සාරංග_අම්මෝ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Cha2LMY.jpg

    2McWNKI.jpg


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: somalal

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    අඩෝ දැන් ඌ ඒ රිප්ලයි ඩිලීට් කරලා බන්.ශලනි දකින්න කලින්..:baffled::rofl::rofl::rofl:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ‘‘උඹ ස්ත‍්‍රී ලොල්’’

    ඊයෙ කානුවෙ ගෙදර රංජිය මුගේ මූණට ම කිවුවනෙ ‘‘උඹ ස්ත‍්‍රී ලොල්’’ කියල. ඩ‍්‍රාම එකේ දෙබසක් ද සිරාවට ම කිවුව ද මන්ද?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    2McWNKI.jpg

    [/CENTER]

    අරූ කියලා තියෙන්නේ ඌ මැරෙනකල් බලන් ඉන්න සෙට් එකට නේ. මේ දෙන්නා තොප්පිය දාගෙන. ඌ ජනප්‍රිය වෙලා තියෙන්නේ ඌට බොක්කෙන්ම අාස උන් නිසා. Celebrity කෙනෙක්ගෙ ඇත්තම fans ලා නම් ඒකා මැරෙනවා කිය කිය ඉන්නේ නැනේ.

    Ps: අරූ නළුවෙක් නෙවෙයි ය, පිරිමි look එකක් නෑ ය කියලා යට "fan" ට මතක් වෙන්න මෙහෙම පෝස්ට් එකක් දාන්නම ඉන්න වුණා :lol: