    කියලා විසඳ ගනිං
     
    • Like
    Reactions: windows_ubuntu

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ඒවයෙන් මිනිස්සු මොටිවේට් වෙනවා. වුර්තිමය වශයෙන්. ඔන්න මම ලසාගේ කසාදෙ ගැන නැත්නම් උගේ පුද්ගලික දේවල් හෙවුවනම් මේකටම ඒකත් අදාළ වෙන්න තිබ්බා.
    එතකොට ටික් ටොක් කරන 3rd class ගොබ්බ ගෑනු දැකලත් මෝටිවේට් වෙනවද පොන්නයො. මෝටිවේට් වෙනව ඇති උබ වගේ ගොනෙක්ගෙ හිමිජි සොකට් කෑල්ල නම්.