සාර්තක වෙන්න අවශ්‍ය දෑ

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උත්සාහය, කළමනාකාරීත්වය සහ මුදල්
     

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    උත්සාහවන්ත වීම
    අර පිරිමැස්ම
    කළ්‍යාණ මිත්‍ර ඇසුර
    සමජීවිකතාව
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    පුද්ගලික ජීවිතය
    බැන්දට පස්සේ තමයි මේක ලොකුවටම දැනෙන්නේ. හැමතිස්සෙම බිරිදගේ ගරුත්වය රැකෙන විදිහට තමන් කටයුතු කරන්න ඕනේ. එතකොට ප්‍රශ්න එන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම ආදරය දැක් වීම, ඇය වෙනුවෙන් කාලය ගත කිරීම, නිසි රැකවරනය ලබාදීම අතින් පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්න පුලුවන්. නිතරම බිරිදගේ දෙමව්පියන් ගැන හොදින් සිතන්න. දෙමව්පියන් වෙනුවෙන් අවශ්‍ය විටදී උදව් කරන්න ඉඩදෙන්න. එවිට ඇය තමන්ගේ දෙමව් පියන් ගැනත් ඒ ආකාරයෙන්ම සිතනු ඇත. ගෙදර ප්‍රශ්න පිට මිනිස්සුන්ට පමණක් නොව තමන්ගේ දෙමව්පියන්ට හෝ සහෝදරයින්ටද පැවසීමෙන් වලකින්න. බිරිදත් ගෙදර ප්‍රශ්න ඇයගේ දෙමව් පියන්ට පැවසීමට අවශ්‍ය නොවන ආකාරයට කටයුතු කරන්න. එසේ පවසන්නේ නම් කරුනු කාරනා පැහැදිලි කර දී එසේ වීම වලකා ගන්න.



    මමත් වයිෆ්ගේ අම්මට තාත්තට හුගාක් ආදරෙයි. විශේශෙන් අම්මට.. කවදා හරි දවසක මගේ රත්තරං නැන්දම්මා මලොත් මම අනිවා කැලනි ගග ඇයිනේ ටජ් මහලක් හදනවා...:cool::cool::cool:

    ඉඩම, ගල් වැලි උලු ගඩොල් ලී සේරම ලෑස්තියි.. නැන්දම්මා තමයි පරක්කු:(:(




    (ත්‍රෙඩ් එක රසවත් කිරීමේ අරමුනෙනි... සිරා කමෙන්ටු ඉදිරි ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න. ස්තූතියි ටොං මාමේ )
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19502006 said:
    මමත් වයිෆ්ගේ අම්මට තාත්තට හුගාක් ආදරෙයි. විශේශෙන් අම්මට.. කවදා හරි දවසක මගේ රත්තරං නැන්දම්මා මලොත් මම නිවා කැලනි ගග ඇයිනේ ටජ් මහලක් හදනවා...:(:(

    ඉඩම, ගල් වැලි උලු ගඩොල් ලී සේරම ලෑස්තියි.. නැන්දම්මා තමයි පරක්කු:cool::cool:




    (ත්‍රෙඩ් එක රසවත් කිරීමේ අරමුනෙනි... සිරා කමෙන්ටු ඉදිරි ත්‍රෙඩ් එකෙන් බලාපොරොත්තු වෙන්න. ස්තූතියි ටොං මාමේ )


    Sorry machan. But this is not acceptable. :no::no:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රත්තරං ගේ එකවුන්ට් එකෙන් වෙන එකෙක් ඉන්නේ
    උ ලස්සනට සිංහල ටයිප් කරනවා
    අනික මේවගේ ත්රෙඅඩ් දාන්නේ නැහැ
    දැම්මොත් හෙන දිගට උපදෙස් මාලාවක් දාන්නේ

    අනික බලපන් සිංහයාට තම්බි තොප්පියක් දාල
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    පටන්ගත්ත දේ කොහොමහරි ඇදගෙන යන්න ඕනි.සමහර දේවල් මට ඔන්න මෙන්න කියල මිස් උනා මේක නිසා .හිතුවොත් කරන්න බැරිදෙයක් නෑ.අනික අවංක කම .මේක නිසාත් මට ගොඩක් දේවල් ලැබිල තියෙනවා.පුළුවන් තරම් මිනිස්සුන්ට දෙන්න.උදවුකරන්න.කවදාවත් වරදින් නෑ.තාම ජොබක් නම් කරන් නෑ.අදායම් ක්‍රමයක් හදාගන්න ඕනි.වැඩටික කරගන්න ගමන්,මේක තමා අද දවසට ගැලපෙන හොදම ත්‍රෙඩ් එක.හැමෝගෙම අදහස් අරන් ජීවිතේ ගොඩදා ගමු.ඔයාල හැමෝටම සුබ නව වසරක්.:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං ගේ එකවුන්ට් එකෙන් වෙන එකෙක් ඉන්නේ
    උ ලස්සනට සිංහල ටයිප් කරනවා
    අනික මේවගේ ත්රෙඅඩ් දාන්නේ නැහැ
    දැම්මොත් හෙන දිගට උපදෙස් මාලාවක් දාන්නේ

    අනික බලපන් සිංහයාට තම්බි තොප්පියක් දාල

    මම මුහම්මද් අල් මක්තුම් අබු කාසිම් රත්තරං අල් රශීද්:):)