:lol::lol::lol::lol:
Deleted Well-known member Aug 7, 2016 8,962 6,334 113 Feb 6, 2018 #2 අඩෝ දැන් ඌ ඒ රිප්ලයි ඩිලීට් කරලා බන්.ශලනි දකින්න කලින්..
Absolute Zero Well-known member Mar 31, 2015 13,309 1 16,920 113 −273.15°C Feb 6, 2018 #4 Deleted said: අඩෝ දැන් ඌ ඒ රිප්ලයි ඩිලීට් කරලා බන්.ශලනි දකින්න කලින්.. Click to expand...
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,276 1 13,167 113 Gotham City Feb 6, 2018 #6 මෙවැනි ස්ත්රීන්ව ෆොර්ම් කරන උනුත් ලංකාවෙ ඉන්නවානෙ ?
wccryanrox Well-known member Oct 11, 2011 1,754 290 83 Burbank, Ca Feb 6, 2018 #8 BruceWayne92 said: මෙවැනි ස්ත්රීන්ව ෆොර්ම් කරන උනුත් ලංකාවෙ ඉන්නවානෙ ? Click to expand...
Hasistranger Well-known member Oct 21, 2010 13,449 7,132 113 Western Province, SL www.myjournalview.com Feb 6, 2018 #9 Illan kala
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Feb 6, 2018 #11 Shalaniwa gahala malath moko kiyala hithanna thi..
charitha.123 Well-known member Apr 26, 2009 2,040 299 83 39 kandy Feb 6, 2018 #12 තව හොද හොද ඒවා තියෙන්න ඇති බං....
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට Feb 6, 2018 #14 ‘‘උඹ ස්ත්රී ලොල්’’ ඊයෙ කානුවෙ ගෙදර රංජිය මුගේ මූණට ම කිවුවනෙ ‘‘උඹ ස්ත්රී ලොල්’’ කියල. ඩ්රාම එකේ දෙබසක් ද සිරාවට ම කිවුව ද මන්ද?
‘‘උඹ ස්ත්රී ලොල්’’ ඊයෙ කානුවෙ ගෙදර රංජිය මුගේ මූණට ම කිවුවනෙ ‘‘උඹ ස්ත්රී ලොල්’’ කියල. ඩ්රාම එකේ දෙබසක් ද සිරාවට ම කිවුව ද මන්ද?
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,675 113 nomans land Feb 6, 2018 #16 සම්පුර්ණ ඇත්ත කියල තියෙන්නේ
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Feb 6, 2018 #17 Massek giya uda yako
Heisenberg Well-known member Jan 23, 2014 2,080 727 113 Albuquerque, New Mexico. Feb 6, 2018 #19 mokakda ban muu kiyanne mee
P Pium Witharanage Member Jun 23, 2016 1,044 136 0 Maharagama Feb 6, 2018 #20 Deleted said: [/CENTER] Click to expand... අරූ කියලා තියෙන්නේ ඌ මැරෙනකල් බලන් ඉන්න සෙට් එකට නේ. මේ දෙන්නා තොප්පිය දාගෙන. ඌ ජනප්රිය වෙලා තියෙන්නේ ඌට බොක්කෙන්ම අාස උන් නිසා. Celebrity කෙනෙක්ගෙ ඇත්තම fans ලා නම් ඒකා මැරෙනවා කිය කිය ඉන්නේ නැනේ. Ps: අරූ නළුවෙක් නෙවෙයි ය, පිරිමි look එකක් නෑ ය කියලා යට "fan" ට මතක් වෙන්න මෙහෙම පෝස්ට් එකක් දාන්නම ඉන්න වුණා
Deleted said: [/CENTER] Click to expand... අරූ කියලා තියෙන්නේ ඌ මැරෙනකල් බලන් ඉන්න සෙට් එකට නේ. මේ දෙන්නා තොප්පිය දාගෙන. ඌ ජනප්රිය වෙලා තියෙන්නේ ඌට බොක්කෙන්ම අාස උන් නිසා. Celebrity කෙනෙක්ගෙ ඇත්තම fans ලා නම් ඒකා මැරෙනවා කිය කිය ඉන්නේ නැනේ. Ps: අරූ නළුවෙක් නෙවෙයි ය, පිරිමි look එකක් නෑ ය කියලා යට "fan" ට මතක් වෙන්න මෙහෙම පෝස්ට් එකක් දාන්නම ඉන්න වුණා