බීජයක් පතිත වී
සාරවත් පස් පිඩක
වැහි ජලය , හිරු එළිය
සුවදවත් පරිසරය
දළුලමින් නැගී එන
ශක්තිමත් ශාකයක
නිමිති පෙන්වයි යසට
දිනෙන් දින , දිනෙන් දින.
වැඩී ආ ශාකය
ඵල දරා පරිපුන්ව..,
තිබෙයිදෝ මේ ලෙසට
නොවන්නට සාරවත් පස්පිඩ
wow this is the best so far..keep up ur pro work bro gotta gud future there
ela ela
niyamai machan
ලස්සන අර්තවත් නිර්මාණයක්![]()
lassana sarawath nirmanayak.![]()
shok kasun aiye
එළ! හුගක් අයට ඉහලට යද්දි මුල අමතක වෙනවා. ඒත් පදනමක් නැතුව පැවැත්මක් නෑ
අර්ථවත් නිර්මාණයක් අයියේ.. ඉදිරියටත් නිර්මාණ කරන්න සුභ පැතුම්...
fatta
ooka godak kattiyata amathaka wenawa
maxxxxxxxxxa ne machan... ela ela very very creative bro.. post more like these.. GOOD LUCK